බැලුම්මහරේ

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
:( Ane manda :( Wedi wadila watuna ayai / maruna ayage body's wahana walata danawa dakapu ayath innawalu. Oya maruna kiyana 16y lamayage body eke minissu aran giya nisai eka hari oya paththara wala dala thiyenne lu. naththam ekath ithin missing thama :( Yaluwa katha karala kiwwe :(

Apo ehemath seen ekakda,, :growl:
Dan ithin minissunta deyiyange pihita witharayi :(
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මෙන්න මේකයි කතාව, උද්ඝෝෂනය කරන්න කාටත් අයිතියක් තියෙනව තමයි, ඒත් මෙහෙම ගත්තොත් ඇයි මිනිස්සු සම්පූර්න පාරම බ්ලොක් කරගෙන පිකට් කරේ? එතකොට ඇයි හමුදාව කියනකොට අනිත් හන්දියට මිනිස්සු නොගියෙ? පාරෙ එක පැත්තක් ඕපන් කරගෙන උද්ඝෝශනය කලානම් හරි, හමුදාව වැඳලා ඉල්ලපු වෙලාවෙ අනිත් හන්දියට ගියානම් ජීවිත නැතිවෙන්නෙ නෑ. ඇයි මිනිස්සු හමුදාව කියන දේ පිලිපැද්දෙ නැත්තෙ? ඇයි ගනන් ගන්නෙ නැතුව හූ තිබ්බෙ? තියෙන සක්කිලිකම මිසක් වෙන මොකක්ද. මොරාල් එකට ෆෝම් වෙලා හමුදාව අවුස්සගෙන ගුටිකාලා දැන් අඳෝනාව කියවනව. තමන්ට අසාධාරණයක් වුනාම නීතිය අතට ගන්නෙ එකද කරන්න ඕන. නිකන් ගොන්නු වගේ මරණෙ ගැන කතාකරනවා, මරණෙට හේතුව ගැන කියන්නෙ නෑ.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුදුම කාලකන්නි ටිකක් තමයි මෙකෙත් ඉන්නෙ.මෙ බල්ලො හිතගෙන ඉන්නෙ මුන්ගෙ තියෙන කොන්ද පන නැති *න්නකන් වලට හමුදාව පලි කියල.මම මේ කැගහන unp $න්නයන්ට කියන්නෙ උබල දැන ගනිල්ල හමුදාව ඉන්නෙ ඔනෙම අන්ඩුවක් පෙරලනඩවත් හදන්ඩවත් නෙමේ රට රකින්ඩ කියන දේ.ඔනෙම හමුදවක් අතින් වරදි වෙන්ඩ පුලුවන් සමස්තය දෙස බලන්ඩ පුරුදු වෙයල්ල. නැතුව මිහරක් රැලක් වගෙ යුද අපරාද කරා කියල උම්බෑ කියන්ඩ එපා.ඒක කොටිත් එක්ක සටනෙදි මරුන රනවිරුවන්ටත් අපහාසයක්.unp බල්ලො කොහොමත් හමුදාට අදරයක් තියෙන ජතියක් නෙමෙනෙ,කොටිය මරද්දි කදුලු සලපු පරයොනෙ.බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැ බන් තොපි වගෙ *න්නයො නැති උනට,හමුදව රකින්ඩ අපි ඉන්නව එදත් අදත් හෙටත් ඉන්නව තොපිට වගෙ කරපු එක වැරැද්දක් නිසා සමස්තය අමතක වෙන්නෙ නැ අපිට නම්.
     
    aruna47

    Well-known member
  • පුදුම කාලකන්නි ටිකක් තමයි මෙකෙත් ඉන්නෙ.මෙ බල්ලො හිතගෙන ඉන්නෙ මුන්ගෙ තියෙන කොන්ද පන නැති *න්නකන් වලට හමුදාව පලි කියල.මම මේ කැගහන unp $න්නයන්ට කියන්නෙ උබල දැන ගනිල්ල හමුදාව ඉන්නෙ ඔනෙම අන්ඩුවක් පෙරලනඩවත් හදන්ඩවත් නෙමේ රට රකින්ඩ කියන දේ.ඔනෙම හමුදවක් අතින් වරදි වෙන්ඩ පුලුවන් සමස්තය දෙස බලන්ඩ පුරුදු වෙයල්ල. නැතුව මිහරක් රැලක් වගෙ යුද අපරාද කරා කියල උම්බෑ කියන්ඩ එපා.ඒක කොටිත් එක්ක සටනෙදි මරුන රනවිරුවන්ටත් අපහාසයක්.unp බල්ලො කොහොමත් හමුදාට අදරයක් තියෙන ජතියක් නෙමෙනෙ,කොටිය මරද්දි කදුලු සලපු පරයොනෙ.බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැ බන් තොපි වගෙ *න්නයො නැති උනට,හමුදව රකින්ඩ අපි ඉන්නව එදත් අදත් හෙටත් ඉන්නව තොපිට වගෙ කරපු එක වැරැද්දක් නිසා සමස්තය අමතක වෙන්නෙ නැ අපිට නම්.

    ඉජු... ඉජු... ඉජු... ඉජු... ඉජු... ඉජු... ඉජු... ඉජු...

    රෝන්

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    පුදුම කාලකන්නි ටිකක් තමයි මෙකෙත් ඉන්නෙ.මෙ බල්ලො හිතගෙන ඉන්නෙ මුන්ගෙ තියෙන කොන්ද පන නැති *න්නකන් වලට හමුදාව පලි කියල.මම මේ කැගහන unp $න්නයන්ට කියන්නෙ උබල දැන ගනිල්ල හමුදාව ඉන්නෙ ඔනෙම අන්ඩුවක් පෙරලනඩවත් හදන්ඩවත් නෙමේ රට රකින්ඩ කියන දේ.ඔනෙම හමුදවක් අතින් වරදි වෙන්ඩ පුලුවන් සමස්තය දෙස බලන්ඩ පුරුදු වෙයල්ල. නැතුව මිහරක් රැලක් වගෙ යුද අපරාද කරා කියල උම්බෑ කියන්ඩ එපා.ඒක කොටිත් එක්ක සටනෙදි මරුන රනවිරුවන්ටත් අපහාසයක්.unp බල්ලො කොහොමත් හමුදාට අදරයක් තියෙන ජතියක් නෙමෙනෙ,කොටිය මරද්දි කදුලු සලපු පරයොනෙ.බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නැ බන් තොපි වගෙ *න්නයො නැති උනට,හමුදව රකින්ඩ අපි ඉන්නව එදත් අදත් හෙටත් ඉන්නව තොපිට වගෙ කරපු එක වැරැද්දක් නිසා සමස්තය අමතක වෙන්නෙ නැ අපිට නම්.

    මේ කරපු අපරාධේ හැටියට යුධ අපරාධ කලේ නෑ කියල කියන්නේ කොහොමද බං
    8 පාස් වෙලා ජොබ් එකක් නැතිකමට ගිය උන් වැඩි හරියක් ඉන්නෙ
    නුගත් උන්ට බලය ලැබුනම ඔය වගේ දේවල් වෙනවා
    අපේ උන් දෙවියන්ට වගේ සලකද්දී මම හිතුව කවද හරි අපිට අරී කියල
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මෙන්න මේකයි කතාව, උද්ඝෝෂනය කරන්න කාටත් අයිතියක් තියෙනව තමයි, ඒත් මෙහෙම ගත්තොත් ඇයි මිනිස්සු සම්පූර්න පාරම බ්ලොක් කරගෙන පිකට් කරේ? එතකොට ඇයි හමුදාව කියනකොට අනිත් හන්දියට මිනිස්සු නොගියෙ? පාරෙ එක පැත්තක් ඕපන් කරගෙන උද්ඝෝශනය කලානම් හරි, හමුදාව වැඳලා ඉල්ලපු වෙලාවෙ අනිත් හන්දියට ගියානම් ජීවිත නැතිවෙන්නෙ නෑ. ඇයි මිනිස්සු හමුදාව කියන දේ පිලිපැද්දෙ නැත්තෙ? ඇයි ගනන් ගන්නෙ නැතුව හූ තිබ්බෙ? තියෙන සක්කිලිකම මිසක් වෙන මොකක්ද. මොරාල් එකට ෆෝම් වෙලා හමුදාව අවුස්සගෙන ගුටිකාලා දැන් අඳෝනාව කියවනව. තමන්ට අසාධාරණයක් වුනාම නීතිය අතට ගන්නෙ එකද කරන්න ඕන. නිකන් ගොන්නු වගේ මරණෙ ගැන කතාකරනවා, මරණෙට හේතුව ගැන කියන්නෙ නෑ.

    මචන් උබ ඔය කතා කරන්නේ සන්ධාන මානසිකත්වයෙන්, එක නිසා වැරද්දක් වුනත් වැරැද්ද පෙන්නේ නැහැ
    UNP එකේ මත දරන අය ඔය කතාව තවත් විදිහකට කියනවා එත් සාමාන්‍ය මිනිස්සුන්ට ජීව උණ්ඩ වලින් වෙඩි තියන එක සාධාරණීකරණය කරන්න උබට තියා රටේ නායකයාටවත් බැහැ මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා අනික හදිසි නීතියවත් රටේ ක්‍රියාත්මක නොවෙන වෙලාවක මෙහෙම දෙයක් කරන්න බැහැ, හරි ඉතින් ඔය තරම් මිනිස්සු කලහකාරී වුනානම් රබර් උණ්ඩ වලින් පාලනය කරන්න තිබ්බනේ ?
    සන්ධානේ මානසිකත්වයෙන් මිදිලා ඇත්ත ඇතිසැටියෙන් දැකපන්,, ඔය විදිහට මිනිස්සු මරන්න ගියහම රටේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය ගැනත් බයක් ඇතිවෙනවා
    මේ මිනිස්සු ගහතනය වුන මුල් අවස්තාව නෙවෙයි මීට අවස්ථා දෙකකට උඩදිත් මෙහෙමම හමුදාව යොදවල Protest කරපු අයව මර්ධනය කරා.....
    උබත් මනුස්සයෙක් නේද ? සත්තු වගේ මිනිස්සු අමු අමුවේ මරල දාන එක අනුමත කරාම උබත් තිරිසන් ගානට වැටෙන්නේ
    :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කරපු අපරාධේ හැටියට යුධ අපරාධ කලේ නෑ කියල කියන්නේ කොහොමද බං
    8 පාස් වෙලා ජොබ් එකක් නැතිකමට ගිය උන් වැඩි හරියක් ඉන්නෙ
    නුගත් උන්ට බලය ලැබුනම ඔය වගේ දේවල් වෙනවා
    අපේ උන් දෙවියන්ට වගේ සලකද්දී මම හිතුව කවද හරි අපිට අරී කියල
    නිකන් පලයන් බන් යන්ඩ කට තිබ්බ පලියට බලු කතා නොකිය හමුදාව යුද අපරාද කරා කියල උබල කියන්නෙ මහ කොටියගෙ ඔලුව ගලොල අතට දුන්න එකට නම් ඔව් එහෙම කරා තමයි උබලට පුලුවන් දෙයක් කොර ගනිල්ල .උබ අපරාද කර කියන්නෙ දෙමල මිනිස්සු මරුව කියලනම් මට කියපන් පුනුරුත්තාපනය කරන්ඩ ltte කාරයො ඉතුරු උනේ කොහොමද කියල මොකද උන් සමුල ගාතනය වෙලා තියෙන හින්ද.අට පාස් එවුන් උබ 13 පාස් අතිනෙ ඇයි ගියෙ නැත්තෙ හමුදාවට යකො කොරපු සෙවය ගැන හිතපන් .තොපි වගෙ පරයොන්ට කොටි අපේ මිනිස්සු දාස් ගනන් මරපුව පෙන්න්නෙ නැ හමුදාව තමයි මරල තියෙන්නෙ තොපි සක්කිලි බන්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    රණ විරුවො කියල ජාතියක් නෑ යකෝ, රස්සාවක් නැතිකමට හමුදාවකට බැඳෙන කුලී හේවායො තමයි මුන්, ඉහලින් එන අණ පිළිපැදීම මිසක් උන්ට මොන ඉටිගෙඩියක්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් උබ ඔය කතා කරන්නේ සන්ධාන මානසිකත්වයෙන්, එක නිසා වැරද්දක් වුනත් වැරැද්ද පෙන්නේ නැහැ
    UNP එකේ මත දරන අය ඔය කතාව තවත් විදිහකට කියනවා එත් සාමාන්‍ය මිනිස්සුන්ට ජීව උණ්ඩ වලින් වෙඩි තියන එක සාධාරණීකරණය කරන්න උබට තියා රටේ නායකයාටවත් බැහැ මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිසා අනික හදිසි නීතියවත් රටේ ක්‍රියාත්මක නොවෙන වෙලාවක මෙහෙම දෙයක් කරන්න බැහැ, හරි ඉතින් ඔය තරම් මිනිස්සු කලහකාරී වුනානම් රබර් උණ්ඩ වලින් පාලනය කරන්න තිබ්බනේ ?
    සන්ධානේ මානසිකත්වයෙන් මිදිලා ඇත්ත ඇතිසැටියෙන් දැකපන්,, ඔය විදිහට මිනිස්සු මරන්න ගියහම රටේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ ජීවත්වීමේ අයිතිය ගැනත් බයක් ඇතිවෙනවා
    මේ මිනිස්සු ගහතනය වුන මුල් අවස්තාව නෙවෙයි මීට අවස්ථා දෙකකට උඩදිත් මෙහෙමම හමුදාව යොදවල Protest කරපු අයව මර්ධනය කරා.....
    උබත් මනුස්සයෙක් නේද ? සත්තු වගේ මිනිස්සු අමු අමුවේ මරල දාන එක අනුමත කරාම උබත් තිරිසන් ගානට වැටෙන්නේ
    :(
    අනුමත කරන්නෙ නැ හැබයි එක වැරැද්දකට යුද බිමෙ මැරුන රනවිරුවගෙ ඇගෙ යුද අපරාද බොඩෙ එක එල්ලන අපෙම සකිකිලි තමයි බන් තිරිසන්.බලාගෙන ගියාම හමුදාව යුද්දෙ කොරල තියෙන්නෙ රට වෙනුවෙන් නෙමේ.අපේ හමුදාව දෙමලු රකින්නෙ නැනෙ.අපි රැකගන්ඩ ඔනෙ.ඔය *න්නයෙක් ජනාදිපති කරන්ඩ බලන් ඉන්න ලොලන්ට ඔව තේරෙන එකක් නැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    නිකන් පලයන් බන් යන්ඩ කට තිබ්බ පලියට බලු කතා නොකිය හමුදාව යුද අපරාද කරා කියල උබල කියන්නෙ මහ කොටියගෙ ඔලුව ගලොල අතට දුන්න එකට නම් ඔව් එහෙම කරා තමයි උබලට පුලුවන් දෙයක් කොර ගනිල්ල .උබ අපරාද කර කියන්නෙ දෙමල මිනිස්සු මරුව කියලනම් මට කියපන් පුනුරුත්තාපනය කරන්ඩ ltte කාරයො ඉතුරු උනේ කොහොමද කියල මොකද උන් සමුල ගාතනය වෙලා තියෙන හින්ද.අට පාස් එවුන් උබ 13 පාස් අතිනෙ ඇයි ගියෙ නැත්තෙ හමුදාවට යකො කොරපු සෙවය ගැන හිතපන් .තොපි වගෙ පරයොන්ට කොටි අපේ මිනිස්සු දාස් ගනන් මරපුව පෙන්න්නෙ නැ හමුදාව තමයි මරල තියෙන්නෙ තොපි සක්කිලි බන්.

    ඉතිං බං දෙමල මිනිස්සුන්ව මැරුවම ltte කරයෝන්ව ඉතුරු වෙනවනේ
    ltte කරයෝන්ව මැරුවොත් දෙමල මිනිස්සු ඉතුරු වෙනවා

    උබම කේන්ති ගිහිං සද්දේ දානවා ඔව් කරා තමයි පුළුවන් දෙයක් කරපන්ලු
    අනේ අපිනම් මුකුත් කරන්නේ නෑ. පුළුවන් නම් ඔය සද්දේ ජිනීවා වල ගිහින් දාපංකෝ

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294

    :lol::lol:සිරාවටම බන් සිංහල එවුන් මරන ‍එකේ දෙමල මිනිස්සු ගැන කවර කතාද? හත්පොලේ ගූ ගාත්තම අපට කරන්න දෙයක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රණ විරුවො කියල ජාතියක් නෑ යකෝ, රස්සාවක් නැතිකමට හමුදාවකට බැඳෙන කුලී හේවායො තමයි මුන්, ඉහලින් එන අණ පිළිපැදීම මිසක් උන්ට මොන ඉටිගෙඩියක්ද ?
    එතකොට ඔය කුලිහේවායො ටික නෙමේද යුද්දෙ කරල රට බේර ගත්තෙ බලු කතා කියන්ඩ එපා යකො.ඔයකුලි හේවයො ටික නැත්තන් තො මෙලහකට මැරිල තියෙන්ඩත් තිබ්බ කොටියගෙ බොම්බයක් වැදිල,:growl:
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    නිකන් පලයන් බන් යන්ඩ කට තිබ්බ පලියට බලු කතා නොකිය හමුදාව යුද අපරාද කරා කියල උබල කියන්නෙ මහ කොටියගෙ ඔලුව ගලොල අතට දුන්න එකට නම් ඔව් එහෙම කරා තමයි උබලට පුලුවන් දෙයක් කොර ගනිල්ල .උබ අපරාද කර කියන්නෙ දෙමල මිනිස්සු මරුව කියලනම් මට කියපන් පුනුරුත්තාපනය කරන්ඩ ltte කාරයො ඉතුරු උනේ කොහොමද කියල මොකද උන් සමුල ගාතනය වෙලා තියෙන හින්ද.අට පාස් එවුන් උබ 13 පාස් අතිනෙ ඇයි ගියෙ නැත්තෙ හමුදාවට යකො කොරපු සෙවය ගැන හිතපන් .තොපි වගෙ පරයොන්ට කොටි අපේ මිනිස්සු දාස් ගනන් මරපුව පෙන්න්නෙ නැ හමුදාව තමයි මරල තියෙන්නෙ තොපි සක්කිලි බන්.

    well say bro... :yes::yes:
     
    Vegter

    Member
    Jul 20, 2013
    273
    14
    0
    රණවිරුවෝ ratata kala sewaya wenuwen hama kenatama granade 10k 20k dunna nam hari civil minissunta gahanna kiyala kammali welawata :love: Hodha wada 100000000000000000000000000000000000000000000000000000000000000000000000 kalath naraka wada walata eken permission ganna baha ne?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    එතකොට ඔය කුලිහේවායො ටික නෙමේද යුද්දෙ කරල රට බේර ගත්තෙ බලු කතා කියන්ඩ එපා යකො.ඔයකුලි හේවයො ටික නැත්තන් තො මෙලහකට මැරිල තියෙන්ඩත් තිබ්බ කොටියගෙ බොම්බයක් වැදිල,:growl:

    ow un thama rata bera gaththe. nikan newi ne. janathawa ekata kala guna salakuwa. un wada kaleth salary ekakata. minissu thamange blood pawa dan dunna. oya ekekwath thaman thaniyama bera gaththe na.

    oya kuli hewayan rata bera gatte, rate anikuth maha janathawa unta support eka dunna nisai. kala guna salakapu nisai. hama deyakama simawak thiyenna oni. thawath salakili na.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතිං බං දෙමල මිනිස්සුන්ව මැරුවම ltte කරයෝන්ව ඉතුරු වෙනවනේ
    ltte කරයෝන්ව මැරුවොත් දෙමල මිනිස්සු ඉතුරු වෙනවා

    උබම කේන්ති ගිහිං සද්දේ දානවා ඔව් කරා තමයි පුළුවන් දෙයක් කරපන්ලු
    අනේ අපිනම් මුකුත් කරන්නේ නෑ. පුළුවන් නම් ඔය සද්දේ ජිනීවා වල ගිහින් දාපංකෝ

    දෙමලු හරි lttte කරයො හරි මුරුව හො මැරුනම උබට කහනව වගේද?මරුව තමයි ඇයි එල්ලන්ඩද ඇසින් දුටු සක්ෂි තියෙනවද බය වෙන්ඩ එපා සකයේ වසිය තියෙනව .:P:P
    ජිනිවා වලින් මොනවද බන් අපිට කොරල තියෙන්නෙ උබලට සුද්දො ලොකු උනාට ඔය බල්ලො මොක්කුද.
    සුද්ද කියන එවා කොරන්ඩ සුද්ද පත් කර්පු හරි දෙමෙල්ලු පත් කරපු හරි උබල වගේ දෙකටම
    නැති එවුන් හරි පත් කර්පු අන්ඩුවක් මෙහෙ නැ ඒක හොදට මතක තියාගනිල්ල.
    මෙ චන්දෙ තියල 13- කරනව යකො අපි.උබලගෙ සුද්දොයි දෙමෙල්ලුයි එකතු කරගෙන පුලුවන් දෙයක් කරපල පෙන්නපල්ල.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    erozan ගේ UNP අන්දෝනාව පටන්ගෙන. ලේසි කියමන UNP, JVP එකට මේක පටවලා පොර මාරු. දැන් මේ හමුදාව නිකන් මේ ඇවිත් තියෙන්නේ හිරි ඇරගන්ඩ. මිනිස්සුම උන්ටම වෙඩි තියාගෙන අර මැරිච්ච කොල්ලා සියදිවි හානිකරගෙන ඔන්න ඕකයි අන්තිම නිවුස් එක. :lol::lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එතකොට ඔය කුලිහේවායො ටික නෙමේද යුද්දෙ කරල රට බේර ගත්තෙ බලු කතා කියන්ඩ එපා යකො.ඔයකුලි හේවයො ටික නැත්තන් තො මෙලහකට මැරිල තියෙන්ඩත් තිබ්බ කොටියගෙ බොම්බයක් වැදිල,:growl:

    කොටි නැහැයි කියල නැහැනේ යකෝ..දැන් හමුදාවෙන් ඔය sinhala මිනිස්සු මරන්නේ..දැන් කීදෙනෙක් මැරුවද ඔය වගේ..අපේ බදු සල්ලි වලින් පඩි අරන් දැන් අපිටම කෙලින්න එනවා..:growl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    දෙමලු හරි lttte කරයො හරි මුරුව හො මැරුනම උබට කහනව වගේද?මරුව තමයි ඇයි එල්ලන්ඩද ඇසින් දුටු සක්ෂි තියෙනවද බය වෙන්ඩ එපා සකයේ වසිය තියෙනව .:P:P
    ජිනිවා වලින් මොනවද බන් අපිට කොරල තියෙන්නෙ උබලට සුද්දො ලොකු උනාට ඔය බල්ලො මොක්කුද.
    සුද්ද කියන එවා කොරන්ඩ සුද්ද පත් කර්පු හරි දෙමෙල්ලු පත් කරපු හරි උබල වගේ දෙකටම
    නැති එවුන් හරි පත් කර්පු අන්ඩුවක් මෙහෙ නැ ඒක හොදට මතක තියාගනිල්ල.
    මෙ චන්දෙ තියල 13- කරනව යකො අපි.උබලගෙ සුද්දොයි දෙමෙල්ලුයි එකතු කරගෙන පුලුවන් දෙයක් කරපල පෙන්නපල්ල.

    කරනවා තමා.බලපන්කො ඉස්සරහට වෙන දේ....මහින්දයට පරිස්සමෙන් ඉන්න කියපන්.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හමුදව රකින්ඩ අපි ඉන්නව එදත් අදත් හෙටත් ඉන්නව තොපිට වගෙ කරපු එක වැරැද්දක් නිසා සමස්තය අමතක වෙන්නෙ නැ අපිට නම්.

    අනේ ඔව් බන් අපි දන්නවා උඹ රණවිරුවන් ගැන අඬන හැටි. අපිටත් දුකයි :(:(:(:(