Succession TV Series
මේක powerful media conglomerate එකක හිමිකරු හා එම සමාගමේ ප්‍රධාන තනතුර ලබා ගැනීමට උත්සාහ කරන ඔහුගේ දරැවන් වටා ගෙතුන කතාවක්.
මේක 2018 - 2023 අතර season 4 ක් මුළුල්ලේ දිග හැරුණා.
මේ කතාව විශේෂයෙන්ම Shakespeare ගේ King Lear නාට්‍යයේ හරය නූතන සමාජයට ගැලපෙන ලෙස කරන ලද අනුවර්තනයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.
Succession කතා මාලාව drama category එකේ නිෂ්පාදනයක්. මෙහිදී dialogues and music ඉතා ලස්සන විදිහට භාවිතා කරලා තියෙනවා.
මේක මම හුඟක් රසවින්ද කතා මාලාවක්. Drama category එකේ ලස්සන කතාවක් බලන්න ඕගොල්ලොත් කැමති නම්, මම මේක ඉහලින්ම recommend කරනවා.

තාම බැලුවෙ නෑ. පස්සෙ වෙලාවක බලන්න ඕන. 