බැලුං වැනි වූ..... සමහරු.....

nexuszone

Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    බැලුං වැනි වූ..... සමහරු.....

    බැලුං වැනි වූ..... සමහරු.....

    hulan.gif

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    විවිධ තේරුම් හා අර්ථ කථනයන් මේකට සම්බන්ධ කරලා හිතන්න පුළුවන්..

    නුතන සමාජයේ ජරා ජීර්ණ දේශපාලුවන් බලය ලබා ගත්තයින් පසු බලයෙන් උද්දාම වී කරනා අණුවන කම් තුලින් තමන්ගේ බල කාලයේ අවසනදී නැවත ජනතාවගේ කැමැත්ත නොලැබීම නිසා එම බලය අහිමි වි ගිය විට හරියට මෙම නිර්මානකරුවා මෙම නිර්මානයේ පැහැදිලිව කියනා බැලුමක හුලං ගිය තත්ත්වයට නිතැතින්ම ගොදුරු වෙනවා..

    මෙම නිර්මානකරුවා විෂම සමාජයේ මුල්ලකට දමා තිබුනු ප්‍රස්තූතයක් කරලියට ගෙන දුවිලි හොඳීන් පිසදා බහුතරයක් ජනතාව දැනුවත් කිරීම සඳහා මේසේ සමාජගත කිරීම ගැන පලමුව ඔබට මගේ ආචාරය....

    ඔබේ නිර්මාන ගෙන යා යුත්තේ කවරෙකුටද හා කවර දිසාවකටද යන්න හා සබැඳිව ඔබ විසින්ම තෝරාගත් මග ඉතා පැහැදිලි බව මට ඉඟියෙන් මෙන් දැනේ...

    තව දිගටම ලියන්න..මල්ලියට ජය...
     
    Last edited:

    ඉස්සල්ලම අයියට බොහොම ස්තුතියි...
    දේශපාලනය,ඒ හා බැඳුනු සමහර දේවල් සහ තවත් සමහර දේවල් ගැන මේ හා කතා කරන්න මම උත්සහ කළා.
     
    පසුබිම් රූපය අනුව නම් කෙලින්ම කාන්තාවන්ගේ හරසුන් බව පමණක් ගර්හාවට ලක් කරන නිර්මාණයක් වගෙයි.ඔබේ අරමුණ එය නම් මෙතැන අසම්පූර්ණ ගතියක් තියනවා. සමස්ථයක් ලෙස ලෝකයේ බොහෝ දේ ගැන කියන්නට අදහස් කලා නම් මෙය පොදු ලක්‍ෂණයක්. අඩු පාඩු වසාගන්න උත්සාහ කරන සියළු තැන්හී ඇත්තේ නිකංම හුළං පමණි.
    සුබ පැතුම්!
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    Hoda Nirmanayak..
    me loke hama dema mayawak thama..api e deta alila athara ganna baruwa duk wida wida sasare ohe yanawa...
     
    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    පසුබිම් රූපය අනුව නම් කෙලින්ම කාන්තාවන්ගේ හරසුන් බව පමණක් ගර්හාවට ලක් කරන නිර්මාණයක් වගෙයි.ඔබේ අරමුණ එය නම් මෙතැන අසම්පූර්ණ ගතියක් තියනවා. සමස්ථයක් ලෙස ලෝකයේ බොහෝ දේ ගැන කියන්නට අදහස් කලා නම් මෙය පොදු ලක්‍ෂණයක්. අඩු පාඩු වසාගන්න උත්සාහ කරන සියළු තැන්හී ඇත්තේ නිකංම හුළං පමණි.
    සුබ පැතුම්!

    මටත් එහෙම හිතුනා... ඒකත් එකක්.ඒත් ඒක එක දෙයක් විතරයි සහෝදරී....
    අපි පසුබිම අත ඇරල බලමුකෝ !
    ඔයාටත් බොහොම ස්තුතියි.....
     
    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    සිරා :lol:

    සිරා - :P

    Hoda Nirmanayak..
    me loke hama dema mayawak thama..api e deta alila athara ganna baruwa duk wida wida sasare ohe yanawa...

    ඒත් දුක කියන්නෙ අපිට ඒක අත අරින්න හිතෙන්නෙත් නෑ.......
    ස්තුතියි අදහස් වලට.
     
    nexuszone

    Well-known member
  • Aug 12, 2009
    847
    251
    63
    terumak nati hamadeyakma his.....balun wage thama
    hoda nirmanayak

    හිස් දේවල් වල කිසි තේරුමක් නෑ තමා...පිම්බිලා තිබුනට ඇති හරයක් නෑ...
    අක්කටත් බොහොම ස්තුතියි.......|||