බැලුම්මහරේ

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ගොට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි තොට මොන පොලිටික්ස් ද ප*
ගහින් ගූ කාපන්
මූ හරියට ටෝක් දෙන්නේ මහාචාර්ය කෙනෙක් වගේ දන්නා රෙද්දකුත් නැහැ කඩේ යනවා පරය
ඇගිල්ලේ තරම දනන් ඉදිමියන් :lol:
පල ජෙල්කාමා :rofl::rofl::rofl::rofl:

:rofl::rofl::rofl::rofl:

:rofl::rofl::rofl:
:rofl::rofl:
:rofl::rofl:
:rofl::rofl::rofl:
:rofl::rofl::rofl:
:rofl::rofl::rofl:
:rofl::rofl::rofl::rofl:
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කාර් රේස් මෙතනට අදාල නෑ, කාර් රේස් තිබ්බෙ අදාල ක්‍රම සහ විදි එක්ක, ඒ නිසා ඒවා සාධාරනයි.

    මේ වගේ විරෝධතාවලට අවසර ලැබෙන්නෙ අදාල ක්‍රමයට අවසර අරගෙන තිබුන නිස, එහෙම දෙයක් වැලිවේරියෙ කරලා තිබුනෙ නෑ. පාර වහන එක තමයි සීමාව. මිනිස්සු ඒ සීමාව පැන්නා, හමුදාව තත්වෙ පාලනය කලා එච්චරයි. අනික උඹ හිතන විදියට මුන් මේ එක තැනක නෙමෙයි හිටියෙ, හන්දි තුන හතරක්ම එක පාර සම්පූර්නයෙන්ම බ්ලොක් කලා, මිනිස්සුන්ට එහෙම කරන්න කොහෙන් ආපු අයිතියක්ද:angry:

    එදා උත්ගොෂණ කරපු පලවෙනි දවස නෙවෙයිනේ .කලින් උත්ගොෂණ විරෝධතාවයන් වල ප්‍රතිපල ලැබුනේ නැති නිසානේ මිනිසුන්ගේ විරෝධතාවයන් දැඩි උනේ ..මිනිස්සුන්ට පාර වහන්න අයිතිය ආවේ කොහෙන්ද හොයන්න කලින් ,වස එලියට දාන්න ඒ කොම්පැනි කාරයොන්ට අයිතිය අවේ කොහෙන්ද කියල හොයන්න හිතුනේ නැද්ද බන් ?
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    ගමයා;15411899 said:
    පන්සලේ දන්හැලිය ගැන විතරයි මු දන්නේ :lol:

    පවු යකෝ ඔහොමත් ලෝල්ලෙක්ව නොන්ඩි කරනවද ? :no:
    මූ කරන්නේ මුගේ රස්සාව
    ගොනෙක් එක්ක වාද කරලා කවදාවත් දිනන්න බැහැ නේ මචන් ඒක නිසා ඇරෝසන්(ඇරපු + සන්) ඇතුළු මුන්ගේ ගල් කොල්ලෝ සෙට් එකට කොහොමවත් ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න බැහැ ඒවුනාට දෙන්නේ මහාචර්යා ටෝක්, රෙන්න පු* ගූ නෑ ඒ වුනාට මුගේ ලොරි ටෝක් බලපංලකෝ :lol::lol:
     
    • Like
    Reactions: ගමයා

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පවු යකෝ ඔහොමත් ලෝල්ලෙක්ව නොන්ඩි කරනවද ? :no:
    මූ කරන්නේ මුගේ රස්සාව
    ගොනෙක් එක්ක වාද කරලා කවදාවත් දිනන්න බැහැ නේ මචන් ඒක නිසා ඇරෝසන්(ඇරපු + සන්) ඇතුළු මුන්ගේ ගල් කොල්ලෝ සෙට් එකට කොහොමවත් ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්න බැහැ ඒවුනාට දෙන්නේ මහාචර්යා ටෝක්, රෙන්න පු* ගූ නෑ ඒ වුනාට මුගේ ලොරි ටෝක් බලපංලකෝ :lol::lol:

    ඇඩේනවා :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මේ වගේ විරෝධතාවලට අවසර ලැබෙන්නෙ අදාල ක්‍රමයට අවසර අරගෙන තිබුන නිස, එහෙම දෙයක් වැලිවේරියෙ කරලා තිබුනෙ නෑ. පාර වහන එක තමයි සීමාව. මිනිස්සු ඒ සීමාව පැන්නා, හමුදාව තත්වෙ පාලනය කලා එච්චරයි. අනික උඹ හිතන විදියට මුන් මේ එක තැනක නෙමෙයි හිටියෙ, හන්දි තුන හතරක්ම එක පාර සම්පූර්නයෙන්ම බ්ලොක් කලා, මිනිස්සුන්ට එහෙම කරන්න කොහෙන් ආපු අයිතියක්ද:angry:

    පව් අනාථයා ධම්මිකට කියලා අධෝ මාර්ගය බෝර් කරගන්ඩ යනකොට තමයි මේ සිද්දිය වෙලා තියෙන්නේ. ඒක නිසා ඒක කරගන්ඩ බැරි වෙලා නිසයි මූට මේ හිතට අමාරු. නැත්තන් කොහෙවත් ඉන්න එකෙකුට "මිස්ටර් ධම්මික" කියයිද? ලොල්ස් :rofl::rofl::rofl::rofl:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අපුල්ලන්න ඇයි දගලන්නේ

    මරා මණ්ඩලයේ සියලුම බබුහල් වල දැන් තිරගත් වේ

    ප්‍රධාන නළුවා ලෙස ඇරෝ සන් රගන
    ulli_washing_clothes_2758851.jpg

    ප්‍රධාන නිළිය ලෙස හොටු කීලර්

    woman-washing-cloth-20263085.jpg

    Box Office වාර්තා බිදහෙලමින් ඉදිරියටම
     
    Nondi sira

    Member
    May 7, 2011
    31
    3
    0
    මිනිස්සු මරපු උන්ට ඇසිඩ් වතුර පොවන්න ඕනේ ... ඕකුන් නිකන් මරල වැඩක් නෑ ඇසිඩ් වතුර පොවලා මරන්න ඕනේ :yes:
     
    • Like
    Reactions: DJvodka

    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    88' JVP එකේ භීෂණ දැන් දැන් ටික ටික එන්න වගේ යන්නේ...
    ඇයි යකෝ, මුන්ට ඕන විදියට මිනිස්සු මරන්න පුලුවන්ද... කොටි මරපු එක ඇත්ත... එත් මිනිස්සු මරන්න අපි ත්‍රස්තවාදියෝ නෙමේ...
    අපේ රටට කවදා හරි නායකයෙක් බිහි වෙයිද.. මිනිස්සුන්ගේ හදවත දැනෙන, මිනිස්සුන්ට වැඩ කරන, මිනිස්සුන්ව උඩින් තියන....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland
    88' JVP එකේ භීෂණ දැන් දැන් ටික ටික එන්න වගේ යන්නේ...
    ඇයි යකෝ, මුන්ට ඕන විදියට මිනිස්සු මරන්න පුලුවන්ද... කොටි මරපු එක ඇත්ත... එත් මිනිස්සු මරන්න අපි ත්‍රස්තවාදියෝ නෙමේ...
    අපේ රටට කවදා හරි නායකයෙක් බිහි වෙයිද.. මිනිස්සුන්ගේ හදවත දැනෙන, මිනිස්සුන්ට වැඩ කරන, මිනිස්සුන්ව උඩින් තියන....

    ඇයි දැන් ඔය සන්වේදි නායක පවුලක්ම ඉන්නෙ. කල ගුන සලකපන් . ගිහින් බඩ පිරෙන්න පොඩ්ඩක් මොනව හරි කාල වතුර ටිකක් බිල නිදා ගනින්.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    I am not a fan of JVP.. but this speech is worth for listening

    2zyftpg.png

    Hama velema kiyanna one de pahadiliwa kiyanwa masussayek machan..
    mama godak garu karanawa porata. eth mama eyage athithaya gana danne na.
    eth me vakawanuwe hasirena/katha karanwa vidiyata hoda shakthiyak thiyena minihek thamai aruna.

    ..................................................​
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    2zyftpg.png

    Hama velema kiyanna one de pahadiliwa kiyanwa masussayek machan..
    mama godak garu karanawa porata. eth mama eyage athithaya gana danne na.
    eth me vakawanuwe hasirena/katha karanwa vidiyata hoda shakthiyak thiyena minihek thamai aruna.

    ..................................................​

    Tawa JVP eke Vijitha Herath uth anith ewun ekka baladdi hodai :)
    prartana karanawa mun serama anduwata ekathu nowewa kiyala :D

    mun kiyana katha wala attak tiyanawa... owa atta kiwwot kiyay JVP karayo bishana karapu yakku kiyala :)

    pana nathi UNP ekata wada mun hodai :)
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    I am not a fan of JVP.. but this speech is worth for listening

    හැම එකාටම පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙලා තියෙන්නේ කෙලින් නෙමේ... අල ගැන කියල අල වලින් වැලිවේරියට එන්නේ... මෙච්චර දෙයක් රටේ මිනිස්සුන්ට වෙලා තියෙනවා, පාර්ලිමේන්තුවේ ඒ ගැන කතා කරන්න වෙලා තියෙන්නේ මැක්ක ගේ කතාව වගේ... මොන කාලකන්නි නායකයෝ ඉන්න රටක්ද මේක...