මේ මිනිස්සු ගේ කදුල දැන් රටටම දැනිල, මේ දුක ආයේ කාටවත් දැනෙන්න තියන්න එපා. මැරුණු අයව ගෙන්න බෑ ඒ අය වෙනුවෙන් යුක්තිය ගෙන්න ඕනේ. මෙතන ඉන්න අන්දුවිරෝදී අය හොද වැඩේ තොපි චන්දෙ දුන්න දැන් විදවපන් කියා කියා ඉන්නේ නැතුව ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්න ඕනේ, අපේ අයගේ ඒ වැරැද්ද නිසා තමයි මේ විදියට වෙන්නේ, ඕනෙම පක්ෂෙක ලොක්කෙක් එකේ ඉන්නකන් අනික් එකේ ඉන්න උන්ට බැන බැන ඉන්නවා අන්තිමේදී පිම්ම දම්මගමන් අනික් පැත්ත.
මේවා තේරුම් ගන්න ඕනේ, පක්ෂය, දේශපාලකයා නෙවි මිනිස්සු ජනතාව තමා බලවත්.
මේ ගමේ මිනිස්සු සන්නද්ද හමුදාවකට උනත් මුණ දුන්න, ඒ ඒ අයගේ අයතිවාසිකම් උදෙසා, එකට දේශපාලන බේදයක් තිබ්බේ නෑ. පොදුවේ මිනිස්සු ආව, ඒ ආව එක්කෙනෙක්වත් ආයේ මේ ආණ්ඩුවට චන්දෙ නම් දෙන්නේ නෑ.
හැබැයි ඔය අස්සේ බොරු දේවතාවෝ ඇවිත් කැරට් දාන්න බලයි, ඒවාට අහුවෙන්නේ නැතුව ඉන්න ඕනේ,මේ ප්‍රහාර දෙන්න කලි මෙයාල වෙනුවෙන් එක වචනයක් පාර්ලිමේන්තුවේ කතා උනාද කියන ප්‍රශ්නෙකුත් තියෙනවා න්, කෙනෙක් මැරුණම එලියට එන දේශපලකයෝන්ට පාඩමක් උගන්නන්න ඕනේ, මැර බලය සන්නද්ද බලයට වඩා ප්‍රබලයි ජන බලය.
ඒක හරියට එකතු වෙලා කරන්න ඕනේ, ආණ්ඩු වගේ විපක්ෂත් මේ බලය දැනෙන්න. ඒකට රටේ තියෙන දේපොළ කාබාසිනියා නොකර එකතු වෙලා දැනෙන්න දෙයක් කරේ නැත්තන් කවදාවත් ජනතාවට මේ එකම දේශපාලන පක්ෂයකටවට් බය වෙන්න දෙයක් නෑ.
රටක ඕනෑම කෙනෙක්ට නිදහසේ සතුටෙන් පාරේ බැහැල යන්න කාලයක් උදා වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
හැබැයි මන් ඒ කාලය මේ බඩවඩා ගැනීමේ දේශපාලනයෙන් නම් බලාපොරොත්තු වෙන්නේ නෑ.
ජනතා බලය නිසි ලෙස යොදවන්න