Mamath baluwa eeye. Supiri plot eka. Story eka reveal karanabwidiha Patta. Ending ekanam ithin supirima thama
Meke inna adu kulu eun owa balanne na bn. Tamil jarawak thamai unta set wenneUsual Suspects කියන film එක බලල තියනවද? ඒක බලන්න. ආස හිතෙයි
Ow bn mun kiyana nisama baluwa jarawakne meka69 ලක්ශේ එවුන් අඩු කුලේ ඉන්දියන් ටැමිල් ජාරාවට ෆොර්ම් වෙනවා කියන්නේ....නැ එක්කො ඕන නැ..
ou tamil eka balapan . VS thama eke enneth. Hindi eka nam balanna epaIratta බලල තිබ්බ හින්ද plot එකේ පොඩ්ඩක් මගක් යද්දි guess කරන්න පුලුවන් උනා.
Vikram Vedha බලල තියන එකෙක් කියපන්කො ඒකත් මේ වගේ හොඳද කියල. Tamil version එක හොදේ.
------ Post added on Jul 18, 2024 at 12:15 AM

meloma rahak ne..man baluwa...Try to watch "Indian 2"
Released on yesterday
Edited - Yaaluwek gen ehuwa, u beluwa kivva, "Indian 2" Melo rahak nelu
Overrated මගුලක්. ඕකට කියන්නෙ Bandwagon effect කියලා. රැල්ලට හෑලි ලියලා උඩ තියනවාmeloma rahak ne..man baluwa...