::::බැලුවොත් නම් පට්ටයි හොඳේ::::
මට අද හිතාගන්නවත් බැරි සිද්දියක් උනා
අවුරුදුගානකට කලින් ටීවී එකේ ගියා චිත්ත්‍රපටියක්, එත් මට එකේ නම හොයාගන්න බැරි උනා
අවුරුදුගානක් හොයල හොයල හම්බුනේ නැ
අද කනාවට යුටියුබ් එකේ ට්‍රේලර් එකක් දැකල උඩ ගියා
මෙන්න බොලේ අර මූවි ඒක
පට්ටම ආදර කතාවක්
A walk to remember
TRAILER
OR
Torrents
වෙනත් Quality සඳහා (Torrents)
ඔය ගොල්ලොත් බලන්න, සමහර අයනම් බලලත් ඇති.
කොමෙන්ටුවකුත් කොටන්ම යන්න.

මං බලපු තවත් සුපිරිම චිත්‍රපටයක් තමා..