බැසිල්ගේ ටිකිරි මොලේ????
[FONT="]මේක ඒ බැසිල් ගැන නෙමෙයි වෙන බැසිල් කෙනෙක් ගැන කතාවක්.........[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]අපේ[/FONT] office[FONT="] එකේ ඉන්නවා පියන් කෙනෙක් බැසිල් කියලා (නම දාපු එකා තුන්කල් බලලා ඌට නම දාල තියෙනවා; ඌ [/FONT]office [FONT="]එකේ තියෙන තේ කොළ[/FONT],[FONT="] සීනි[/FONT], stationery items[FONT="] එහෙම ගල්කරනවා, කෑම එහෙම ගෙන්න ගියාම පොඩි කොමිස් පාරක් ගන්නවා

)
[/FONT]
[FONT="][/FONT]
[FONT="]අද දවල් මූ මං ලඟට ආවා [/FONT]A4 papers [FONT="]තොගයකුත් උස්සගෙන හෙනම ආතල් එකේ හිනාවෙවී... ඇවිල්ල මට කියනවා “මහත්තයා, අර සම්මානේ හරිනම් දෙන්න තිබුනේ මට” කියලා. මම ඇහුවා මොන සම්මානෙද බං කියල. බැලින්නම් මූ කියලා තියෙන්නේ කාලෙකට ඉස්සෙල්ලා අපේ කොම්පැනියෙන් දීපු ඵලදායිතා සම්මානේ ගැන. මොනවහරි [/FONT]innovative [FONT="]දෙයක් කරපු සේවකයෙකුට තමයි ඒ සම්මානේ හිමිවෙන්නේ. ඊට පස්සේ මම ඇහුව උඹ මොන මගුලක් කලාටද සම්මාන දෙන්න ඕනේ කියලා.. බැසිලා කියනවා ඌ හොයාගත්තලු ඉතාම අඩු වියදමින් [/FONT]A4 sheet [FONT="]පාවිච්චි කරන විදිහ.. එකක වියදමින් ඕනතරම් [/FONT]A4 [FONT="]පාවිච්චි කරන්න පුළුවන්ලු.... [/FONT]“[FONT="]මේ තියෙන්නේ ඒ විදිහට ගත්තු [/FONT]A4 sheets“ [FONT="]කියලා අතේ තියෙන කොළ ටික පෙන්නුවා........
[/FONT]
[FONT="][/FONT]
[FONT="]මම හිනාවෙන්න ගත්තු හින්ද මූ මට [/FONT]challenge [FONT="]කළා මේක කරන විදිහ බලන්න එන්න කියලා.. මටත් පොඩි කුතුහලයක් තිබුන හින්දා පොරගේ මජික් එක බලන්න කියලා මම ගියා... [/FONT]“[FONT="]ඔන්න බලාගන්න මහත්තයා මගේ වැඩ” කියලා මූ [/FONT]photocopy machine [FONT="]එක ලඟට ගිහිල්ලා හිස් [/FONT]A4 [FONT="]කොලයක් උඩින් තියල [/FONT]copies [FONT="]100 ක් ගහන්න දීල මට කියපි “කොහමද මගේ වැඩ[/FONT]??[FONT="] එක කොලයක වියදමින් අපිට කොළ 100 ක් ගන්න පුළුවන්” කියලා.....[/FONT]
[FONT="][/FONT]
[FONT="]කොහොමද බැසිලගේ ටිකිරි මොලේ????

) [/FONT]

lol lol !!!