ඔය වතුර ප්රශ්නෙ ඔච්චර දුර දිග ගියේ කැසිනෝ ධම්මිකගේ කොම්පැනියක් හින්ද මෙච්චර ප්රශ්න තියෙද්දිත් ඒක වහන්නේ නැතුව හිටපු නිසානේ. කැසිනෝ ධම්මික ආණ්ඩුවේ එකෙක්නෙ. බොදු බල සේනා, රාවනා බලය කරන වැඩ වල මූලිකවම තියෙන්නේ මේ රටේ හම්බ අන්තවාදය සමග සටන් කරන එකනේ. ඒකට ආණ්ඩුවේ සපෝර්ට් එක ඕනෙනේ.
මේ එක ප්රදේශයක වතුර ප්රශ්නයක් නිසා ආණ්ඩුවත් එක්ක හැප්පිලා මුළු රටටම පිළිලයක් උන හම්බ ප්රශ්නෙට ගේමක් දෙන්න ආණ්ඩුවෙන් දෙන සපොර්ට් එක නැති කර ගන්න ඕනේ නැහැනේ. එහෙම නේද.
අනිත් එක බොදු බල සේනා, රාවනා බලය කියන්නේ මුළු රටේම ප්රශ්න විසදන්න පුළුවන්කම තියෙන සර්ව බලදාරී කට්ටියක් නෙමෙයිනේ. සර්ව බලදාරී අල්ලටත් බැරිකොට තමන්ගේ අනුගාමිකයන්ට ඇමරිකාවෙන් රෙවෙන්න ගහන එක නවත්වන්න, බොදු බල සේනා, රාවනා බලය කොහොමද මේ රටේම ප්රශ්න විසදන්නේ.
ප්රායෝගික නොවෙන කතා නොකිය හිටපන් හිපාටුවෝ.