බැලුම්මහරේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අහන දේට නෙමේනේ උත්තර දීල තියෙන්නෙ උබම තමයි තප්පුලන්නේ.:P:P ඉස්සල්ල කියුව,මම කියපු නැති එකක් කියල මම කියුව කියල,කියපු තැන පෙන්නන්ඩ කියපුවම,කියනව ඕනෙ කෙනෙක් දන්නවලු,:lol::lol: ලොල් ඔයි ඇයි බන් දිව දෙකේ කතා කියල බයිට් වෙන්නෙ.:P:P ඕනෙ එකෙක්ට ඕනේ දෙයක් කියගන්ඩ කියපන්කො මට කහනවැයි.:P:P

    දැන් ඉතින් මල්ලි මොකෝ මේ දාඩිය දාගෙන :lol::lol::lol::lol:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මේ මිනිස්සු ගේ කදුල දැන් රටටම දැනිල, මේ දුක ආයේ කාටවත් දැනෙන්න තියන්න එපා. මැරුණු අයව ගෙන්න බෑ ඒ අය වෙනුවෙන් යුක්තිය ගෙන්න ඕනේ. මෙතන ඉන්න අන්දුවිරෝදී අය හොද වැඩේ තොපි චන්දෙ දුන්න දැන් විදවපන් කියා කියා ඉන්නේ නැතුව ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ, අපේ අයගේ ඒ වැරැද්ද නිසා තමයි මේ විදියට වෙන්නේ, ඕනෙම පක්ෂෙක ලොක්කෙක් එකේ ඉන්නකන් අනික් එකේ ඉන්න උන්ට බැන බැන ඉන්නවා අන්තිමේදී පිම්ම දම්මගමන් අනික් පැත්ත.
    මේවා තේරුම් ගන්න ඕනේ, පක්ෂය, දේශපාලකයා නෙවි මිනිස්සු ජනතාව තමා බලවත්.
    මේ ගමේ මිනිස්සු සන්නද්ද හමුදාවකට උනත් මුණ දුන්න, ඒ ඒ අයගේ අයතිවාසිකම් උදෙසා, එකට දේශපාලන බේදයක් තිබ්බේ නෑ. පොදුවේ මිනිස්සු ආව, ඒ ආව එක්කෙනෙක්වත් ආයේ මේ ආණ්ඩුවට චන්දෙ නම් දෙන්නේ නෑ.
    හැබැයි ඔය අස්සේ බොරු දේවතාවෝ ඇවිත් කැරට් දාන්න බලයි, ඒවාට අහුවෙන්නේ නැතුව ඉන්න ඕනේ,මේ ප්‍රහාර දෙන්න කලි මෙයාල වෙනුවෙන් එක වචනයක් පාර්ලිමේන්තුවේ කතා උනාද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා න්, කෙනෙක් මැරුණම එලියට එන දේශපලකයෝන්ට පාඩමක් උගන්නන්න ඕනේ, මැර බලය සන්නද්ද බලයට වඩා ප්‍රබලයි ජන බලය.
    ඒක හරියට එකතු වෙලා කරන්න ඕනේ, ආණ්ඩු වගේ විපක්ෂත් මේ බලය දැනෙන්න. ඒකට රටේ තියෙන දේපොළ කාබාසිනියා නොකර එකතු වෙලා දැනෙන්න දෙයක් කරේ නැත්තන් කවදාවත් ජනතාවට මේ එකම දේශපාලන පක්ෂයකටවට් බය වෙන්න දෙයක් නෑ.

    රටක ඕනෑම කෙනෙක්ට නිදහසේ සතුටෙන් පාරේ බැහැල යන්න කාලයක් උදා වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
    හැබැයි මන් ඒ කාලය මේ බඩවඩා ගැනීමේ දේශපාලනයෙන් නම් බලාපොරොත්තු වෙන්නේ නෑ.
    ජනතා බලය නිසි ලෙස යොදවන්න
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    1001920_496642820422515_322126866_n.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    :yes: sahathika aththa...
    deshapalana patu arumunu nemei sathya wenuwen satan karanna oni :)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අද විභාගේ ලියන්ඩ හිටපු මල්ලි. :(:(:(:(:sorry:

    1003876_656271487739295_1963265008_n.jpg

    පර මහින්දයා නුවර මුස්ලිම් උන් එකතුකරගෙන නෝම්බි අල්ලනවා. අද වෙනකන් ජාතිය ඇමතුවාද මෙච්චර කොල්ලෝ 3 දෙනෙක් මැරිලා තව සිය ගානක් තුවාල වෙලා මහා එකා නෝම්බි අල්ලනවා :angry::angry::angry::angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔන්න හවසත් මිනිය විකුනන්න යනව,

    මුන්ට ඕන වතුර නෙමෙයි ජනාධිපතිව ජිනීවා ගෙනියන්න

    රැවටෙන්න එපා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ‘රැකියාවක් නැති නිසා මගේ ලොකු පුතා වැලිවේරියේ ඇඟළුම් කම්හලක රැකියාවකට ගියා ඔහු මාස නවයක දරුපැටියෙක්ගේ පියෙක්.’

    වැලිවේරිය උද්ඝෝණයේදී වෙඩි වැදී මිය ගිය ගම්පොළ කුරුඳුවත්ත කොලුවල නිලන්ත පුෂ්පකුමාර (27) මහතාගේ පියා පී ආර් පී ධර්මසේන මහතා පැවසීය.

    නිලන්තගේ මව කිසිවක් කතාකරගත නොහැකිව ශෝකයෙන් වැළපෙමින් උන්නාය. විපත ආරංචි වු ප්‍රදේශවාසීහු විශාල පිරිසක්ද නිවසට පැමිණ සිටියහ.

    කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබු නිලන්ත අද දහවල් මිය ගියේය.

    මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා ඔහු රැකියාවක් නැතිව නිවසේ බොහෝ කාලයක් සිටියා . අනතුරක් සිදුවීමෙන් මමත් වසර 10 ක් එක්තැන් වි සිටියා.ආර්ථික අමාරුකම් නිසා පුතා විවිධ රැකියා කළා.සුළු වැටුපෙන් පුළුවන් විදියට අපට සැලැකුවා.

    පුතා ඇගළුම් කම්හලේදි හදුනාගත් දියණියක් සමග විවාහ වුණා. පුතාට මාස නවයක දරුවෙකුත් සිටිනවා.ජීවීතය ජයගන්න පුතා බොහෝ වෙහෙසුනා.

    ඔහු රැකියාවට ගියේ වැලිවේරියේ බෝඩ්මක නතර වෙලා පුතා බසය එනතුරු බස් නැවතුමේ සිටියදී වෙඩි වැදී තිබෙනවා. පසුව අපට අනතුර ගැන වැලිවේරිය පොලීසියෙන් දැනුම් දුන්නා. කොළඹට එන විට පුතා දැඩි සත්කාර ඒකකයට ඇතුළු කැර සිටියා. මුදල් හදල් හිග නිසා පුතාගේ අවසන් කටයුතු කිරීමත් ප්‍රශ්නයක් වෙලා.’​
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔන්න හවසත් මිනිය විකුනන්න යනව,

    මුන්ට ඕන වතුර නෙමෙයි ජනාධිපතිව ජිනීවා ගෙනියන්න

    රැවටෙන්න එපා

    බැල්ලිගෙ පුතාට මාර පුකේ අමාරුවක්නේ තියෙන්නේ පරයා ජෙනිවා ගෙනියයි කියලා? ඒ යනකොට උඹවත් ගෙනියයි. නාඩා ඉඳින්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බැල්ලිගෙ පුතාට මාර පුකේ අමාරුවක්නේ තියෙන්නේ පරයා ජෙනිවා ගෙනියයි කියලා? ඒ යනකොට උඹවත් ගෙනියයි. නාඩා ඉඳින්
    වාසි ගන්න බැරුව අඬනවා :P
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    වාසි ගන්න බැරුව අඬනවා :P

    උබ වගේ ගොනෙක් අල්ලගත්තම පට්ට ෆන් එකක් ගන්න පුළුවන්, අන් මයේ දෙයියෝ UNP, JVA අනාථයෝ මේක දාල ගියාට කමක් නැහැ උබ නම් යන්න එපා,,
    තව ලැට් එකක් සුද්ද කරන්න සෙට් වුනොත් කියන්නම් හොදේ, එතකන් මේවා පිරිසිදු කරපන්
    11.gif
    11.gif
    11.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    උබ වගේ ගොනෙක් අල්ලගත්තම පට්ට ෆන් එකක් ගන්න පුළුවන්, අන් මයේ දෙයියෝ UNP, JVA අනාථයෝ මේක දාල ගියාට කමක් නැහැ උබ නම් යන්න එපා,,
    තව ලැට් එකක් සුද්ද කරන්න සෙට් වුනොත් කියන්නම් හොදේ, එතකන් මේවා පිරිසිදු කරපන්
    11.gif
    11.gif
    11.gif

    මහ එකාගෙ පක්ෂෙ වෙන්න ඇති:rolleyes:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේ මිනිස්සු ගේ කදුල දැන් රටටම දැනිල, මේ දුක ආයේ කාටවත් දැනෙන්න තියන්න එපා. මැරුණු අයව ගෙන්න බෑ ඒ අය වෙනුවෙන් යුක්තිය ගෙන්න ඕනේ. මෙතන ඉන්න අන්දුවිරෝදී අය හොද වැඩේ තොපි චන්දෙ දුන්න දැන් විදවපන් කියා කියා ඉන්නේ නැතුව ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ, අපේ අයගේ ඒ වැරැද්ද නිසා තමයි මේ විදියට වෙන්නේ, ඕනෙම පක්ෂෙක ලොක්කෙක් එකේ ඉන්නකන් අනික් එකේ ඉන්න උන්ට බැන බැන ඉන්නවා අන්තිමේදී පිම්ම දම්මගමන් අනික් පැත්ත.
    මේවා තේරුම් ගන්න ඕනේ, පක්ෂය, දේශපාලකයා නෙවි මිනිස්සු ජනතාව තමා බලවත්.
    මේ ගමේ මිනිස්සු සන්නද්ද හමුදාවකට උනත් මුණ දුන්න, ඒ ඒ අයගේ අයතිවාසිකම් උදෙසා, එකට දේශපාලන බේදයක් තිබ්බේ නෑ. පොදුවේ මිනිස්සු ආව, ඒ ආව එක්කෙනෙක්වත් ආයේ මේ ආණ්ඩුවට චන්දෙ නම් දෙන්නේ නෑ.
    හැබැයි ඔය අස්සේ බොරු දේවතාවෝ ඇවිත් කැරට් දාන්න බලයි, ඒවාට අහුවෙන්නේ නැතුව ඉන්න ඕනේ,මේ ප්‍රහාර දෙන්න කලි මෙයාල වෙනුවෙන් එක වචනයක් පාර්ලිමේන්තුවේ කතා උනාද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා න්, කෙනෙක් මැරුණම එලියට එන දේශපලකයෝන්ට පාඩමක් උගන්නන්න ඕනේ, මැර බලය සන්නද්ද බලයට වඩා ප්‍රබලයි ජන බලය.
    ඒක හරියට එකතු වෙලා කරන්න ඕනේ, ආණ්ඩු වගේ විපක්ෂත් මේ බලය දැනෙන්න. ඒකට රටේ තියෙන දේපොළ කාබාසිනියා නොකර එකතු වෙලා දැනෙන්න දෙයක් කරේ නැත්තන් කවදාවත් ජනතාවට මේ එකම දේශපාලන පක්ෂයකටවට් බය වෙන්න දෙයක් නෑ.

    රටක ඕනෑම කෙනෙක්ට නිදහසේ සතුටෙන් පාරේ බැහැල යන්න කාලයක් උදා වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
    හැබැයි මන් ඒ කාලය මේ බඩවඩා ගැනීමේ දේශපාලනයෙන් නම් බලාපොරොත්තු වෙන්නේ නෑ.
    ජනතා බලය නිසි ලෙස යොදවන්න
    :yes::yes::yes:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ඩොලර් දැක්කම ඔලුව වැනෙනවා නෙ?

    ඇයි බන් හොටු කීලර් උබ මේ Fake එකක් හැදුවේ
    මූ මට Fake එකෙන ඇවිල්ල PM දාල බනිනවා :P, විලි ලජ්ජාව වහගන්න අපිට බැනල හරියන්නේ නැහැ නේ සහෝ, ඔයාට වැඩිය ගොන්නු අපිට හම්බෙලා තියනවා ඔයත් ගොනෙක්ද සහෝ, ඔය නිකන් ගොනෙක් නෙවෙයි පින් ගොනෙක්...
    :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි බන් හොටු කීලර් උබ මේ Fake එකක් හැදුවේ
    මූ මට Fake එකෙන ඇවිල්ල PM දාල බනිනවා :P, විලි ලජ්ජාව වහගන්න අපිට බැනල හරියන්නේ නැහැ නේ සහෝ, ඔයාට වැඩිය ගොන්නු අපිට හම්බෙලා තියනවා ඔයත් ගොනෙක්ද සහෝ, ඔය නිකන් ගොනෙක් නෙවෙයි පින් ගොනෙක්...
    :P
    මම මෙහෙ පොන්ස් පාඩුවෙ ඉන්න දියන්:dull:
     
    Aug 5, 2013
    41
    3
    0
    ඇයි බන් හොටු කීලර් උබ මේ Fake එකක් හැදුවේ
    මූ මට Fake එකෙන ඇවිල්ල PM දාල බනිනවා :P, විලි ලජ්ජාව වහගන්න අපිට බැනල හරියන්නේ නැහැ නේ සහෝ, ඔයාට වැඩිය ගොන්නු අපිට හම්බෙලා තියනවා ඔයත් ගොනෙක්ද සහෝ, ඔය නිකන් ගොනෙක් නෙවෙයි පින් ගොනෙක්...
    :P

    උබගේ සහෝලා ගොන්නු උන පලියට අපි පලි නැහැ. ගිහින් පුනක්කු ටිකක් කාලා නිදා ගනින්