බැලුම්_ඇදුමක්_ඕනද??

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බැලුම්_ඇදුමක්_ඕනද??

    photo.jpeg


    photo.jpeg



    photo.jpeg


    photo.jpeg



    photo.jpeg



    photo.jpeg



    photo.jpeg



    photo.jpeg



    photo.jpeg



    photo.jpeg



    photo.jpeg



    photo.jpeg



    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    5 වෙනි පිටුවේ ඉදන් බලන්න..තව ඇදුම ටිකක තියෙනවා...:lol::lol:ලස්සනම එක තොරන්නකෝ....:dull::dull:
     
    Last edited:

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    සයොත් එකක් ගන්නද කල්පනාව අර සුදු පාට frock එක නම් ඔයාට හොදයි වගේ . හික් හික්:love::love::love::lol::lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සයොත් එකක් ගන්නද කල්පනාව අර සුදු පාට frock එක නම් ඔයාට හොදයි වගේ . හික් හික්:love::love::love::lol::lol:

    එක ලස්සනයි තමයි,,,එත් ඔකක් අරගෙන පිපුරුනොත් එහෙම...:baffled::baffled:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕක ඇඳගත්ත වගේ නෙමෙයි ඊට පස්සෙ ගෑණු කියයි " කොහෙද මේ පිරිමිත් එක්ක බැලුමක් ඇඳන් වත් පාරෙ යන්න බැහැනෙ කටු වලින් අනින්නමයි එන්නෙ" කියල :P
     

    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    ඇදුම්ටිකනම් මරු :)
    හුලගක් ආවොත් ගහගෙන යයිද දන්නේ නැහැ:P

    rep+