බැලුම්මහරේ

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    වතුර ඉල්ලුවා කියලා වෙඩි තියන්න ඕනෙද බන්. මේ සීන් එකේදි බැසිල් කාරයාව ඇහැටවත් දැක්කේ නෑ. ඌනේ ගම්පහ ලොක්කා..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං නිකං පින්තූර පෙන්නල මිනිස්සු නොමග යවන්නෙපා, :angry::angry::angry:
    ki-we6.jpg


    මේවා ඇවිල්ල බාල සිමෙන්ති වලින් හදපු ගෙවල් ඒකයි රබර් බුලට් වලට හිල් වෙලා තියෙන්නෙ :angry::angry::angry:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ආණ්ඩුව (රජතුමා) කොච්චර දක්ෂද කියනවනම් මේව දැන් නිකන් සිද්ධි සාමාන්‍ය බවට පරිවර්ථනය වෙනව :dull:

    sira ban............ dan thana thana kamathi kamathi ekawa maranwa........

    wade kiyanne rate arakshwata inna policyai,hamudhawai lawa karanawa kiyanne................

    othan kee dadhak munta ley deela athida.donate karala athida war eka dawaswala.............:no::no::no:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    I don't see any faults of Army here.. Army is a disciplined organization in a country, when they are given a order, they have to follow that... AND imagine if General Sarath Fonseka is the president what will happen???

    And Government should give a immediate answer to this.. without using Army to this.

    Okey Mr Sanoka what will happen of this happened in your village.still you'll support to Army.You know who are real Leaders they don't follow everything what were they advised,they should be able to understand the impact of the order,as they aren't robotic right.

    what will happen if Gov order to them to fire to their own family,will they follow those orders.(So aren't we are members of that family).

    here don't talk about sarath fonseka coz he is not in to this,we can't imaging here what he would have done on this situation.that is irrelevant to the problem.......

    kade yannepa machan..............
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මචං නිකං පින්තූර පෙන්නල මිනිස්සු නොමග යවන්නෙපා, :angry::angry::angry:
    ki-we6.jpg


    මේවා ඇවිල්ල බාල සිමෙන්ති වලින් හදපු ගෙවල් ඒකයි රබර් බුලට් වලට හිල් වෙලා තියෙන්නෙ :angry::angry::angry:

    :lol:
     

    exgen

    Member
    Apr 27, 2013
    13
    2
    0
    ane gonooooo...winaya kiyanne lokka kiyana kiyana ekatama kamthi wena ekatda?????

    yako munta kakkussi tika kadan kanna kiwwoth ekath mun karayne............
    ay ban ekata minissu......hadapnakooooo robola tikak............
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,670
    113
    Lion always in his den
    මේවා ගැන හිතලා, දැන් ඔලුවත් කකියනවා.....

    අන්තිමට මෙච්චරයි කියන්න තියෙන්නේ......

    "රටක පාලකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවය......"
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මේ වෙලාවේ හමුදාවමයි වැරදි කියන එක නම් අනුමත කරන්න බෑ මොකද එයාල බැදිලා ඉන්නේ orders ලැබෙන විදියට වැඩ කරන්න. කොහොමවුනත් අපේ රටේ පාලනය ගැන අන්තිම අඩියේ ඉතුරු වෙලා තිබුන වතුර බින්දුවක් තරම් විශ්වාසෙත් මේ සිද්දිය නිසා මගේ හිතින් නම් නැති වෙලා ගියා. :(
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    වැලිවේරියේ ජනතාව - අපි බොන්න වතුර ටිකයි ඉල්ලුවේ . අපි අපේ රණවිරුවන් වෙනුවෙන් උදේ දවල් රෑ බෝධි පූජා තියල ආශීර්වාද කළා . අද අපි ඒ අයගෙන් බැටන් පොලු ප්‍රහාර කනවා . අපිට වෙඩි තියන්නේ බල්ලෝ බළල්ලු ගානට.:no::no::no:
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මේවා ගැන හිතලා, දැන් ඔලුවත් කකියනවා.....

    අන්තිමට මෙච්චරයි කියන්න තියෙන්නේ......

    "රටක පාලකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවය......"

    So Called TRUE.............:yes::yes::yes:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මේක මේ දේශපාලන කුමන්ත්‍රණයක්ලු.. ඩලස් මාමි කියන්නෙ.. :lol: අර කොල්ල නම් පවු.. මේ පාර A/L කරන කොල්ලෙක්.. ක්ලාස් ඉවර වෙලා එනකොට වෙඩි වැදිල තියෙන්නෙ.. :(
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Anith dawase kathi polu manna ussan gihin gahanna thiyenne hamudawe unta duwanna. Yako ammage wadakne army ekata wena wada nadda?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Gam wala un set pitin giyaanun weliweriya unta backup karanna thanikara adenawa policiyatai army ekatai. Habai ithin malaata ehema ape un ekkahu wenne na :)
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,361
    949
    113
    Godric's Hollow
    බලපන් මේ වෙනකොටවත් අපේ රටේ මහා එකා ජාතිය ඇමතුවේ නැහැ නේද මෙච්චර හරියක් වෙලත්?:angry::angry::angry::angry:

    Eya anthima mohothe avit gaanata vade shape karai bn, ara marunu kollage malagedarata gihilla, podi talk 1k dala vahapu company 1, ayeth vahanna kiyala order 1 deela ei. Ethakan ITN new bala bala hitapan.:growl:(anik chanel valin mechara deval pennadith mun kisima deyak nouna ganata news denne...:angry: )

    man hithan na gampaha un meva bala bala aye anduve unta chande dei kiyala. anduva vihin adan naanne. Basil gena nam kiyala vadak na, pora patha palathe avith na:no:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ආණ්ඩුව එලිපිට මිනිස්සු මරනවා. දමින්ද යා ට අද නඩුත් නැ. සාක්ෂි කාරයෝ සාක්ෂිත් වෙනස් කරනවා. ලොල්ම තමා. TV එකේ ඩලස් කතා කරන කොට දුක හිතුන මුන් මේ කතා කරන්නේ බත් කන කටින්ද කියලා . කොන්ද පන නැති කබ්බො

    ලගදිම විශ්වවිද්‍යාල උද්ඝෝෂණ වලට ඇවිල්ලාත් වෙඩි තියල යයි . බලහල්ලකො. පුදුමවෙන්න දෙයක් නැ.
     
    Last edited:

    exgen

    Member
    Apr 27, 2013
    13
    2
    0
    මම දැක්ක මේවට අදාල තේර්ඩ් වල කියල තියෙනව.
    1 ආණ්ඩුවට චන්දෙ දීපු එවුන් හොයා ගන්ඩ නැ.
    අනේ ඉන්නව,ආණ්ඩුවට චන්දෙ දුන්න එවුනට,රැ නිදි මරාගෙන, අනිත් වැඩ පාලු කරගෙන,උබලට වගේ පොස්ට් දදා ඉන්ඩ වෙලාවක් නැ.අනික හැම බෝලේටම බැට් කරන්නෙත් නැ.:P:P
    2 ගඩාෆිට උනේ දේ වෙනවලු
    ලොල් තමා,ඒ ගැන නම් උබල මචන්ලා දවල් හින දකින්ඩ එපා. ලංකාවේ මොලේ තියෙන මිනිස්සු ඉන්නෙ.:) අනික ලබන අවුරුද්දේ ජනාදිපති වරණෙ තියෙනව,:) උබල කැමති කලවැද්දෙක් හරි *න්නක් හරි ඉන්නවනම්,ඔන්න උබලට ඇහැකිනම් කොරගනිල්ල ජනාදිපති,මේ ජාන්දිපති හොද නැත්තන්.ෂොට් කට් ජනදිපතිලට අපි ඉන්නකන් නො චාන්ස් :cool::yes: මොකද අපි උබල වගේ පොස්ට් වලින් දේශපාලනය නොකරන හින්ද :cool::cool:


    hik hik ube mole tharama penawa daala thiyena comment eken...
    ubala politics karanne bath packet ekatay kasippu bathalayatyne....