බැල්ලියෙක් යාලු කරගන්න ඔන

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සත්තු හදන්න එපා වෙන්නෙ ඔහොම උනහම තම මචන්
    මම කාලයක් ලංකාවෙ උන්ම හැදුවා ඔය හොඳ උන් ලෙඩ වෙන කේස් එක නිසා
    පස්සෙ ආයෙ ආසාවට මූව ගත්තේ

    [/CENTER]

    ලෙඩ එනවා කියලා ලොකු කේස් එකක් නෑ හොද වෙට් කෙනෙක්ව අල්ලගෙන,පොඩි කාලේ ඉදන් වෙලාවටම වැක්සීන් කරනවානම් ඇන්ඩ් හොද කරන්න බැරි ලෙඩ වලට අපි ඩොකාට කියලා ඒ ඒ වැක්සීන් එක ගස්සවන්න ඕන.
    ඩිස්ටෙම්පර්,ටැටිනස් වගේ ඒවට සමහරු වැක්සීන් කරන්නේ නෑ.
    ඒ වැක්සීන්ස් අපි ඩොකාට ගහන්න කියවලා ගස්සන්න ඕන.
    එතකොට ශේප් ඇන්ඩ් බල්ලට පුලුවන් තරම් මාලු එක්ක කෑම දෙන්න ඕන.
    චිකන් , බීෆ් එහෙම දෙන්න ඕන සතියට දෙපාරක් වගේ.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මල පයිනවා වෙලාවකට
    ඌට ගානක්වත් නැහැ නිකම් මොකාද වගේ ඉන්නවා ඉඳගෙන
    මම මල පැනලා කකුල් පොඩ්ඩක් එහෙ මෙහෙ කලොත් පට ගාලා මගේ මූණ බලනවා ඇස් ලොකු කරන් :lol:

    පට්ට බන්.
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    13 වෙනි දවසේ පලයන් බුරිය වටේට ඉන්ජෙක්සන් විදගන්න ඉස්පිරිතාලේ....:D:D
    හි හි විහිලුවට මචං කිවුවේ...... ඔය ටොප් එකට උපදෙස්ටික දීලා තියෙන්නේ.

    එනිවේ ඔය උපදෙස් වලට අමතරව, උඹ බැල්ලි බලන්න යනකොට නැට්ට හයියෙන් වනාගෙන පලයන්. ලඟට ගිහිං බැල්ලිගෙ පස්ස පැත්ත හොඳට ඉව කරහන්. මම දැකල තියෙනවා බල්ලෝ දෙන්නෙක් හම්බ වුනහම එහෙම කරනවා....

    ගුඩ් ලක් මචාන්......

    :lol::lol::lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,167
    34,781
    113
    මිනිස්සු මොන මගුලකට ලක්ශ ගනන් වියදම් කරලා බල්ලෝ හදනවද කියලා මට තේරෙන්නේ නෑ. ඔය සල්ලි වලින් පින් අතේ වැඩක් කරනම් පණ යන මොහොතේ හරි මතක් වෙයි. බල්ලොද වටින්නේ මිනිස්සුද වටින්නෙ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,818
    113
    127.0.0.1
    මිනිස්සු මොන මගුලකට ලක්ශ ගනන් වියදම් කරලා බල්ලෝ හදනවද කියලා මට තේරෙන්නේ නෑ. ඔය සල්ලි වලින් පින් අතේ වැඩක් කරනම් පණ යන මොහොතේ හරි මතක් වෙයි. බල්ලොද වටින්නේ මිනිස්සුද වටින්නෙ?
    ballek hadala thiyenawada jeewitheta?
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මචං මට බලු ගෙඩියෙක් ලැබෙනවා මට එකි යාලු කරගන්න ඔන බං මොකද මුව අරන් එන්න ඔන අපෙ අහට

    කොහොමද මෙක කරන්න මු මාව දැකක් ගමන් කන්න පනිනවා මට ඔන මුව ෂෙප් කරන් එකකන් එන්න ජර්මන් සපට් කන්‍යාවියක් අවුරැදු2ක විතර
    lol
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මිනිස්සු මොන මගුලකට ලක්ශ ගනන් වියදම් කරලා බල්ලෝ හදනවද කියලා මට තේරෙන්නේ නෑ. ඔය සල්ලි වලින් පින් අතේ වැඩක් කරනම් පණ යන මොහොතේ හරි මතක් වෙයි. බල්ලොද වටින්නේ මිනිස්සුද වටින්නෙ?

    මිනිස්සු මොන මගුලට අරක්කු බොනවද මන්දා ඒ සල්ලි වලින් පින් අතේ වැඩ නොකර?
    මිනිස්සු මොන මගුලට ස්මාර්ට් ෆෝන් ගන්නවද මන්දා පින් අතේ වැඩ නොකර ඒ සල්ලි වලින්?
    පාරේ බස් තියන් මිනිස්සු වාහන ගන්නේ ඇයි?ඒ සල්ලි වලින් පින් අතේ වැඩ කරන්න පුලුවන්නේ.
    වයසක ඩයල් එකකට සීට් එකක් දුන්නත් ඌ තෑන්ක්ස් කියලාවත් කියන්නේ නෑ,ඌ නැගිටිනකොට ඌ දන්න එකෙක් හම්බුනොත් උට සීට් එක දීලා බහිනවා මුලින් සීට් එක දීපු කෙනාට නොදි.
    ඔන්න අද කාලේ මනුස්සකම.
    අද කාලේ එක්ක බැලුවාම නම් මිනිස්සුන්ට වඩා බල්ලෝ නම් වටිනවා මොකද බල්ලා කියන සතාව තේරුම් ගන්න පුලුවන් ඒත් මිනිහා කියන සතාව කවදාවත් තේරුම් ගන්න බෑ.
    එකට හිනා වෙලා ඉන්නවා ඒත් හිත යටින් තියෙන්නේ කුහකකම.
    බල්ලෙක් හදලා බලාගන්නවා කියන්නෙත් පින් අතේ වැඩක් තමා.
    දැන් එතකොට මේ ලෝකේ කරන්න ඕන මිනිස්සුන්ට විතරක් උදව් කරන එකයි,ඒකයි පින් අතේ වැඩ වෙන්නේ?
    අනේ නිකන් පලයන් බන් යන්න.

    • Like
    Reactions: SanFx

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0

    අරූ බුරන සද්දෙට දුවගෙන ඇවිත් මාව ඇටෑක් කරන්න කලින් රොට්වයලර් එකාට පැන්නා මගේ එකා මාව ආරක්ශා කරන්න.
    මගේ පනත් හරි,මගේ බල්ලත් හරි මට.
    මාර ආදරෙයි .
    :love::love::love:

    වාඩි වෙනවා දැන් කිව්වාම වාඩි වෙලා අත දෙනවා අහින්සක පාර්ට් එකක් දාලා.
    මොනාහරි කුප්ප වැඩක් කරලා මාට්ටු වෙලා මූණ දිහා බැලුවොතින් අහක බලන් ඉදලා ශේප් එකේ කකුල් දෙක ගාවට ඇවිත් කකුල් ලෙවකාලා මූණ දිහා බලනවා බනින්න එපා කියනවා වගේ.

    ජර්මන් ශෙපර්ඩ් උන් පට්ට ලෝයල් ඇන්ඩ් රොට්වයලර් උන්ට වඩා 10 ගුණයක් මොලේ කල්පනා කරලා වැඩ කරන්න පුලුවන්.
    [/CENTER]

    අපේ එක්කෙනත් ඔහොමමයි. :yes:
    GSD :love:

    මට ජොබ් එකක කෙල්ලෙක් දෙමාපියෝ යාලුවෝ ඉන්නවා බන්
    බල්ලෙක්වම බඳන් ඉන්න වෙලාවක් නැහැ
    ඔය එන්න කිව්වම එන්න යන්න කිව්වම යන්න රෙන්න කිව්වම රෙන්න උගන්නන වෙලාවක් නැහැ බන්

    :confused::oo:

    කොමන් බ්‍රීඩ් එවුන් පස් දෙනාම මගේ අම්මා පාරේ අනාත වෙලා ඉදලා,තුවාල වෙලා ඉදලා,හප්පලා දාලා වගේ සීන් නිසා අසරන වෙලා පොඩි කාලේදි ගෙනත් බෙහෙත් කරලා හදපු එවුන් මිසක් මම ගෙනාපු එවුන් නෙවෙයි.
    අපරාදේ කියන්න බෑ මගේ අම්මා කවදාවත් සතෙක් අසරණ වෙලා ඉන්නවානම් අහක බලන් යන්නේ නෑ මොනාම හරි දෙයක් කරනවා.
    පොඩි කාලේ ඉදන්ම මට ගෙදරින් පුරුදු කරේ තියන දේ සතෙක් එක්ක හරි බෙදාගෙන කන්න කියලා මිසක් තනියම කන්න කියලා නෙවෙයි.

    respect :yes:

    උබයි කෙල්ලයි ඉන්න වෙලාවට බල්ලො නිකම් වැඩියෙන් ඇටෙන්ෂන් එක ගන්න හදන්නෙ නැද්ද?
    අපේ එකා නම් එහෙම ඇඩ් දානවා
    කෙල්ල මගෙ ඔඩොක්කුවෙන් එහෙම ඉඳ ගෙන ඉන්නවා දැක්කොත් පිස්සුවෙන් වගේ අපේ කරේ නගිනවා
    ඉස්සර නම් දුවනව වතුර බොනවා ආයෙත් දුවන් එනවා අර වතුර බීපු ගමන් කටෙන් එන වතුර සාලේ පුරා ඉහිනවා
    ආයෙත් වතුර එක ගවට දුවනවා ඔහොම
    දැන් නම් එච්චර මල නැහැ මගේ හිතේ :lol:

    :lol::lol:

    මිනිස්සු මොන මගුලට අරක්කු බොනවද මන්දා ඒ සල්ලි වලින් පින් අතේ වැඩ නොකර?
    මිනිස්සු මොන මගුලට ස්මාර්ට් ෆෝන් ගන්නවද මන්දා පින් අතේ වැඩ නොකර ඒ සල්ලි වලින්?
    පාරේ බස් තියන් මිනිස්සු වාහන ගන්නේ ඇයි?ඒ සල්ලි වලින් පින් අතේ වැඩ කරන්න පුලුවන්නේ.
    වයසක ඩයල් එකකට සීට් එකක් දුන්නත් ඌ තෑන්ක්ස් කියලාවත් කියන්නේ නෑ,ඌ නැගිටිනකොට ඌ දන්න එකෙක් හම්බුනොත් උට සීට් එක දීලා බහිනවා මුලින් සීට් එක දීපු කෙනාට නොදි.
    ඔන්න අද කාලේ මනුස්සකම.
    අද කාලේ එක්ක බැලුවාම නම් මිනිස්සුන්ට වඩා බල්ලෝ නම් වටිනවා මොකද බල්ලා කියන සතාව තේරුම් ගන්න පුලුවන් ඒත් මිනිහා කියන සතාව කවදාවත් තේරුම් ගන්න බෑ.
    එකට හිනා වෙලා ඉන්නවා ඒත් හිත යටින් තියෙන්නේ කුහකකම.
    බල්ලෙක් හදලා බලාගන්නවා කියන්නෙත් පින් අතේ වැඩක් තමා.
    දැන් එතකොට මේ ලෝකේ කරන්න ඕන මිනිස්සුන්ට විතරක් උදව් කරන එකයි,ඒකයි පින් අතේ වැඩ වෙන්නේ?
    අනේ නිකන් පලයන් බන් යන්න.
    :yes::yes:
     
    SanFx

    Member
    Jun 12, 2014
    282
    27

    උඹ දාපු ඔක්කොම පොස්ට් කියව්වා..උඹ කියල තියෙන දේවල් එකෙන්ම ඇත්ත ඔව් :yes:..මං ගාවත් ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් ඉන්නවා :love::)
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Muu shape wenne bn mata tawama paninwa bn

    පුලුවන් තරම් බල්ලව ඇවිද්දපන් මචන්.
    ඕක හරියනවා උබ බල්ලාව ඇවිද්දන් ගොඩක් දුර යනවානම් හැමදාම.
    පුලුවන්නම් නොන්ස්ටොප් සතියක් කිලෝමිටර්යක්වත් උබ බල්ලා එක්ක ගිහින් ඇවිදලා වරෙන්.