අඩෝ සිරා ඒක බලල තියේ. දැන් නිකන් spoil උනාද මන්ද. ගොඩක් උන් හොඳයි කීව නිසා දැන් බෑවත් එක්ක.iratta balla tyena unta nm ending eka guess krnna puluwan
Eka baluwanam JJ gahapu ba*u gana kiyadaMeka kiyala weradila maharaj kiyala uttaka tikk beluwa kiyapanko.
Palaweni eka gahanwa beluwa witarai.Eka baluwanam JJ gahapu ba*u gana kiyada
Anithmata baladdi e palathe u nogahapu ekak na.Palaweni eka gahanwa beluwa witarai.
Ita passe newettuwa. Pawu kiyannat be geni kemettenne dunne.
Athal jivithaAnithmata baladdi e palathe u nogahapu ekak na.
නෙට්ෆිල්ක්ස් රීලිස් වුනා..පට්ටම ලස්සන මුවි එකක්..
මේවගේ නෙක්ස්ට් ලෙවල් ප්ලොට් එකක් ්
ලංකාවෙන් එන්න ශත වර්ෂ ගාණක් යයි....
රන්ජාලා අංක 01 නලුවොද කියලා හිතෙනවා මේවත් එක්ක බලද්දි
එක අතකින් අපේ මූවී ෆෑන් බේස් එක පට්ටම ප්රාථමිකයි කියලා හිතෙනවා
කතාව පටන්ගන්නේ කරණවෑමියෙක්ගෙන්
උ එන්වා පොලීසියට, කම්පේල්න් එකක් දාන්න
නැති වුනේ මොකක්ද? කියලා ඇහුවම මූ කියන්නේ
හතරබීරි කතාවක්......එච්චරයි
පුලුවන්නම් හොයගන බලන්න
View attachment 232917
ඇඩෝ උඹල මලයාලම් twist බලල නැද්ද..
මේකෙ වරදක් නෑ.. ඒත් හිතුව තරම් නම් ගතියක් නෑනෙ..
මීට වඩා හොදයි පුන්චිරායි එහෙමත්