::::බැලුවොත් නම් පට්ටයි හොඳේ::::

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    ::::බැලුවොත් නම් පට්ටයි හොඳේ::::

    මට අද හිතාගන්නවත් බැරි සිද්දියක් උනා
    අවුරුදුගානකට කලින් ටීවී එකේ ගියා චිත්ත්‍රපටියක්, එත් මට එකේ නම හොයාගන්න බැරි උනා
    අවුරුදුගානක් හොයල හොයල හම්බුනේ නැ

    අද කනාවට යුටියුබ් එකේ ට්‍රේලර් එකක් දැකල උඩ ගියා
    මෙන්න බොලේ අර මූවි ඒක

    පට්ටම ආදර කතාවක්
    A walk to remember

    TRAILER

    OR
    Torrents

    වෙනත් Quality සඳහා (Torrents)

    ඔය ගොල්ලොත් බලන්න, සමහර අයනම් බලලත් ඇති.

    කොමෙන්ටුවකුත් කොටන්ම යන්න.

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක Novel Based Movie එකක්.. Nicholas Sparks ගෙ.. එයා ලියපු අනිත් Novels වලටත් චිත්‍රපටි හදලා තියෙනවා.. ඒ හැම එකක්ම ඔය චිත්‍රපටිය වගේම ලස්සනයි.. පුළුවන් නම් Download කරගෙන බලපං.. Safe Haven, The Lucky One, The Last Song, Dear John, The Notebook, Massage in a Bottle.. ඔන්න ෆිල්ම් ටික.. කම්මැලි නැතුව එකදිගට බලන්න පුළුවන්.. ලස්සන Love Story සෙට් එකක් තියෙන්නෙ..:)

    • Like
    Reactions: DIGPRIYANKARA

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    A Beautiful Mind කියන ෆිල්ම් එක උඹ බලලා තියෙද..? Love Story එකක් නම් නෙමෙයි.. John Nash කියන ගණිතඥයගෙ ජීවිත කතාව තියෙන්නෙ.. එයාට හීනෝන්මාදය කියන ලෙඩේ තියෙනවා.. පුළුවන් නම් බලපං.. ඒ කතාවෙ අන්තිමට වෙන සීන් දැක්කම උඹට පිස්සු හැදෙයි..:lol: මං බලපු තවත් සුපිරිම චිත්‍රපටයක් තමා..:)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    Russell Crowe neda inne? mama asama porak :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Russell Crowe neda inne? mama asama porak :)
    11.gif

    සිරා නළුවෙක් බං.. පිස්සු හැදෙනවා..
    The Next Three Days, Gladiator හෙමත් සුපිරි..
    Beautiful Mind එක තේරුම් ගන්න අමාරුයි බං කඩ්ඩ සුපිරියටම බැරි නම්..
    මං ඉස්සර හතර පස් පාරක්ම බැලුවත් තේරුම් ගන්ඩ බැරි වුණා..
    පස්සෙ කොල්ලෙක් සිංහල සබ් එකක් දුන්නා..
    ඊට පස්සෙ කතාව කොච්චර ලස්සනද කියලා තේරුනේ..:rofl:

    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    A Beautiful Mind කියන ෆිල්ම් එක උඹ බලලා තියෙද..? Love Story එකක් නම් නෙමෙයි.. John Nash කියන ගණිතඥයගෙ ජීවිත කතාව තියෙන්නෙ.. එයාට හීනෝන්මාදය කියන ලෙඩේ තියෙනවා.. පුළුවන් නම් බලපං.. ඒ කතාවෙ අන්තිමට වෙන සීන් දැක්කම උඹට පිස්සු හැදෙයි..:lol: මං බලපු තවත් සුපිරිම චිත්‍රපටයක් තමා..:)

    පට්ටම film එකක් තමයි මචන් මම තුන් හතර සැරයක් බැලුවා. true story එකක්. මම දන්න විදිහට මෙයා ආර්ථික විද්‍යානයෙක්. නොබෙල් තෑග්ග පවා හම්බ උනා. Russal crow ගේ පට්ට acting මචන්.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    11.gif

    සිරා නළුවෙක් බං.. පිස්සු හැදෙනවා..
    The Next Three Days, Gladiator හෙමත් සුපිරි..
    Beautiful Mind එක තේරුම් ගන්න අමාරුයි බං කඩ්ඩ සුපිරියටම බැරි නම්..
    මං ඉස්සර හතර පස් පාරක්ම බැලුවත් තේරුම් ගන්ඩ බැරි වුණා..
    පස්සෙ කොල්ලෙක් සිංහල සබ් එකක් දුන්නා..
    ඊට පස්සෙ කතාව කොච්චර ලස්සනද කියලා තේරුනේ..:rofl:

    :)
    මම ඉස්සර බලපු ෆිල්ම් වලින් තාම බලන movies දෙකක් තමයි Gladiator එකයි Tears of the sun එකයි. දැන් තියන Hi tech movies වලටවත් pas කරන්න බෑ ඒවගේ quality එක. සිරාවටම. බලල නැත්තම් බලපන් tears of the sun