කාලෙකට මුන්ගේ ප්‍රෝග්‍රෑම් හොය හොයා ඇහුව... අර හොර කපුවෝ ගැන එහෙම කරපුව .... ඒ කලේ නම් එක දිගට ඇහුව... ඒ කොහොම වෙතත් මට නම් දිනිත ගේ කටහඩ පෙන්නන්න බෑ....කාගේ කාගේ කිල්ලෝට වල හුණු තිබිල එහෙනම්
Ketiyenam kiwoth mekai case aka..oya palleha thiyena thread aka man damme 2008 di...ita passe mage ganu lamaya NETH ake training akakta giya 2012 September wage mathaka widiyata...man epa kiyaddima...ath anthimata mamama thamai interview akata ekkan giyeth yanna danneth nathi nisa....
gihin anthimata set une oya kiyana pirisudu charitha tikatama thamai wena katawath nemei...kohomahari aka masen okkoma wenas una...2012 November 28 thibba 11th anniversary akata mawa hambawenna ennath parakku una..a awillath boru godak kiwa...a wenakotath man dannawa athule ekek yalui kiyala..man anthimata maha re gihin denna akata innakota NETH office aka pitipasse thiyena car park akedi uta hodawain kane parawal 2k gahala awe...oya kiyana pirisidu charitha thamai okkoma games gahuwe mawa epa karawanna ...mun tika nikan dewiwaru wage thamai ganu lamaya hithan hitiye...man nikan ballek wage una un issaraha...
Anthimata man yalu wela hitiya ganu lamaya gena mage yaluwo aka aka Naraka katha kiyannath gaththa NETH aka athule,Bambalapitiye paththe wena.ath a wage aththa naththa man hoyanna giyeth na..man danneth na..
story aka digai....summery aka ochchara thamai...
https://www.elakiri.com/forum/showthread.php?t=125970

Ai kaalayak ara Daddy Gayan Pererata mada gahuwa.. Tiken tika sinduwata ashtaka damma kiyala..

ganiyekge athin wath allala nathi tho monawada danneඅනේ මටනං ඔය ගෑනු විස්වාස නෑ
ඔක්කොම වැරදි වැඩ ටික කරල කාටත් කලින්ම පොලිසි ගිහින් පැමිණිලි දාන එක තමා අද රැල්ල වෙලා තියෙන්නෙ..

අහල බලන්නම්. මේකේ සල්ලි වලට වැඩ සටහන් කරනවා කියලා අහලා නං තියෙනවා.
මේකේ දවසක් පුජිත විජේසිංහ සර් ගැනත් මඩක් ගහලා වැඩසටහනක් ගියා. ඒක දැන් අයින් කරලා යූ ටියුබ් එකෙන්. මට නං එතකොට තමා මේ වැඩසටහන ගැන සැකයක් ආවේ, මේකේ යන එව්වා ඇත්තද කියල
කාලෙකට මුන්ගේ ප්‍රෝග්‍රෑම් හොය හොයා ඇහුව... අර හොර කපුවෝ ගැන එහෙම කරපුව .... ඒ කලේ නම් එක දිගට ඇහුව... ඒ කොහොම වෙතත් මට නම් දිනිත ගේ කටහඩ පෙන්නන්න බෑ....කාගේ කාගේ කිල්ලෝට වල හුණු තිබිල එහෙනම්
එකතරා බෞද්ධ මාසික සඟරාවක් කරන කෙනෙක්ට කෝල් කරලා ලිංගික කටයුත්තකට පොලම්බවාගන්න හදල තිබුන ඔය බඩුව. ඒ මනුස්සය අහු උනේ නැහැ හොඳ වෙලාවට. මේක මම දන්නා කාරණයක්.
ඉස්සර නම් ගොඩක් කැමැත්තෙන් අහපු වැඩසටහනක්..
ඇත්තටම හිතුවෙ රට හරි පැත්තට ගන්න නියම උවමනාවක් තියෙන අය කියලා..
ඒත් පහුවෙද්දි ගොඩක් වැඩසටහන් වෙනම න්‍යාය පත්‍රයකට උනේ..
කතාකරද්දි උනත් ඒ දේවල් පෙනුනා..
දැන් නම් අහන්නෙම නැහැ,
අර පිස්සගෙ පත්තරේ වෙන්න ඇති නේද. නරක වෙලාවට හරි අහු උනා නම් අනාගාමී වෙලා නෑ කියලා ශේප් වෙන්නත් තිබ්බා. ඒක එච්චර රිස්ක් එකක් නෑ බේරෙන්න ඕන තරම් හේතු කියන්න පුළුවන්.
කට කට කට බොල. තොපේ කට බොරු කිව්වට දිව බොරු කියන්නෙ නෑ. බාසාව හසුරවන විදිහ මීට වඩා හොඳින් ඉගෙන ගනින්. උබලා ඔය රෙදි ගලවන්නෙ බොලෑ මහ උන්දගෙයි.
umbala naagena iwarayi.. balapan thawa maasa deka thunak..

Ai moko thawa maasa thunakin mahanayaka swaminwahansela ubalage nigantayata wadala samawa ganiyida?![]()
Ketiyenam kiwoth mekai case aka..oya palleha thiyena thread aka man damme 2008 di...ita passe mage ganu lamaya NETH ake training akakta giya 2012 September wage mathaka widiyata...man epa kiyaddima...ath anthimata mamama thamai interview akata ekkan giyeth yanna danneth nathi nisa....
gihin anthimata set une oya kiyana pirisudu charitha tikatama thamai wena katawath nemei...kohomahari aka masen okkoma wenas una...2012 November 28 thibba 11th anniversary akata mawa hambawenna ennath parakku una..a awillath boru godak kiwa...a wenakotath man dannawa athule ekek yalui kiyala..man anthimata maha re gihin denna akata innakota NETH office aka pitipasse thiyena car park akedi uta hodawain kane parawal 2k gahala awe...oya kiyana pirisidu charitha thamai okkoma games gahuwe mawa epa karawanna ...mun tika nikan dewiwaru wage thamai ganu lamaya hithan hitiye...man nikan ballek wage una un issaraha...
Anthimata man yalu wela hitiya ganu lamaya gena mage yaluwo aka aka Naraka katha kiyannath gaththa NETH aka athule,Bambalapitiye paththe wena.ath a wage aththa naththa man hoyanna giyeth na..man danneth na..
story aka digai....summery aka ochchara thamai...
https://www.elakiri.com/forum/showthread.php?t=125970
Jude Kabral ge golayek neda umba![]()

ඉස්සර නම් ගොඩක් කැමැත්තෙන් අහපු වැඩසටහනක්..
ඇත්තටම හිතුවෙ රට හරි පැත්තට ගන්න නියම උවමනාවක් තියෙන අය කියලා..
ඒත් පහුවෙද්දි ගොඩක් වැඩසටහන් වෙනම න්‍යාය පත්‍රයකට උනේ..
කතාකරද්දි උනත් ඒ දේවල් පෙනුනා..
දැන් නම් අහන්නෙම නැහැ,

නෙත් එකේ ඉන්න දිනිතා කියන්නේ උඹේ පරන කෙල්ලද?
ඒකි නම් මහ පණ්ඩිත #සියෙක්..
මට කටහඩ ඇහුනත් අප්පිරියයි
ඔයවගේ උන් නම් නැති වෙන එකමයි හොද බදින්න කලින්
haffa, maa nan kiyanne uba eken galawuna eka loku deyak

පට්ට දුකය් බන් උබේ පරණ ත්‍රෙඩ් එක කියවල ආවේ... කනේ පාරවල් දෙකක් මදි බන්, මමත් එනවා ආයෙත් ගිහින් ගහමු , කෙල්ලටත් එක්ක... පට්ට දුකය් උබේ ත්‍රෙඩ් එක දැක්කම...
උබ දැන් හොදින් ඉන්නවා කියල හිතනවා... උබේ කෙල්ල නම් කොහොම ඉන්නවද දන්නේ නැ....
අපි ඉන්නවා බන් උබට... එලම....