බැල්ලියෙක් යාලු කරගන්න ඔන

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    ඇයි රොට්වයලර් කියලා ලොකු සීන් ද බන්?
    රොට්වයලර් උන්ට වඩා සැර ජර්මන් ශෙපර්ඩ් එවුන්ව උබ දැකලා නෑ.
    හදන විදිය තමා බන් මොකා හැදුවත්.
    ජර්මන් ශෙපර්ඩ් කියන්නේ ලෝකේ දරුණුම බල්ලෝ බ්‍රීඩ් වලින් එකක් ගොඩක් උන් දන්නේ නැති උනාට.
    බොක්සර් කියන්නේ හන්ටින් බල්ලෙක් ගොඩක් උන් දන්නේ නැති උනාට.
    මගෙත් ජර්මන් ශෙපර්ඩ් එකෙක් ඉන්නවා.
    හෙන ආදරෙයි මට.
    මගේ එකාව පාරේ අරන් යන්න පුලුවන් කිසි වදයක් නැතුව.
    එකපාරක් ගල්කිස්ස බීච් එකේදි මම බල්ලා එක්ක සෙල්ලම් කර කර ඉද්දි එතනට එක්කන් ආව රොට්වයලට් එකෙක් දගලලා දගලලා අයිතිකාරයාගෙ අතින් දම්වැල ගලවන් මාව හපන්න පැන්නා.
    ඒ වෙලාවේ මගේ එකා බෝලේ අහුලන්න ගිහින්.
    අරූ බුරන සද්දෙට දුවගෙන ඇවිත් මාව ඇටෑක් කරන්න කලින් රොට්වයලර් එකාට පැන්නා මගේ එකා මාව ආරක්ශා කරන්න.
    රොට්වලර් එකාව එක්කන් ආව අයිතිකාරයා නම් පොන්නයෙක්ක් වගේ.
    බල්ලව කන්ට්‍රෝල් කරගන්න දන්නේ නෑ.
    මගේ එකා රොට්වලර් එකාගේ බෙල්ල යටින් ඇල්ලුවා පැනපු ගමන්.
    අරූ එතනම වැටුනා.
    විනාඩියක් ගියේ නෑ රොට්වලර් එකා බිම.
    මගේ එකාගේ දත් පාරවල් 4 අරුගේ බෙල්ල යටට හිල් වෙන්න බැහැලා.
    මගේ එකාගේ කණ ටිකක් තුවාල උනා.
    රොට්වලර් එකා බිම වැටුනත් හරි මගේ එකා මගේ ලගට ඇවිත් මාව ලෙවකෑවා.
    මම උගේ ඔලුව අතගාලා ගුඩ් බෝයි කිව්වා.
    රොට්වයලර් එකාව ඉක්මනට වාහනේ දාගෙන අරූ ගෙනිච්චා වෙට් කෙනෙක් ගාවට.
    මොනා උනාද දන්නේ නෑ.
    මගේ එකා මලාට බල්ලෙක්ට බුරන්නේ නෑ,හපන්නේ නෑ ඒත් වෙන එකෙක් අපේ එකාට ඇටෑක් කරොත් මම මුකුත් කරන්නේ නෑ.
    ඉල්ලන් කන්න එන එවුන්ට ඉල්ලන් කන්න දීලම තමා යවන්නේ.
    මගේ පනත් හරි,මගේ බල්ලත් හරි මට.
    මාර ආදරෙයි .
    උබේ රිප්ලයි එක බලන්නමයි මම ආවේ:lol:අම්මපා:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    චොක්ලට් දෙන්න බැල්ලි කියන්නේ කෙල්ලක් ද හොට්ටනි..???

    ඔය බල්ලන්ට තියන බිස්කට් ටිකක් දීපං.....
    තව ඔය තියෙන්නේ බං උන්ට හපන්න හදපු මස්කටු වගේ ඩෝග් බයිට් එහෙම....
    දීල ටිකක් ඔළුව එහෙම අතගාල තොදොල් කරල සෙට් කර ගනින්...
    කෑම ඇර ඉතිං අනිත් ක්‍රමවේද කෙල්ලන්ටත් පොදු ඒව.........

    :rofl::P:lol:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඇයි රොට්වයලර් කියලා ලොකු සීන් ද බන්?
    රොට්වයලර් උන්ට වඩා සැර ජර්මන් ශෙපර්ඩ් එවුන්ව උබ දැකලා නෑ.
    හදන විදිය තමා බන් මොකා හැදුවත්.
    ජර්මන් ශෙපර්ඩ් කියන්නේ ලෝකේ දරුණුම බල්ලෝ බ්‍රීඩ් වලින් එකක් ගොඩක් උන් දන්නේ නැති උනාට.
    බොක්සර් කියන්නේ හන්ටින් බල්ලෙක් ගොඩක් උන් දන්නේ නැති උනාට.
    මගෙත් ජර්මන් ශෙපර්ඩ් එකෙක් ඉන්නවා.
    හෙන ආදරෙයි මට.
    මගේ එකාව පාරේ අරන් යන්න පුලුවන් කිසි වදයක් නැතුව.
    එකපාරක් ගල්කිස්ස බීච් එකේදි මම බල්ලා එක්ක සෙල්ලම් කර කර ඉද්දි එතනට එක්කන් ආව රොට්වයලට් එකෙක් දගලලා දගලලා අයිතිකාරයාගෙ අතින් දම්වැල ගලවන් මාව හපන්න පැන්නා.
    ඒ වෙලාවේ මගේ එකා බෝලේ අහුලන්න ගිහින්.
    අරූ බුරන සද්දෙට දුවගෙන ඇවිත් මාව ඇටෑක් කරන්න කලින් රොට්වයලර් එකාට පැන්නා මගේ එකා මාව ආරක්ශා කරන්න.
    රොට්වලර් එකාව එක්කන් ආව අයිතිකාරයා නම් පොන්නයෙක්ක් වගේ.
    බල්ලව කන්ට්‍රෝල් කරගන්න දන්නේ නෑ.
    මගේ එකා රොට්වලර් එකාගේ බෙල්ල යටින් ඇල්ලුවා පැනපු ගමන්.
    අරූ එතනම වැටුනා.
    විනාඩියක් ගියේ නෑ රොට්වලර් එකා බිම.
    මගේ එකාගේ දත් පාරවල් 4 අරුගේ බෙල්ල යටට හිල් වෙන්න බැහැලා.
    මගේ එකාගේ කණ ටිකක් තුවාල උනා.
    රොට්වලර් එකා බිම වැටුනත් හරි මගේ එකා මගේ ලගට ඇවිත් මාව ලෙවකෑවා.
    මම උගේ ඔලුව අතගාලා ගුඩ් බෝයි කිව්වා.
    රොට්වයලර් එකාව ඉක්මනට වාහනේ දාගෙන අරූ ගෙනිච්චා වෙට් කෙනෙක් ගාවට.
    මොනා උනාද දන්නේ නෑ.
    මගේ එකා මලාට බල්ලෙක්ට බුරන්නේ නෑ,හපන්නේ නෑ ඒත් වෙන එකෙක් අපේ එකාට ඇටෑක් කරොත් මම මුකුත් කරන්නේ නෑ.
    ඉල්ලන් කන්න එන එවුන්ට ඉල්ලන් කන්න දීලම තමා යවන්නේ.
    මගේ පනත් හරි,මගේ බල්ලත් හරි මට.
    මාර ආදරෙයි .

    :lol::lol::lol:
    mama mokuth kiyanne na

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕකේ ලොකු සීන් එකක් නෑ බන්.
    තමන්ගේ බය නැති කරගන්න ඕන ඔක්කෝටම කලින්.
    පණ ගැහි ගැහි බල්ලා ලගට ගිහින් කතා කරාට වැඩක් වෙන්නේ නෑ.
    උන් එතකොට දැනගන්නවා මූ නිකන් පොන්නයා වගේ,මූට නම් මාව අතගාන්න දෙන්නේ නෑ කියලා.
    කන්ෆිඩන්ස් තියෙන්නේ ඕන බය නැතුව.
    එතකොට උන් ඒක සෙන්ස් කරගන්නවා.
    බිස්ක්කට් දීලා,කතා කර කර ඉදලා බල්ලෝ යාලු වෙනවානම් මොනා කරන්න බැරිද බන්?
    හොදම දේ තමා උබ ඌ ඉන්න ගෙදරට දවස් 4,5 එක දිගට පලයන්.
    බල්ලව දම්වැල දාලා බල්ලගේ අයිතිකාරයට කියපන් ඌව ටිකක් ඇවිද්දන්න කියලා උබ එන්න කලින්.
    ඌව ඇවිද්දනකොට උබ ඒ හරියෙ ටිකක් ගැවසිලා උන්ගේ ගෙදර ඇතුලට පලයන් බල්ලාගේ අයිතිකාරායා එක්ක චැට් එකක් දාගෙන.
    ඔය අතරේදි බල්ලා දිහා බලන එක සීමා කරලා , ඌ කරන දේවල් උබ ගනන් ගන්නේ නෑ වගේ ඉදපන්.
    ගෙදර ඇතුලට ගිහින් වාඩි වෙලා කතා කර කර ඉන්නකොට බල්ලව ලිහන්න කියපන්.
    බල්ලා බුරාගෙන උබ ලගට ඒවි සමහර වෙලාවට.
    ඒකට කිසිම රිඇක්ශන් එකක් දෙන්න එපා උබ.
    උබට නෙවෙයි වගේ ඉදපන් වාඩි වෙලා ගාණක් නැති විදියට.
    මලාට බල්ලා හපන්නේ නෑ උබ ඌගේ වැඩ වලට රිඇක්ශන් එකක් දුන්නේ නැත්තම්.
    ශු බල්ලා,ඇයි මොකද ඔයා කියලා වගේ බල්ලගේ ඇක්ශන් එකකට රිඇක්ට් කරොතින් නම් බල්ලා උබව හපන්න පුලුවන්.
    ටික වෙලාවක් ඌට බුරන්න දීපන් ඌ බුරනවානම්.
    ඊට පස්සේ අයිතිකාරයට කියපන් බල්ලව එලියට යවන්න කියලා.
    විනාඩි 10 විතර පස්සේ උබ බල්ලගේ නම කියලා ටිකක් සද්දෙන් කතා කරපන් ඌට.
    ඌ ආවේ නැත්තම් ඌගේ අයිතිකාරයට කියපන් කතා කරන්න කියලා බල්ලට.
    එතකොට ආවම උබ ඌ කන්න ආස පොඩි දෙයක් ඌ ඉන්න පැත්තට විසි කරපන්.
    මස් කෑලි විසික් කරන්න එපා.
    ඌ ආස ටිපිටිප් එකක්,ආස ඩෝග් ෆුඩ් බිස්කට් එකක් වගේ මොනාහරි ඌ ආස දෙයක් විසි කරපන් පොඩ්ඩක්.
    ඒ කරලා උගේ ඇටෙන්ශන් එක ගනින්.
    ඊට පස්සේ ඌට විසි කරන දුර අඩු කරපන් ටික ටික උබ ගාවට.
    බල්ලව අල්ලන්න එපා කොච්චර ලගට ආවත් පලවෙනි දවසේ.
    දවස් 2 ඔහොම කරලා 3 දවසේ බල්ලා ලගට ආවම අතේ තියලා කන්න දීපන්.
    4 දවසේ අතේ තියලා කෑවම බල්ලගේ බෙල්ල පැත්තකින් අතගාපන්.
    දවස් 3,4 යද්දි ඌ උබට බුරන එක අඩු කරනවා.
    5 දවසේ බල්ලගේ බෙල්ල අතගාලා බඩයටට අතදාලා හෙමින් අතගාපන්.
    ඌගේ තන් මිරිකන්න යන්න එපා බඩ යටට අතදාලා අතගානකොට.
    දවස් 10,12 ඕක එකදිගට කරගන්න පුලුවන්නම් ගොඩ මචන්.
    බල්ලට උබව විස්වාස හිතෙන විදියට උබ හැසිරෙන්න ඕන.
    උබට බල්ලා ගැන බය නැති වෙලා , උබ කරන දේ ගැන කන්ෆිඩන්ස් තියෙන්න ඕන.
    නැත්තම් අවුල්.
    කරන දේ ඉවසිමෙන් , හෙමින් කරන්න ඕන ෆාස්ට් ඇක්ශන්ස් නැතුව .

    13 වෙනි දවසේ පලයන් බුරිය වටේට ඉන්ජෙක්සන් විදගන්න ඉස්පිරිතාලේ....:D:D
    හි හි විහිලුවට මචං කිවුවේ...... ඔය ටොප් එකට උපදෙස්ටික දීලා තියෙන්නේ.

    එනිවේ ඔය උපදෙස් වලට අමතරව, උඹ බැල්ලි බලන්න යනකොට නැට්ට හයියෙන් වනාගෙන පලයන්. ලඟට ගිහිං බැල්ලිගෙ පස්ස පැත්ත හොඳට ඉව කරහන්. මම දැකල තියෙනවා බල්ලෝ දෙන්නෙක් හම්බ වුනහම එහෙම කරනවා....

    ගුඩ් ලක් මචාන්......
     
    Last edited:
    Apr 29, 2016
    154
    14
    0
    මගෙත් ජර්මන් ශෙපර්ඩ් එකෙක් ඉන්නවා.
    හෙන ආදරෙයි මට.
    මගේ එකාව පාරේ අරන් යන්න පුලුවන් කිසි වදයක් නැතුව.
    එකපාරක් ගල්කිස්ස බීච් එකේදි මම බල්ලා එක්ක සෙල්ලම් කර කර ඉද්දි එතනට එක්කන් ආව රොට්වයලට් එකෙක් දගලලා දගලලා අයිතිකාරයාගෙ අතින් දම්වැල ගලවන් මාව හපන්න පැන්නා.
    ඒ වෙලාවේ මගේ එකා බෝලේ අහුලන්න ගිහින්.
    අරූ බුරන සද්දෙට දුවගෙන ඇවිත් මාව ඇටෑක් කරන්න කලින් රොට්වයලර් එකාට පැන්නා මගේ එකා මාව ආරක්ශා කරන්න.
    රොට්වලර් එකාව එක්කන් ආව අයිතිකාරයා නම් පොන්නයෙක්ක් වගේ.
    බල්ලව කන්ට්‍රෝල් කරගන්න දන්නේ නෑ.
    මගේ එකා රොට්වලර් එකාගේ බෙල්ල යටින් ඇල්ලුවා පැනපු ගමන්.
    අරූ එතනම වැටුනා.
    විනාඩියක් ගියේ නෑ රොට්වලර් එකා බිම

    වල් බල්ලෙක් වෙන්න ඇති බන්
    රොට්වයලර් උන් වැටෙන්නෙ නැහැ මැරෙන්න හරි ගේමටම තමා
    අයිතිකාරයා හොඳ කුණුහර්ප 2ක් කියලා කට අතින් තදකරන කල් හෙන පාර්ට්
    අයිති එකා සද්දයක් දැම්මොත් තමා ශේප් වෙන්නෙ වලිය

    නැත්තම් උබගේ එකා අවුරුදු 5ක් වගේ වෙලා
    රොට්වයලර් එකා මාස 2ක් වගේ උනොත් නම් ඔහොම බෙල්ල ඇල්ලුවාම වැටෙනවා
    :lol:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    වල් බල්ලෙක් වෙන්න ඇති බන්
    රොට්වයලර් උන් වැටෙන්නෙ නැහැ මැරෙන්න හරි ගේමටම තමා
    අයිතිකාරයා හොඳ කුණුහර්ප 2ක් කියලා කට අතින් තදකරන කල් හෙන පාර්ට්
    අයිති එකා සද්දයක් දැම්මොත් තමා ශේප් වෙන්නෙ වලිය

    නැත්තම් උබගේ එකා අවුරුදු 5ක් වගේ වෙලා
    රොට්වයලර් එකා මාස 2ක් වගේ උනොත් නම් ඔහොම බෙල්ල ඇල්ලුවාම වැටෙනවා
    :lol:

    pissuda? german shepard kiyanne godak un danne nathuwata loke ...... ekko oni na :P:P:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වල් බල්ලෙක් වෙන්න ඇති බන්
    රොට්වයලර් උන් වැටෙන්නෙ නැහැ මැරෙන්න හරි ගේමටම තමා
    අයිතිකාරයා හොඳ කුණුහර්ප 2ක් කියලා කට අතින් තදකරන කල් හෙන පාර්ට්
    අයිති එකා සද්දයක් දැම්මොත් තමා ශේප් වෙන්නෙ වලිය

    නැත්තම් උබගේ එකා අවුරුදු 5ක් වගේ වෙලා
    රොට්වයලර් එකා මාස 2ක් වගේ උනොත් නම් ඔහොම බෙල්ල ඇල්ලුවාම වැටෙනවා
    :lol:

    මොකටද බන් කුණුහර්ප කියලා බනින්නේ බල්ලෙක්ට?
    මොකටද අතින් කට තද කරන්නේ?
    මොලේ අමාරුවද?සයිකොද?
    ඕක කරන්න බල්ලව ට්‍රේන් කරන්න ඕනද?
    මාර ට්‍රේනින්නේ බන් ඕවා.
    සද්දෙටද ට්‍රේන් කරන්න ඕන බල්ලව?
    මාරයිනේ.
    බුදු සරණයි ඔහොම බල්ලො හදනවානම්.
    මගේ එකාට මාස ගානකින් සැර කරලා නෑ මම ,සැර කරන්න ඕන වෙලා නෑ.
    මොන වැඩේ උනත්,මොකා එක්ක වලිකට ගියත් මෙහෙ එනවා කිව්වා ගමන් වලියක් උනත් දාලා එනවා මගේ ගාවට.
    වාඩි වෙනවා දැන් කිව්වාම වාඩි වෙලා අත දෙනවා අහින්සක පාර්ට් එකක් දාලා.
    මොනාහරි කුප්ප වැඩක් කරලා මාට්ටු වෙලා මූණ දිහා බැලුවොතින් අහක බලන් ඉදලා ශේප් එකේ කකුල් දෙක ගාවට ඇවිත් කකුල් ලෙවකාලා මූණ දිහා බලනවා බනින්න එපා කියනවා වගේ.
    එහෙමයි බල්ලෙක් ට්‍රේන් කරන්න ඕන.
    අපේ උන් ට්‍රේනින් තියා බල්ලව පාරේ ගෙනියන්නවත් දන්නේ නැති උන් ඉන්නේ දම්වැල අත වටේ ඔතාගෙන නකල් එකක් දාගෙන වගේ.
    ලොකු බල්ලෙක් සල්ලි දීලා අරන් කන්න දුන්නු පලියට අපේ උන් හිතන්නේ දැන් හරි කියලා.
    කෑම කනකොට බත් පිගානට අත දැම්මොත් අතේ කෑලි හොයන්නත් නෑ ඊට පස්සේ.
    ලෝකේ වැඩිම බයිට්ස් රේටින්ග් එකක් තියෙන්නේ රොට්වයලර් උන්ට තමා.
    ඒ බයිට්ස් වලිනුත් වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ රොට්වයලර් උන් , උගේම මාස්ටර්ව හපාකාලා තමා.
    දත් 4 හිල් වෙන්න වැදුනම ඕන එකෙක් වැටෙනවා බන්.
    ජර්මන් ශෙපර්ඩ් උන් පට්ට ලෝයල් ඇන්ඩ් රොට්වයලර් උන්ට වඩා 10 ගුණයක් මොලේ කල්පනා කරලා වැඩ කරන්න පුලුවන්.
    රොට්වයලර් උන්ගේ කට ලොකුයි,ඉක්මනට කේන්ති යනවා,බලාගන්න එකාට ලෝයල්.
    එච්චරයි.
    අයිතිකාරයා එක්ක බොන්ඩ් එකක් හැදුනම ජර්මන් ශෙපර්ඩ් උන් පණ උනත් දෙනවා.
    ඒකයි ලෝකේ ඕනම පොලිසියකට,ඕනම ෆෝර්ස් එකකට ජර්මන් ශෙපර්ඩ් උන්ට මුල් තැන දෙන්නේ උන්ගේ ඩෝග් ෆෝර්ස් එක හදනකොට.
    අයිතිකාරයා ඇටෑක් කරන්න හදන ඕනම බ්‍රීඩ් එකක බල්ලෙක්ව ජර්මන් ශෙපර්ඩ් එවුන් ඉතුරු කරන්නේ නෑ.
    ඒක උන්ගේ ඇගෙන්ම එන දෙයක්.
    බොකෙන්නම ලව් කරන කෙල්ලට,තමන්ගේ දෙමාපියන්ට,සහෝදරයට,සහෝදරීට,හොදම යාලුවට මොනාහරි සීන් එකක් වෙලා ගහන්න ගැන්සියක් ආවත් ඒ ගැන්සියටම ගහන්න තරම් මොරාල් එකක් එනවනේ මිනිහෙක්ට.
    අන්න ඒ වගේ තමා ජර්මන් ශෙපර්ඩ් උනුත්.
    තමන්ගේ ෆැමිලි එකේ කාටහරි අව්ලක් ආවොත්,පට්ට මොරාල් එකක් මික්ස් වෙච්ච පට්ට ඇග්‍රෙසිව් එකක් එන්නේ උන්ට ඇගෙන්ම ෆැමිලි එකත් එක්ක හදාගත්තු බොන්ඩ් එක නිසා.
    ලෝකේ හොදම ෆැමිලි ඩෝග්,ප්‍රේටෙක්ටර් ඩෝග්,ඉන්ටලිජන්ට් ඩෝග් කැටගරීස් වලින් හැමදාම ටොප් 5 ඉන්නවා ජර්මන් ශෙපර්ඩ් උන්.
    හමුදාවේ හෝ වෙන මොකක්හරි ෆෝර්ස් එකක කන්ටැක්ට් එකක් තියනවානම් උන්ගේ බල්ලෝ ට්‍රේන් කරන කෑම්ප් එකකට ගිහින් දවසක් ඉදලා බලපන්.
    මම කියන්නේ බොරුද නැද්ද කියලා බලාගන්න පුලුවන් උබට.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ubla wada karaganna epa mam රොට්වලර් +gs ekek hadala kiyannumko

    ජර්මන් ශෙපර්ඩ් එකෙක් හදනවානම් සේබල් කලර් එකේ එකෙක්ව හදපන්.
    සේබල් කලර් එක කියන්නේ ජර්මන් ශෙපර්ඩ් උන්ගේ ඩොමිනන්ට් කලර් එක.
    අනිත් පාටවලුත් අව්ලක් නෑ ඒත් සේබල් පාට උන් ගොඩක්ම ලෝයල්,ආදරේ වෙනවා.
    මේ ඉන්නේ සේබල් කලර් එකේ එකෙක්.

    April%2021%2007%20046%20conner.jpg

    Apr 29, 2016
    154
    14
    0
    මොකටද බන් කුණුහර්ප කියලා බනින්නේ බල්ලෙක්ට?
    මොකටද අතින් කට තද කරන්නේ?
    මොලේ අමාරුවද?සයිකොද?
    ඕක කරන්න බල්ලව ට්‍රේන් කරන්න ඕනද?
    මාර ට්‍රේනින්නේ බන් ඕවා.
    සද්දෙටද ට්‍රේන් කරන්න ඕන බල්ලව?
    මාරයිනේ.
    බුදු සරණයි ඔහොම බල්ලො හදනවානම්.

    මට ජොබ් එකක කෙල්ලෙක් දෙමාපියෝ යාලුවෝ ඉන්නවා බන්
    බල්ලෙක්වම බඳන් ඉන්න වෙලාවක් නැහැ
    ඔය එන්න කිව්වම එන්න යන්න කිව්වම යන්න රෙන්න කිව්වම රෙන්න උගන්නන වෙලාවක් නැහැ බන්
    වෙලාවක් කන්න දීලා විටමින් එක දීලා හදනවා විතරයි
    උඹට උඹගේ බල්ලා පොර කන කොට උගේ කටින් අල්ලන්න බය නම් ඉතින් පැත්තකට වෙලා හූ කියපන්
    මම නම් පැනලා අල්ලනවා කටින්
    කෑම කන කොට එහෙම හපන් නැහැ බන් බල්ලට උබව සෙට් උනාම:)
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,363
    613
    113
    Colombo
    මචං මට බලු ගෙඩියෙක් ලැබෙනවා මට එකි යාලු කරගන්න ඔන බං මොකද මුව අරන් එන්න ඔන අපෙ අහට

    කොහොමද මෙක කරන්න මු මාව දැකක් ගමන් කන්න පනිනවා මට ඔන මුව ෂෙප් කරන් එකකන් එන්න ජර්මන් සපට් කන්‍යාවියක් අවුරැදු2ක විතර
    කෙලින්ම අහපන්! :) :shocked::shocked::shocked:
    :love: GSD
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මට ජොබ් එකක කෙල්ලෙක් දෙමාපියෝ යාලුවෝ ඉන්නවා බන්
    බල්ලෙක්වම බඳන් ඉන්න වෙලාවක් නැහැ
    ඔය එන්න කිව්වම එන්න යන්න කිව්වම යන්න රෙන්න කිව්වම රෙන්න උගන්නන වෙලාවක් නැහැ බන්
    වෙලාවක් කන්න දීලා විටමින් එක දීලා හදනවා විතරයි
    උඹට උඹගේ බල්ලා පොර කන කොට උගේ කටින් අල්ලන්න බය නම් ඉතින් පැත්තකට වෙලා හූ කියපන්
    මම නම් පැනලා අල්ලනවා කටින්
    කෑම කන කොට එහෙම හපන් නැහැ බන් බල්ලට උබව සෙට් උනාම:)

    කටින් අල්ලන්න කිසි බයක් නෑ මට.
    ඕන තැනක ගැරන්ට් කරලා අල්ලනවා,මොනා කරත්.
    අපේ වචනේට පුරුදු කරගන්න එකයි වැඩේ කියන්නේ.
    එක පාරක් කිව්වම,කියන දේ එකපාරින්ම අහන්න බල්ලව හදන එකයි චැලේන්ජ් එක.
    කටින් අල්ලන එක නෙවෙයි.
    මොනා වැඩේ කරත් අපේ අප්පච්චි අපිට කතා කරාම අපි යටහත් පහත්ව අප්පච්චි ලගට යනවනේ.
    ඒ අප්පච්චිට තියන බය නිසාවත්,අපේ පොන්නකම නිසාවත් නෙවෙයිනේ එහෙම කරන්නේ.
    පොඩි කාලේ ඉදන් අපිව දුක් මහන්සි වෙලා හදපු එකේ ලෝයල් එකටයි අපි යන්නේ අප්පච්චි කතා කරාම.
    ඔය නැහැදිච්ච එවුන් තමා දෙමාපියන්වත් මරලා දාන්නේ මොනාහරි උනාම.
    ඒ පොඩි කාලේ ඉදන් දෙමාපියන් හරියට හදලා නැති නිසා.
    හරියට හැදිච්ච මිනිහෙක් නම් කවදාවත් දෙමාපියන්ට අත උස්සන්නේ නෑ මොන හේතුවක් ආවත්.
    ලෝයල්ටි කියන දේ තියන් ඉන්නවා.
    බලු පැටියෙක් හදනවා කියන්නේ පොඩි ලමයෙක් හදනවා වගේ වැඩක්.
    ඌ ලොකු වෙලා අයාලේ ස්ටයිල් එකට නොයා හදාගන්නවා කියන්නේ පේරන්ටින් කියලා.
    ඌ බිහි උනේ සතෙක්ගේ බඩේ උනාට,ඌ අපි ගාව හැදෙනකොට ඌගේ දෙමාපියෝ අපි වෙනවා.
    අප්පච්චි ගෙදර ආවම පොඩි ලමයි දුවන් එනවා නේ ලගට අප්පච්චි ආවා කියලා.
    ඒ වගේම අපි ගෙදර ආවම නැට්ට වනාගෙන බල්ලත් අපේ ලගට එනවනේ.
    මිනිස්සු , සත්තු කියලා වෙනසක් නෑ බන්.
    ආදරේ තේරෙනවා , දැනෙනවා , මොලේ කල්පනා කරනවා අපි හරියට හදනවානම්.
    වෙනසකට තියෙන්නේ දැන් කාලේ මිනිස්සුන්ට වඩා සත්තු ලග උතුම් ගුණ තියනවා.
    අපි සත්තුන්ට මිනිස් ගතිගුණ උගන්වන්න යනවා ඒත් මිනිස්සුන්ට මිනිසත්කම කියන දේ උගන්වන්න කවුරුවත් නෑ.
    ජොබ් එකක් , කෙල්ලෙක්, යාලුවෝ,දෙමාපියෝ ඉද්දි උබට ලමයෙක් ලැබිච්ච දවසකට ලමයා බදන් ඉන්න බෑ කියලා දාලා පැත්තකට වෙලා ඉන්නවද?
    නෑ නේ.
    දැන් තියන පැය 24 තමා ඒ කාලේත් උබට තියෙන්නේ.
    හිත විතරයි තියෙන්න ඕන.
    මොන වැඩේ කරත් හදන සතාට පයෝරටි එකක් දෙනවානම් කොහෙන්හරි වෙලාවක් හොයාගන්න පුලුවන්.
    අපිත් ජොබ් කරනවා,දෙමාපියෝ ඉන්නවා,යාලුවො ඉන්නවා,කෙල්ලෙක් ඉන්නවා ගෙවල් දෙකෙන්ම සම්බන්දෙත් දන්නවා,ලබන අවුරුද්ද වෙද්දි බදින්නත් ඉන්නවා.
    මොන වැඩේ කරත්,රෑ කීයට හරි ගෙදර ආවත් සතා වෙනුවෙනුත් වෙලාවක් වෙන් කරගන්නවා මම.
    අපේ ගෙදර එකෙක් නෙවෙයි බල්ලෝ 6ක්ම ඉන්නවා.
    5 දෙනෙක් කොමන් බ්‍රීඩ්ස් එවුන්,එකෙක් ජර්මන් ශෙපර්ඩ්.
    ඔය 6 දෙනාම කිසි අව්ලක් නෑ සතුටින් සමාදානෙන් ඉන්නවා.
    එකම අවුල ගෙදර ආවම බල්ලෝ 6 දෙනෙක්ගෙන් තියන වෙල්කම් එක දරාගන්න බැරි වෙන එකයි.
    ඇදුම් ඉවරයි ගෙදර ආවම.
    උන්ගේ කෝලම් බලලා,පොඩි සෙල්ලමක් දාලා තමා ගෙදර අය එක්ක කතාවට යන්නේ.
    ඒකට කියන්නේ බලුසික් නෙවෙයි.
    පැක් ලීඩීන් කියලයි.
    ඔය 6 දෙනා වෙනුවෙන්ම මගේ කාලසටහනේ කොහෙන්හරි වෙලාවක් අනිවා වෙන්කරනවාමයි කෑම නොකාහරි මම නම්.

    • Like
    Reactions: Tyrion_Lannister

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඕකේ ලොකු සීන් එකක් නෑ බන්.
    තමන්ගේ බය නැති කරගන්න ඕන ඔක්කෝටම කලින්.
    පණ ගැහි ගැහි බල්ලා ලගට ගිහින් කතා කරාට වැඩක් වෙන්නේ නෑ.
    උන් එතකොට දැනගන්නවා මූ නිකන් පොන්නයා වගේ,මූට නම් මාව අතගාන්න දෙන්නේ නෑ කියලා.
    කන්ෆිඩන්ස් තියෙන්නේ ඕන බය නැතුව.
    එතකොට උන් ඒක සෙන්ස් කරගන්නවා.
    බිස්ක්කට් දීලා,කතා කර කර ඉදලා බල්ලෝ යාලු වෙනවානම් මොනා කරන්න බැරිද බන්?
    හොදම දේ තමා උබ ඌ ඉන්න ගෙදරට දවස් 4,5 එක දිගට පලයන්.
    බල්ලව දම්වැල දාලා බල්ලගේ අයිතිකාරයට කියපන් ඌව ටිකක් ඇවිද්දන්න කියලා උබ එන්න කලින්.
    ඌව ඇවිද්දනකොට උබ ඒ හරියෙ ටිකක් ගැවසිලා උන්ගේ ගෙදර ඇතුලට පලයන් බල්ලාගේ අයිතිකාරායා එක්ක චැට් එකක් දාගෙන.
    ඔය අතරේදි බල්ලා දිහා බලන එක සීමා කරලා , ඌ කරන දේවල් උබ ගනන් ගන්නේ නෑ වගේ ඉදපන්.
    ගෙදර ඇතුලට ගිහින් වාඩි වෙලා කතා කර කර ඉන්නකොට බල්ලව ලිහන්න කියපන්.
    බල්ලා බුරාගෙන උබ ලගට ඒවි සමහර වෙලාවට.
    ඒකට කිසිම රිඇක්ශන් එකක් දෙන්න එපා උබ.
    උබට නෙවෙයි වගේ ඉදපන් වාඩි වෙලා ගාණක් නැති විදියට.
    මලාට බල්ලා හපන්නේ නෑ උබ ඌගේ වැඩ වලට රිඇක්ශන් එකක් දුන්නේ නැත්තම්.
    ශු බල්ලා,ඇයි මොකද ඔයා කියලා වගේ බල්ලගේ ඇක්ශන් එකකට රිඇක්ට් කරොතින් නම් බල්ලා උබව හපන්න පුලුවන්.
    ටික වෙලාවක් ඌට බුරන්න දීපන් ඌ බුරනවානම්.
    ඊට පස්සේ අයිතිකාරයට කියපන් බල්ලව එලියට යවන්න කියලා.
    විනාඩි 10 විතර පස්සේ උබ බල්ලගේ නම කියලා ටිකක් සද්දෙන් කතා කරපන් ඌට.
    ඌ ආවේ නැත්තම් ඌගේ අයිතිකාරයට කියපන් කතා කරන්න කියලා බල්ලට.
    එතකොට ආවම උබ ඌ කන්න ආස පොඩි දෙයක් ඌ ඉන්න පැත්තට විසි කරපන්.
    මස් කෑලි විසික් කරන්න එපා.
    ඌ ආස ටිපිටිප් එකක්,ආස ඩෝග් ෆුඩ් බිස්කට් එකක් වගේ මොනාහරි ඌ ආස දෙයක් විසි කරපන් පොඩ්ඩක්.
    ඒ කරලා උගේ ඇටෙන්ශන් එක ගනින්.
    ඊට පස්සේ ඌට විසි කරන දුර අඩු කරපන් ටික ටික උබ ගාවට.
    බල්ලව අල්ලන්න එපා කොච්චර ලගට ආවත් පලවෙනි දවසේ.
    දවස් 2 ඔහොම කරලා 3 දවසේ බල්ලා ලගට ආවම අතේ තියලා කන්න දීපන්.
    4 දවසේ අතේ තියලා කෑවම බල්ලගේ බෙල්ල පැත්තකින් අතගාපන්.
    දවස් 3,4 යද්දි ඌ උබට බුරන එක අඩු කරනවා.
    5 දවසේ බල්ලගේ බෙල්ල අතගාලා බඩයටට අතදාලා හෙමින් අතගාපන්.
    ඌගේ තන් මිරිකන්න යන්න එපා බඩ යටට අතදාලා අතගානකොට.
    දවස් 10,12 ඕක එකදිගට කරගන්න පුලුවන්නම් ගොඩ මචන්.
    බල්ලට උබව විස්වාස හිතෙන විදියට උබ හැසිරෙන්න ඕන.
    උබට බල්ලා ගැන බය නැති වෙලා , උබ කරන දේ ගැන කන්ෆිඩන්ස් තියෙන්න ඕන.
    නැත්තම් අවුල්.
    කරන දේ ඉවසිමෙන් , හෙමින් කරන්න ඕන ෆාස්ට් ඇක්ශන්ස් නැතුව .

    Meta wada lesine yako kellek yalu karaganna eka. :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Meta wada lesine yako kellek yalu karaganna eka. :lol:

    කෙල්ලෙක් යාලු කරගන්න එක ලේසියි ඒත් ඒ කෙල්ල කවදාහරි බූට් එකක් තියයිද,සල්ලි නිසා දාලා යයිද,වෙන දෙයක් නිසා දාලා යයිද නැද්ද කියලා ගැරන්ට් කරලා කියන්න බෑ නේ.
    ඒත් බල්ලෙක් එකපාරක් යාලුකරගත්තම මැරෙනකම් පන උනත් දෙයි.

    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,059
    9,743
    113
    එක තැනක නෑ
    කෙල්ලෙක් යාලු කරගන්න එක ලේසියි ඒත් ඒ කෙල්ල කවදාහරි බූට් එකක් තියයිද,සල්ලි නිසා දාලා යයිද,වෙන දෙයක් නිසා දාලා යයිද නැද්ද කියලා ගැරන්ට් කරලා කියන්න බෑ නේ.
    ඒත් බල්ලෙක් එකපාරක් යාලුකරගත්තම මැරෙනකම් පන උනත් දෙයි.

    patta machan umbe replies tika :) ++
    mamath marama asai ballek hadanna. eth ithin bordin jeevithe apith inne bohoma amaruwen :(
     
    • Like
    Reactions: akilar25