නෙට්ෆිල්ක්ස් රීලිස් වුනා..පට්ටම ලස්සන මුවි එකක්..
මේවගේ නෙක්ස්ට් ලෙවල් ප්ලොට් එකක් ්
ලංකාවෙන් එන්න ශත වර්ෂ ගාණක් යයි....
රන්ජාලා අංක 01 නලුවොද කියලා හිතෙනවා මේවත් එක්ක බලද්දි
එක අතකින් අපේ මූවී ෆෑන් බේස් එක පට්ටම ප්රාථමිකයි කියලා හිතෙනවා
කතාව පටන්ගන්නේ කරණවෑමියෙක්ගෙන්
උ එන්වා පොලීසියට, කම්පේල්න් එකක් දාන්න
නැති වුනේ මොකක්ද? කියලා ඇහුවම මූ කියන්නේ
හතරබීරි කතාවක්......එච්චරයි
පුලුවන්නම් හොයගන බලන්න