බැලුවොත් පපුව පත්තුවෙයි ....

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    හොඳට ඉගෙන ගන්න මල්ලී..සුභ පතනවා ඔයාගෙ ඉදිරි ගමනට..
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    සුබ පතනවා මල්ලියෝ ඔයාගේ අනාගතේට. ඔය වගේම අයියා කෙනෙක් ඔයාගේ පාසලෙන්ම උසස් පෙළ ඉහලින්ම සමත් වෙලා නීති විද්‍යාලයේ සම්මාන එකොලහෙන් දහයක් අරගෙනයි මේ පාර එලියට ආවේ. ඔයාත් අනාගතේ රට බබලවන චරිතයක් වෙන බව පේනවා. බුදු සරණයි.
     

    dillyrulz

    Junior member
  • Jul 5, 2011
    158
    10
    18
    Colombo
    niyamai malli...kawada hari oyage as deka ikmanata sanipa wenna kiyala man prarthana karanawa..theruwansaranai mallita..SUPERB....