බැල්ලියකගේ මග පෙන්වීම.

33000W

Member
බැල්ලියකගේ මග පෙන්වීම.





එය දැකීමට අපූරු සිදු වීමකි . පසුගිය ජූලී මාසයේ සිට ලන්ඩනයේ සුනඛයින් සඳහා වන අරමුදලක් වෙත භාරදී ඇති මෙම සුනඛයින් දෙදෙනාට එසේ එහි පැමිණීමට සිදු වූයේ තම ස්වාමියා අහිමිවීම හේතුවෙනි.
ලිලි නමැති බැල්ලිය සහ ඇයට මඟ පෙන්වන්නා වන මෙඩිසන්ගේ හැසීරීම දෙස අදාළ ස්ථානයට එන සියලුම දෙනාගේ සිත් වලට සංවේදීබව, ආදරය මෙන්ම කණගාටුවද ගෙන දෙන්නෙකි. එය ආදර්ශ සම්පන්නය. ලිලිට කිසිවක් නොපෙනේ. ඇය අන්දය. වයස අවුරුදු හයක් වන ඇයගේ ඇස් පෙනීම අහිමි වූයේ කුඩා අවදියේදී සිදු වූ අනතුරකිනි. මේ නිසා මෙඩිසන් සෑම මොහොතකම අයට මඟ පෙනවන්නෙකු ලෙස සිටිය යුතු වේ. ඇතැම් අවස්ථාවලදී දෙදෙනා වෙන් වෙන්ව දුවන විටදී ලිලි මැඩිසන් පිටුපස යෑමට පුරුදු වී සිටි. ඇයට මාර්ගය මඟ හැරුණහොත් මැඩිසන් නැවත වරක් ඇය සමීපයට යන්නේය. මෙය අපූරු සිදුවීමකි. සෙයාරූ එය වඩාත් විස්තරාත්මකව දක්වයි.




උපුටා ගැනීමකි.
http://amazingbanta.blogspot.com/2011/12/blog-post_1596.html




 

33000W

Member
සතුන්ගේනුත් අපිට පාඩම් ඉගෙන ගන්න වෙනවා :yes::yes:
ඒක නම් ඇත්ත. ඒත් අපේ සමහර කට්ටිය මොනව හරි ජරා වැඩක් කරාම අපි උන්ට බනිනව බලු වැඩ කරන්න එපා කියල. මම හිතන්නෙ ඒක අපි ඒ සතුන්ට කරන අසාධාරණයක් නේද?
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    3dflagsfawm.gif

    ...අභිමානවත් නිදහසක්...


    fnVd.jpeg

    ඇතැම් මිනිසුන්ට පවා මග ඇරුනු ගුණ සතුන්ට පිහිටලා..
    Rep ++



     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    ඒක නම් ඇත්ත. ඒත් අපේ සමහර කට්ටිය මොනව හරි ජරා වැඩක් කරාම අපි උන්ට බනිනව බලු වැඩ කරන්න එපා කියල. මම හිතන්නෙ ඒක අපි ඒ සතුන්ට කරන අසාධාරණයක් නේද?

    අනිවා සහෝ ..... ලෝකේ දරුණුම සතා නේ මනුස්සය......