බැලුම්මහරේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හමුදාවක් සෑම විටම නියෝග වලට අවනත වෙන්න ඕනේ... විනයක් නැත්නම් එතන හමුදාවකට පැවැත්මක් නෑ

    Pala yanna. labbe පැවැත්ම. Aye apita Rana wiruwo epa. unoth Policiye ewun wagemai
     
    belesbi

    Member
    Aug 1, 2013
    90
    19
    0
    reputation_neg.gif
    බැලුම්මහරේ 08-02-2013 10:38 AM me tika athi da?

    මදි බන්. මේක මගේ තව එක ID එකක් විතරයි රෙප් කපුවට රිදෙන්නේනෑ නේ:eek::eek:

    ඒත් ඉතින් නමක් නැති නපුංසයයෝනේ රෙප් කපන්නේ:cool: කුප්ප බයයි නමක් දාල රෙප් කපන්න අන්ඩු ව්එනස් කරන්න ටෝක් දෙන්නේ :rofl: Truth Hurts
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    පොනිල්ටද කඩේ යන්න ඕනේ:eek::eek:

    උබට තියෙන්නෙ පටු බුද්ධියක්. ඔය එක බල්ලෙක්ටවත් කඩෙ යන්න ඔනෙ නෑ ඔයි. උබ ගැන ආත්මවිශ්වාසය ඇති කර ගනින්. වෙන එක එක පරයොන්ට බැල මෙහෙවර නොකර. ඔය රනිල මහින්දයා කියන්නෙත් මිනිස්සු,තවත් මිනිහෙක් පස්සෙන් හුරේ දාන් යන එක තරන් පොන්න කමක් තවත් නෑ

    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    oya company ekata oya tharam gov eka adare ai danne naha

    ඔය හේලීස් ආයතනය ආයෝජන මණ්ඩල සභාපති ධම්මික පෙරේරාගේ ( කැසිනෝ ධම්මිකගේ )
    මිනිහා කොටස් මිලදී ගෙන තමයි ඔය ආයතනයේ සභාපති වුනේ

    ජනාදිපතිට ජන්දෙට වියදම් කරන්නේ ඔය අහිංසක මිනිස්සු නෙමේ නේ! මුන් වගේ අය

    සල්ලි වියදම් කරහම මෙතන කෑ ගහන පගර වගේ නැට්ටෝ දුසිම් ගණන් ගන්න පුළුවන් ජන්දේ ගහ ගන්න
    ඉතින් ධම්මික පෙරේරාව ආරක්ෂා කරනවා මිසක් ! මේ පිරිසිදු වතර ඉල්ලලා කෑ ගහන මේ මිනිස්සුන්ව මහින්දට ඕන නැහැ

    34_main_LL(1).jpg

    IMG_0301%20copy.jpg.JPEG
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උබට තියෙන්නෙ පටු බුද්ධියක්. ඔය එක බල්ලෙක්ටවත් කඩෙ යන්න ඔනෙ නෑ ඔයි. උබ ගැන ආත්මවිශ්වාසය ඇති කර ගනින්. වෙන එක එක පරයොන්ට බැල මෙහෙවර නොකර. ඔය රනිල මහින්දයා කියන්නෙත් මිනිස්සු,තවත් මිනිහෙක් පස්සෙන් හුරේ දාන් යන එක තරන් පොන්න කමක් තවත් නෑ

    :lol: :lol: :lol: :lol: :lol: :lol:
    මුන් සාමාන්‍ය මිනිස්සු ගැන කතා කරන කොටත් කියන්නේ පොනිල්ට කඩේ යනවා කියලා
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    බොන්න වතුර ටිකක් නැතිව වතුර ඉල්ලන අහිංසක මිනිස්සුන්ට මේ කරන අපරාද වලට මුන්ට හෙන ගහන්න ඕනේ ...
    වනචාරි හැත්ත......
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රණ විරුවට ආයෙත් ආමි කාරය වෙන්න ඕනේ වෙලා වගෙයි. මේ කොම්පැනිය කැසිනෝ ධම්මිකගේ නොවුන නම් මේක මෙච්චර දුර දිග යන්නේ නැහැ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔතන ගුටි කාපු මිනිස්සුන්ගෙන් ගැහැණු පිරිමි ඔක්කොම හිටියා. මුන්ට ඉඳගෙන චන්දෙ දුන්නු එවුනුත් ඇති. ෂුවර් එකට මේ ෆැක්ටරිය ආණ්ඩුවේ කටු කන බල්ලෙකුගේ එකක්. නැත්තන් මෙහෙම ආණ්ඩුව මිනිසුන්ට හමුදාව දාලා වෙඩි තියලා දාන්නේ නෑ. මතකනේ හලාවත කටුනායක උන කේස්? මහින්දයා බයයි ඊජිප්තුවේ වගේ මිනිස්සු පාරට බැහැලා පොරව ගෙදර යවයි කියලා. ඕක තමයි මහින්දගේ ඇත්ත ස්වරූපේ. තොපිලා මහින්දගේ සුදටයි, සාටකෙටයි, රැවුලටයි රැවටිලා. දැන් වත් මහින්දගේ කටු කන බල්ලොන්ට තේරෙයිද දන්නේ නැහැ. නිරායුද මිනිසුන්ට වෙඩි තියන්ඩ අණ දෙන්නේ පොන්න ජනාධිපති වරු. මහින්දගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් :angry::angry::angry::angry:

    4h2l49.jpg
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අයියලා මල්ලිලා නන්ගිලා පුතාලා මාමලා ගැනි ඔක්කොම දාගෙන ලන්කාවට රෙවෙන්නම කොරවපු දවසට තමා පු** හොදගන්නවත් තැනක් නැතිවෙන්නේ මහ පොලොවේ... :dull: :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මේවට ආණ්ඩුවට නෙමෙයි බං බනින්න ඕන.. මේක විතරද උනේ.. මීට කලි තව කොච්චර දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට උනාද? මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ඉන්නේ? ඒත් එහෙම වෙලත් මිනිස්සු හැම ඡන්දෙදිම බලය දෙනවනේ.. ඉතින් ආණ්ඩුව හිතනවා ඇති මිනිස්සු අනුමත කරනවා කියලා ආණ්ඩුව කරන දේවල්.. ඉතිං මේවා මිනිස්සුම ඉල්ලගෙන කන ඒවා!
    දැන්වත් මිනිස්සු තීරණයක් ගන්න ඕන...
    නැත්නම් ඉස්සරහට තව ගොඩක් භයානක දේවල් වෙයි..
    හරි හමන් විපක්ෂයක් නැති රටක ඔයිට වඩා දේවල් ඉස්සරහට වෙයි.... අපේ මේ රටේ ඉන්න බහුතරයක් හරක් හිතන්නේ දිනන පැත්තට ම තමන්ගේ ජන්දය දෙන්න ඕනා කියල.....අන්න ඔය තකතීරු අදහස නැති වෙනකල් මෙරටේ ඉන්න අපිට කෙළවෙන එක නවත්තන්න කාටවත් බැහැ.
    ඒවගේම ඉන්න කාලකන්නි බලන්නේ තමන්ගේ බඩ ගෝස්තරයට බත් පැකට් එකක් හරි ලැබුනොත් එක දීපු පැත්තට කතිරේ ගහන්න.. එකෙන් වෙන විනාශය උන්ට පෙන්නේ නැහැ
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් නම් ආන්ඩුවට විරුද්දව පෙලෙ ගැහෙන්න කාලෙ හරි
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    බොන්න වතුර ටිකක් නැතිව වතුර ඉල්ලන අහිංසක මිනිස්සුන්ට මේ කරන අපරාද වලට මුන්ට හෙන ගහන්න ඕනේ ...
    වනචාරි හැත්ත......
    හෙන ගහන්න ඕනා මුන්ට දීපු එවුන්ට බන්
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය හේලීස් ආයතනය ආයෝජන මණ්ඩල සභාපති ධම්මික පෙරේරාගේ ( කැසිනෝ ධම්මිකගේ )
    මිනිහා කොටස් මිලදී ගෙන තමයි ඔය ආයතනයේ සභාපති වුනේ

    ජනාදිපතිට ජන්දෙට වියදම් කරන්නේ ඔය අහිංසක මිනිස්සු නෙමේ නේ! මුන් වගේ අය

    සල්ලි වියදම් කරහම මෙතන කෑ ගහන පගර වගේ නැට්ටෝ දුසිම් ගණන් ගන්න පුළුවන් ජන්දේ ගහ ගන්න
    ඉතින් ධම්මික පෙරේරාව ආරක්ෂා කරනවා මිසක් ! මේ පිරිසිදු වතර ඉල්ලලා කෑ ගහන මේ මිනිස්සුන්ව මහින්දට ඕන නැහැ

    34_main_LL(1).jpg

    IMG_0301%20copy.jpg.JPEG

    lankawe company walin 10% plc ayithi dammika pepreata eka thamai seen eka langada rocel and lanka tile dekama eka company ekak
    kare
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය හේලීස් ආයතනය ආයෝජන මණ්ඩල සභාපති ධම්මික පෙරේරාගේ ( කැසිනෝ ධම්මිකගේ )
    මිනිහා කොටස් මිලදී ගෙන තමයි ඔය ආයතනයේ සභාපති වුනේ

    ජනාදිපතිට ජන්දෙට වියදම් කරන්නේ ඔය අහිංසක මිනිස්සු නෙමේ නේ! මුන් වගේ අය

    සල්ලි වියදම් කරහම මෙතන කෑ ගහන පගර වගේ නැට්ටෝ දුසිම් ගණන් ගන්න පුළුවන් ජන්දේ ගහ ගන්න
    ඉතින් ධම්මික පෙරේරාව ආරක්ෂා කරනවා මිසක් ! මේ පිරිසිදු වතර ඉල්ලලා කෑ ගහන මේ මිනිස්සුන්ව මහින්දට ඕන නැහැ

    34_main_LL(1).jpg

    IMG_0301%20copy.jpg.JPEG

    ආහ් එහෙනම් ඒකයි මේ..:growl: