හොඳට ඉගෙන ගන්න මල්ලී..සුභ පතනවා ඔයාගෙ ඉදිරි ගමනට..
thilihare Well-known member Apr 30, 2013 6,685 742 113 Kandy Jun 27, 2014 #41 හොඳට ඉගෙන ගන්න මල්ලී..සුභ පතනවා ඔයාගෙ ඉදිරි ගමනට..
dakshinasd Well-known member Feb 23, 2008 2,820 1,980 113 127.1.1.0 Jun 27, 2014 #42 සුබ පතනවා මල්ලියෝ ඔයාගේ අනාගතේට. ඔය වගේම අයියා කෙනෙක් ඔයාගේ පාසලෙන්ම උසස් පෙළ ඉහලින්ම සමත් වෙලා නීති විද්‍යාලයේ සම්මාන එකොලහෙන් දහයක් අරගෙනයි මේ පාර එලියට ආවේ. ඔයාත් අනාගතේ රට බබලවන චරිතයක් වෙන බව පේනවා. බුදු සරණයි.
සුබ පතනවා මල්ලියෝ ඔයාගේ අනාගතේට. ඔය වගේම අයියා කෙනෙක් ඔයාගේ පාසලෙන්ම උසස් පෙළ ඉහලින්ම සමත් වෙලා නීති විද්‍යාලයේ සම්මාන එකොලහෙන් දහයක් අරගෙනයි මේ පාර එලියට ආවේ. ඔයාත් අනාගතේ රට බබලවන චරිතයක් වෙන බව පේනවා. බුදු සරණයි.
dillyrulz Junior member Jul 5, 2011 158 10 18 Colombo Jun 27, 2014 #43 niyamai malli...kawada hari oyage as deka ikmanata sanipa wenna kiyala man prarthana karanawa..theruwansaranai mallita..SUPERB....
niyamai malli...kawada hari oyage as deka ikmanata sanipa wenna kiyala man prarthana karanawa..theruwansaranai mallita..SUPERB....