ගොනෙක් වෙන්න එපා. ඕකෙ තියෙනවා මුළු දේපල වල වටිනාකම. Land, improvements / fixtures, net value කියන්නේ මොකද්ද බන් හැබෑට? උඹ අපිට වඩා ඉංග්රීසි දන්නවනේ? පැහැදිලි කරපන්කො බලන්න?උඹලා කියන විධියට ෆොන්සේකා හොරානෙ, හොරාගේ සේප්පුවේ සල්ලි නැත්නම් කාගෙ සේප්පුවෙද තියෙන්නෙ බැසිල් යුවරජ තුමාගෙද???
මේකත් වරිපනම් කොලයක් විතරයි බොල. ආදායම් බදු කොලයේ බිංදු හත-අටක්වත් තියෙයි.![]()

අනික උඹේම source එකේ තියෙන්නෙ දේපල වටිනාකම රු. කෝටි 3යි කියලනෙ? (ඔය රතු පාටින් ගයල තියෙන්නෙ)





