බැලුම්ගල හරක් හොරා

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මු මාර බල්ලෙක්නේ ....
    මමත් සමස්තලංකා අවිහිංසා වාදී සංගමයේ මෙම්බෙර් කෙනෙක්,
    මේවගේ බල්ලෙක් හිටිය කියල මම දන්නේ නෑ.
    මු කරන බලු වැඩ වලට සංගමය පාලි නෑ ,
    සංගමයේ බහුතරයක් හොඳ අවංක අය,
    අතින් වියදම් කරගෙන වැඩ කරන්නේ........
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මු මාර බල්ලෙක්නේ ....
    මමත් සමස්තලංකා අවිහිංසා වාදී සංගමයේ මෙම්බෙර් කෙනෙක්,
    මේවගේ බල්ලෙක් හිටිය කියල මම දන්නේ නෑ.
    මු කරන බලු වැඩ වලට සංගමය පාලි නෑ ,
    සංගමයේ බහුතරයක් හොඳ අවංක අය,
    අතින් වියදම් කරගෙන වැඩ කරන්නේ........

    ඒ සංවිධානයේ මු නැ මචන් . බොරුවට කැඳවුම් කරු කියල කියනවා
     

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මේ පාපතරයාට විරුද්දව
    නීතියනම් අනිවාර්යෙන්ම ක්‍රියාත්මක විය යුතුයි
    :no::no::no::no::no:


     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මු මාර බල්ලෙක්නේ ....
    මමත් සමස්තලංකා අවිහිංසා වාදී සංගමයේ මෙම්බෙර් කෙනෙක්,
    මේවගේ බල්ලෙක් හිටිය කියල මම දන්නේ නෑ.
    මු කරන බලු වැඩ වලට සංගමය පාලි නෑ ,
    සංගමයේ බහුතරයක් හොඳ අවංක අය,
    අතින් වියදම් කරගෙන වැඩ කරන්නේ........
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: