බැලුම්ගල අහනවද?

glinemanju

Member
Nov 1, 2011
63
5
0
බැලුම්ගල අහනවද?

බැලුම්ගල අහනවද? :no:

බැලුම්ගල කියන්නේ වදින තැනට කෙලින්ම වදින අසරණ අයට මග පාදන වැඩසටහන්ක්.
ගොඩක් අය මෙක අහනවා ඇති. ඒ අයට කියනන්න දෙයක් නෑ.

මෙක සතියේ දවස් වල උදේ 6.50 ඒ නෙත් එෆ්.එම්. එකේ යන්නේ.
මම මේකට අබ්බැහි උනේ දැනට අවුරැදු 2කකට කලින් උදේ රැවුල බාන ටයිම් එකට මට
නෙත් එෆ්.එම්. චැනල් එක සුසර උනා. එතකොට මේ වැඩසටහන යනවා ඇහුණා.
එදා ඉදලා මම මෙක අහනවා.
මෙක පක්ෂ බේදයක් නෑ. අගම් බේදක් නෑ

මේ තියෙන්නේ ලින්ක් එක
කොටලා බලන්න.
පරන වැඩසටහන් තියෙනවා.
Code:
http://http://www.nethfm.com/site/balumgala-11.html

balumgala-11.html




නෙත් එෆ්.එම්. එකේ යන කාලීන වැඩසටහන් ඒකකයේ ඉදිරිපත් කරන බැලුම්ගල වැඩසටහන
ලොකු මෙහෙවරක් කරනවා ජනතාව වෙනුවෙන්.
 
Last edited by a moderator:

glinemanju

Member
Nov 1, 2011
63
5
0
මගේ මේ දෙවන Thread එක :love::love::love:

රේප් දුන්නු හැමෝටමත් බම්ප් දුන්නු හැමෝටමත් ගොඩක් පිං
 

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    Mama machan Belumgala Patan gaththa dawase Idala Ahanawa.Patan Gannakota Hitapu Mahinda Ayya Ita Passe Senaka Malli.Api Danna Nalin Ada Methana Neti uanath Me karana Deta Api Hisa Nama Achara Karanna Oni Machan
     

    glinemanju

    Member
    Nov 1, 2011
    63
    5
    0
    ඇත්ටම බැලුම්ගලට ජයවේවා...!

    අදත් දුන්නා පොරි හැලෙන්න....