බැල්ලියකගේ මග පෙන්වීම.

33000W

Member
3dflagsfawm.gif

...අභිමානවත් නිදහසක්...

fnVd.jpeg

ඇතැම් මිනිසුන්ට පවා මග ඇරුනු ගුණ සතුන්ට පිහිටලා..
Rep ++

මම දැක්ක උබ අහිමානවත් නිදහසක් කියල තැන් දෙක තුනකම දාල තියනව. සිරාවටම මේක නම් අභිමානවත් නිදහසක් තමයි සහෝදරය.:yes::yes::yes::yes: කාලකන්නි L.T.T.E කාලකන්නි නැති අපේ රට ගැන ඉරිසියාවෙන් ඉන්න සමහර සුද්දො උඩ පැන්නට අපේ නිදහස අපිට වටිනව.
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මම දැක්ක උබ අහිමානවත් නිදහසක් කියල තැන් දෙක තුනකම දාල තියනව. සිරාවටම මේක නම් අභිමානවත් නිදහසක් තමයි සහෝදරය.:yes::yes::yes::yes: කාලකන්නි L.T.T.E කාලකන්නි නැති අපේ රට ගැන ඉරිසියාවෙන් ඉන්න සමහර සුද්දො උඩ පැන්නට අපේ නිදහස අපිට වටිනව.
    :yes::yes::):)
     
    33000W

    Member

    ඔව්. ඇත්තටම පුදුමයි. ඒත් ඔය වගේ ගොඩක් දේවල් තව තියනව. සතුන්ට ඔයවගේ දේවල් හිතෙනව කියන්නෙ උන්ටත් ගැගීම් දැනීම් තියනව කියන එක. අපේ සමහර කට්ටිය ඒක හරියට තේරුම් අරගෙන නැහැ.:no::no::no::(:(:(