බැරෝමීටරේ

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අපිනම් ඉතින් විභාග වලට ගියහම නයි දෙන්නෙක් අඳිනවා..
    එකෙක් ලොකුවට, එකෙක් පොඩියට
    පොඩියට ඇඳපු නයා දෂ්ඨ කරන්නේ paper එක බලන එකාට..
    එතකොට ලොකුවට ඇඳපු නයා paper එක හදපු එකාට දෂ්ඨ කරනවා.
    :lol:
    අපිට ඉතින් ලකුණු එන්නේ නැත්තේ ඒකයි..බලන එකා ඉස්පිරිතාලේනේ
    :P