simple case ne bn.loku ekkenekge shares athiiiii![]()
![]()
ahinsaka minihek podi waradakata ahu unath uge nama gama address ekkama danne media wala mewa hanganawa lankawe patta media karayo inne
simple case ne bn.loku ekkenekge shares athiiiii![]()
![]()
හමුදාවක් සෑම විටම නියෝග වලට අවනත වෙන්න ඕනේ... විනයක් නැත්නම් එතන හමුදාවකට පැවැත්මක් නෑ
ටිපිකල් ලාංකිකයෝPala yanna. labbe පැවැත්ම. Aye apita Rana wiruwo epa. unoth Policiye ewun wagemai

පොනිල්ටද කඩේ යන්න ඕනේTruth Hurts කිය කිය ඉඩි අමින්ට කඩේ යනව. අනාතයා![]()

කුප්ප බයයි නමක් දාල රෙප් කපන්න අන්ඩු ව්එනස් කරන්න ටෝක් දෙන්නේ
Truth Hurtsපොනිල්ටද කඩේ යන්න ඕනේ![]()

oya company ekata oya tharam gov eka adare ai danne naha
මුන් සාමාන්‍ය මිනිස්සු ගැන කතා කරන කොටත් කියන්නේ පොනිල්ට කඩේ යනවා කියලාඋබට තියෙන්නෙ පටු බුද්ධියක්. ඔය එක බල්ලෙක්ටවත් කඩෙ යන්න ඔනෙ නෑ ඔයි. උබ ගැන ආත්මවිශ්වාසය ඇති කර ගනින්. වෙන එක එක පරයොන්ට බැල මෙහෙවර නොකර. ඔය රනිල මහින්දයා කියන්නෙත් මිනිස්සු,තවත් මිනිහෙක් පස්සෙන් හුරේ දාන් යන එක තරන් පොන්න කමක් තවත් නෑ
![]()
![]()
![]()
![]()
![]()
![]()

හරි හමන් විපක්ෂයක් නැති රටක ඔයිට වඩා දේවල් ඉස්සරහට වෙයි.... අපේ මේ රටේ ඉන්න බහුතරයක් හරක් හිතන්නේ දිනන පැත්තට ම තමන්ගේ ජන්දය දෙන්න ඕනා කියල.....අන්න ඔය තකතීරු අදහස නැති වෙනකල් මෙරටේ ඉන්න අපිට කෙළවෙන එක නවත්තන්න කාටවත් බැහැ.මේවට ආණ්ඩුවට නෙමෙයි බං බනින්න ඕන.. මේක විතරද උනේ.. මීට කලි තව කොච්චර දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට උනාද? මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ඉන්නේ? ඒත් එහෙම වෙලත් මිනිස්සු හැම ඡන්දෙදිම බලය දෙනවනේ.. ඉතින් ආණ්ඩුව හිතනවා ඇති මිනිස්සු අනුමත කරනවා කියලා ආණ්ඩුව කරන දේවල්.. ඉතිං මේවා මිනිස්සුම ඉල්ලගෙන කන ඒවා!
දැන්වත් මිනිස්සු තීරණයක් ගන්න ඕන...
නැත්නම් ඉස්සරහට තව ගොඩක් භයානක දේවල් වෙයි..
හෙන ගහන්න ඕනා මුන්ට දීපු එවුන්ට බන්බොන්න වතුර ටිකක් නැතිව වතුර ඉල්ලන අහිංසක මිනිස්සුන්ට මේ කරන අපරාද වලට මුන්ට හෙන ගහන්න ඕනේ ...
වනචාරි හැත්ත......
ඔය හේලීස් ආයතනය ආයෝජන මණ්ඩල සභාපති ධම්මික පෙරේරාගේ ( කැසිනෝ ධම්මිකගේ )
මිනිහා කොටස් මිලදී ගෙන තමයි ඔය ආයතනයේ සභාපති වුනේ
ජනාදිපතිට ජන්දෙට වියදම් කරන්නේ ඔය අහිංසක මිනිස්සු නෙමේ නේ! මුන් වගේ අය
සල්ලි වියදම් කරහම මෙතන කෑ ගහන පගර වගේ නැට්ටෝ දුසිම් ගණන් ගන්න පුළුවන් ජන්දේ ගහ ගන්න
ඉතින් ධම්මික පෙරේරාව ආරක්ෂා කරනවා මිසක් ! මේ පිරිසිදු වතර ඉල්ලලා කෑ ගහන මේ මිනිස්සුන්ව මහින්දට ඕන නැහැ