බැලුම්මහරේ

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    erozan අම්ම විකුණයි

    644169_576791822372053_1733788861_n.jpg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    කියන්න දෙයක් නෑ මචංල... ලංකාව ගැන මාරම දුකක් තියෙන්නෙ... :(:(:( මේ රට ගැන මටනම් කිසිම බලාපොරොත්තුවක් නෑ... :no::no::no:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මෙකයි ඇත්ත. විපක්ෂය එලියට බැස්සට ආණ්ඩුවට දැනෙන්නේවත් නැහැ.එත් රටේ ජනතාව එලියට බැස්සම ලොකු ප්‍රශ්නයක් , එකයි ඔය බය.ලගදීම ගඩාෆිට උනා වගේ බල්ලෙක් වගේ රටේ ජනතාව අතින් මැරෙන්න තමයි වෙන්නේ මිනිස්සුන්ට ඔහොම සලකුවම.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙකයි ඇත්ත. විපක්ෂය එලියට බැස්සට ආණ්ඩුවට දැනෙන්නේවත් නැහැ.එත් රටේ ජනතාව එලියට බැස්සම ලොකු ප්‍රශ්නයක් , එකයි ඔය බය.ලගදීම ගඩාෆිට උනා වගේ බල්ලෙක් වගේ රටේ ජනතාව අතින් මැරෙන්න තමයි වෙන්නේ මිනිස්සුන්ට ඔහොම සලකුවම.
    :yes::yes::yes::yes:
    ජන බලය ඒකරාශි කරන්න විපක්ෂයට බෑ......
    නැත්තං මේ සිද්ධිය ම ඇති මේ රෙද්දෙ ආණ්ඩුව ගෙදර යවන්න............:dull::dull::dull:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මාවිල්ලාරැ සොරොව්ව ඇරලා වතුර දුන්න හමුදාව .රතුපස්සර මිනිස්සු පිරිසිදු වතුර ඉල්ලුවට වෙඩි තියන්න වුනේ ඇයි :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    මෙකයි ඇත්ත. විපක්ෂය එලියට බැස්සට ආණ්ඩුවට දැනෙන්නේවත් නැහැ.එත් රටේ ජනතාව එලියට බැස්සම ලොකු ප්‍රශ්නයක් , එකයි ඔය බය.ලගදීම ගඩාෆිට උනා වගේ බල්ලෙක් වගේ රටේ ජනතාව අතින් මැරෙන්න තමයි වෙන්නේ මිනිස්සුන්ට ඔහොම සලකුවම.

    අනිවා වෙන්නෙ ඕකයි
    ඉවසල ඉවසල අවසානයකට එනවා
    අන්තිමට බල්ලෝ වගේ මැරිලා ඉඳි

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    වැලිවේරියේ ප්‍රහාරය - අමෙරිකාවත් අවධියෙන් බව කියයි..

    තම අයිතිවාසිකම් වෙනුවෙන් ජනතාව සංවිධාන කරන සාමකාමී උද්ඝෝෂණවලට ප්‍රහාර එල්ල නොකළ යුතු බව අමෙරිකාව පවසයි.

    වැලිවේරිය ප්‍රදේශයේ ඇති වු ගැටුම්කාරී වාතාවරණය පිළිබඳ අවධානය යොමුකරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

    උද්ඝෝෂණ සිදුකිරීමට ජනතාවට ඇති අයිතියට රජය විසින් බාධා නොකළ යුතු බව එම කාර්යාලය පෙන්වාදෙයි.

    කෙසේ හෝ මෙම සිදුවීම සම්බන්ධයෙන් අමෙරිකාව අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසයි

    Source : Ada Derana News
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    I don't see any faults of Army here.. Army is a disciplined organization in a country, when they are given a order, they have to follow that... AND imagine if General Sarath Fonseka is the president what will happen???

    And Government should give a immediate answer to this.. without using Army to this.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කියන්න නං ගොඩක් දේවල් තියෙනවා මචං ,එත් වැඩක් නැ බන් උබට කියල, උබලත් නිකන් අර අල්ල පස්සේ යන තම්බි වගේ තමයි... u knw what i mean.. අනික එකයි නෙමෙයි මැරිලා තියෙන්නේ ...
    අඩො ශෙඩ් එකට ගඩොල් වැහැලා
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,341
    6,183
    113
    ado essara mona uthgoshanaya thebbath wedi paththu karan nane ban.SF awoth hamuda palanaya anwa keyala mun rupawahiniye edi amin ge film pennuwa.yako dan mun ne hamuda palanaya geniyanne.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මෙකයි ඇත්ත. විපක්ෂය එලියට බැස්සට ආණ්ඩුවට දැනෙන්නේවත් නැහැ.එත් රටේ ජනතාව එලියට බැස්සම ලොකු ප්‍රශ්නයක් , එකයි ඔය බය.ලගදීම ගඩාෆිට උනා වගේ බල්ලෙක් වගේ රටේ ජනතාව අතින් මැරෙන්න තමයි වෙන්නේ මිනිස්සුන්ට ඔහොම සලකුවම.
    ඔව් බං මිනිහෙකුට තමන්ට වෙන අසාධාරන කියන්න තැන්ක් නෑනේ. කවදා හි ගඩාපිට වෙච්ච දේ වෙනවා. අනිවා

    :yes::yes::yes::yes:
    ජන බලය ඒකරාශි කරන්න විපක්ෂයට බෑ......
    නැත්තං මේ සිද්ධිය ම ඇති මේ රෙද්දෙ ආණ්ඩුව ගෙදර යවන්න............:dull::dull::dull:
    කියලා වැඩක් නෑ. රනිල් නි.පොලිස්පති බස්නාහිර එක්ක ගිහිල්ලා වැලිවේරියේදි මාකච්ඡා කලා කියන්නේ. මේ පොන්නයා තව මීඩියා වලටවත් මොනවත් කිව්වේ නෑනේ බං
    අනිවා වෙන්නෙ ඕකයි
    ඉවසල ඉවසල අවසානයකට එනවා
    අන්තිමට බල්ලෝ වගේ මැරිලා ඉඳි

    අපිට බැරි උනොත් අපේ දරුවො හරි ඒ ටික කරනවා මචං
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes::yes::yes::yes:
    ජන බලය ඒකරාශි කරන්න විපක්ෂයට බෑ......
    නැත්තං මේ සිද්ධිය ම ඇති මේ රෙද්දෙ ආණ්ඩුව ගෙදර යවන්න............:dull::dull::dull:

    ආණ්ඩුව (රජතුමා) කොච්චර දක්ෂද කියනවනම් මේව දැන් නිකන් සාමාන්‍ය සිද්ධි බවට පරිවර්ථනය වෙනව :dull:
     
    Last edited: