බැසිල්ට දුන් කීපයක් නැවත මහින්දට

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    මුදල් අමාත්‍යාංශයට සහ ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයට අයත් වන ආයතනයක සහ නෛතික රාමුව සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව ඊයේ දිනයේ මුදල් අමාත්‍යාංශය යටතට පවරන ලද ආයතන කිහිපයක් ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතට අලුතින් පත් කෙරුණා.

    finagaz2.jpg

    source
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මේවගෙ ඉන්න හාල්පාරුවන්ට වෙන වැඩක් නැ , ඒව කියෝ කියෝ බොරු විවේචන කරකර කාලෙ කකා ඉන්නව..🤭🤭🤭
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Reverse ekath karanna epai :lol:
    "නිකුත් කරන හැම ගැසට් නියෝගයක්ම එහි ප්‍රතිලෝමය ලෙස සලකා කටයුතු කල යුතුයි" කියලා පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර ගත්තා නම් හැම එකක්ම රිවස් කර කර කරදර වෙන්න ඕනෑ නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඉතිං උඹට අවුල්ද ? 😂 උඹ මොන හාල් පාරුවෙක්ද
    අවුල් නේන්නම් උබල වගේ කාල කකා ඉන්න හාල්පාරුවො ඉන්න රටක්න්‍ර අපි මේ දියුනු කරන්ඩ දගලන්නෙ..🤭🤭🤭
     
    • Like
    Reactions: weer 11

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    අවුල් නේන්නම් උබල වගේ කාල කකා ඉන්න හාල්පාරුවො ඉන්න රටක්න්‍ර අපි මේ දියුනු කරන්ඩ දගලන්නෙ..🤭🤭🤭
    තොපි වගේ කාළකණ්නි වහල්ලු ඉන්නකල් මේ රට දියුණු කරන්න බෑ.. පුළුවන් නම් වහල් භාවයෙන් මිදියං.. 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තොපි වගේ කාළකණ්නි වහල්ලු ඉන්නකල් මේ රට දියුණු කරන්න බෑ.. පුළුවන් නම් වහල් භාවයෙන් මිදියං.. 😂
    ගු කොතට රිoගල රනිලගෙ පස්සට දිව දදා උන්න එකාල වහල්කම ගැන කියෝනව..🤭🤭🤭
     
    • Haha
    Reactions: weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මේවගෙ ඉන්න හාල්පාරුවන්ට වෙන වැඩක් නැ , ඒව කියෝ කියෝ බොරු විවේචන කරකර කාලෙ කකා ඉන්නව..🤭🤭🤭

    අවුල් නේන්නම් උබල වගේ කාල කකා ඉන්න හාල්පාරුවො ඉන්න රටක්න්‍ර අපි මේ දියුනු කරන්ඩ දගලන්නෙ..🤭🤭🤭
    බෝම්බයක් වත් පුපුරන්නැති හින්ද මේකේ උන්ට හෙන අව්ල්... 😂
    පුදුම කාලකන්නි රටට කෙලවෙන්නැත්නම් මුන්ට අව්ල්. 🤮🐖
     
    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    ගු කොතට රිoගල රනිලගෙ පස්සට දිව දදා උන්න එකාල වහල්කම ගැන කියෝනව..🤭🤭🤭
    අපි නම් කාටවත් දිව දාන්නේ නෑ.. තොපි නේ පොහොට්ටුව #කේ ගහං තවත් උන් එක්කම බුදියන්නේ..