බැසිල්ගේ වරිපනම් බදු කොලය ඇවිත්!

Wal Bada

Well-known member
  • උඹලා කියන විධියට ෆොන්සේකා හොරානෙ, හොරාගේ සේප්පුවේ සල්ලි නැත්නම් කාගෙ සේප්පුවෙද තියෙන්නෙ බැසිල් යුවරජ තුමාගෙද???

    මේකත් වරිපනම් කොලයක් විතරයි බොල. ආදායම් බදු කොලයේ බිංදු හත-අටක්වත් තියෙයි. :lol::lol:
    ගොනෙක් වෙන්න එපා. ඕකෙ තියෙනවා මුළු දේපල වල වටිනාකම. Land, improvements / fixtures, net value කියන්නේ මොකද්ද බන් හැබෑට? උඹ අපිට වඩා ඉංග්‍රීසි දන්නවනේ? පැහැදිලි කරපන්කො බලන්න?:P

    අනික උඹේම source එකේ තියෙන්නෙ දේපල වටිනාකම රු. කෝටි 3යි කියලනෙ? (ඔය රතු පාටින් ගයල තියෙන්නෙ)
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    ෂා. වැඩක් නැති වෙලාවට පොඩි මෝඩ චූන් එකක් ගන්න කියාපු නියම සෝර්ස් එක. ලෝල් :lol::rofl:
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    hak hak, SF horalune machan, Basil is an honest guy:rofl:.

    I am sure this is a FAKE:P. However, if the name read as Sarath Fonseka, instead of Basil Rajapakse, I can only imagine how the "සුබ අනාගතය" lot would go to town with it... :lol:

    If you are too sure that this is a fake, what are you trying to achieve by posting these bullshit here?
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගොනෙක් වෙන්න එපා. ඕකෙ තියෙනවා මුළු දේපල වල වටිනාකම. Land, improvements / fixtures, net value කියන්නේ මොකද්ද බන් හැබෑට? උඹ අපිට වඩා ඉංග්‍රීසි දන්නවනේ? පැහැදිලි කරපන්කො බලන්න?:P


    ඔය improvements / fixtures කියලා දාලා තියෙන්නේ ඉඩමක සිදුකරපු ගොඩනැගීමක් විස්තරකරන විදිය. ඉඩමක ගෙයක් තියෙනවානම් ඒක ඉඩමේ improvement එකක්.

    ඉඩමේ වටිනාකම වෙනමයි, ඉඩම්ගේ ඉදිකිරිමේ වටිනාකම වෙනමයි දාලා, අවසන් මුලු වටිනාකම දාලා තියෙනවා.

    මේ විස්තරෙත් තේරුම්ගන්න බැරිනම් ඕකත් අරගෙන tax consultant ලඟට යනු. රුපියල් 2500 විතර බිලක් දාලා හොඳට විස්තර කරලාදෙයි.:lol:

    උඹ ආංඩුවේ හොරු මෙච්චර ආරක්ශාකරන්නේ උඹට හොඳට ගෙවනව ඇතිනේද?:rolleyes:


     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ෂා. වැඩක් නැති වෙලාවට පොඩි මෝඩ චූන් එකක් ගන්න කියාපු නියම සෝර්ස් එක. ලෝල් :lol::rofl:

    මේ වෙලාවෙ කරන්න වැඩක් නෑවගේ නේද?

    ඔයා Daily News ද කියවන්නේ? බන්දුලගේ මුල් පිටුවත් බලන්න. අන්න නියම වැදගත් සෝස්...
    :lol:
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    මැක්කෝ, රු. කෝටි 3ක් කියන්නේ මොකද්ද බන්, ෆොන්සේකගෙ සේප්පුවෙ තිබිච්ච ඩොලර් 750,000 (රු. 85,500,000 - කෝටි 8.5) එක්ක බලද්දි? මේ ෆොන්සේතගෙ දේපල නෙවෙයි! සේප්පුටව තිබිච්ච ගාන විතරයි!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Wal Bada

    Well-known member
  • මේක ඇමරිකාවෙන් දීපු real tax bill එකක්, උඹට ඕන නම් USA ඉන්න කාට හරි කියලා confirm කරගෙන බලපන්, proofs එක්ක දැම්මමත් උඹලා නිකන් උඩ පනිනවනේ:angry::angry::angry::angry:
    උඹ නම් විහිළු සාගරයක්, රස ආකරයක්. උඹ කිවුවොත් හඳේ හාවෙක් ඉන්නවා කියලා, ඒකට කවුරු හරි උඹට නෑ කිවුවොත් , උඹ කියයි හඳට ගිහින් බලපන් කියල.

    මේක අපූරුවට ෆොටෝශොප් කරලා තියෙනවා. අනික සම්පූර්ණ දේපළ වල වටිනාකමත් රුපියල් කෝටි 3 ලු. මෙහෙම කියන්නේ මම නෙවෙයි. මැක්කයි, උගේ ලංකා ඊ නිවුස් (කැලෑ) පත්ටරෙයි.
     

    Wal Bada

    Well-known member
  • ඔය improvements / fixtures කියලා දාලා තියෙන්නේ ඉඩමක සිදුකරපු ගොඩනැගීමක් විස්තරකරන විදිය. ඉඩමක ගෙයක් තියෙනවානම් ඒක ඉඩමේ improvement එකක්.

    ඉඩමේ වටිනාකම වෙනමයි, ඉඩම්ගේ ඉදිකිරිමේ වටිනාකම වෙනමයි දාලා, අවසන් මුලු වටිනාකම දාලා තියෙනවා.

    මේ විස්තරෙත් තේරුම්ගන්න බැරිනම් ඕකත් අරගෙන tax consultant ලඟට යනු. රුපියල් 2500 විතර බිලක් දාලා හොඳට විස්තර කරලාදෙයි.:lol:

    උඹ ආංඩුවේ හොරු මෙච්චර ආරක්ශාකරන්නේ උඹට හොඳට ගෙවනව ඇතිනේද?:rolleyes:
    ඇන්නා නේද මල්ලී වැඩේ? එතකොට බැසිල්ගෙ කැලිෆෝනියාවෙ තියෙන දේපළ වල මුළු වටිනාකම රුපියල් කෝටි 3යි නේද? ෆොනී ගෙ සේප්පුවෙම කෝටි අටහමාරක්! බැසිල්ගෙ ඇමෙරිකාවෙ මුළු සේසතම රුපියල් කෝටි 3 යි! කොහොමද වෙනස?
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    සොස් එකේ තමා අවුල තියෙන්නේ......

    අතුල අන්කලුත් මහින්ද...Tamil උන්ට බනිනවා කියලා MP3 එකක් POST කරලා ගමකට නොන්ඩි වෙලා.....සමාව ඉල්ලුවා.....

    හැබැයි...ඕක ඇත්තනම්.......බැසිල් කියන්නේ.......අනිත් ඇමතිලා එක්ක ගත්තම හිඟන්නෙක් බන්.
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    another news from lankaenews.:lol: :lol:
    if this is true i think basil is poor compare to others.:oo:
    bt i personally know that basil is taking commissions from some projects.
    what about the money found 4m SFs safe:rolleyes:
     

    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    ANEEE MACHO..SOURCE EKE THIYENA PIC EKA SAVE KARAGENA EEKE PROPERTIES GIIHN, SUMMERY TAB EKATA PALAYAN..ETHAKOTA UMBATA PEEI UMBA BALANA WEB EKE ETHTHA...:D:D:D:D:D:D:D:D:D
     

    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    ANEEE MACHO..SOURCE EKE THIYENA PIC EKA SAVE KARAGENA EEKE PROPERTIES GIIHN, SUMMERY TAB EKATA PALAYAN..ETHAKOTA UMBATA PEEI UMBA BALANA WEB EKE ETHTHA...:D:D:D:D:D:D:D:D:D
    CREATION SOFTWARE : ADOBE PHOTOSHOP.:D:D..HEBEI UMBE PIC EKE EE DETAILS NEE.UMBA EEWA MAKALA DAALA. UMBA APIWATH RAWATTANA JARA EKEK.
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මේ වෙලාවෙ කරන්න වැඩක් නෑවගේ නේද?

    ඔයා Daily News ද කියවන්නේ? බන්දුලගේ මුල් පිටුවත් බලන්න. අන්න නියම වැදගත් සෝස්...
    :lol:

    අයියෝ lankaenews එකේ තියන පච වලට වඩා මාර ආතල් එකක් මේ වගේ අතේ පත්තුවෙන ත්‍රෙඩ්වල තියෙන්නෙ. තව ටිකක් copy paste කරන්නකො මල්ලි. :lol::lol::lol: