බැසිල්ට රට

Thinkerz

Member
Mar 14, 2019
428
32
0
:yes::yes: මිනිහා නැත්තම් මහින්දට යන එන මන් නෑ.. එත් මිනිස්සුන්ට ඌව පේන්න බෑ..

රනිලාගේත් හොදම ෆිට් එකක්...:yes::yes:

මට නං එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පහල උන හොදම වැඩ්ඩො තුන් දෙනයි ඉන්නේ. පලවෙනි කෙනා අගමැති රනිල් වික්‍රමසිංහගේ පියා එස්මන්ඩ් වික්‍රමසිංහ. ඊලග කෙනා මුදල් ඇමති මංගල සමරවීර, අනික් කෙනා හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ.
 
shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,227
    113
    Earth
    :yes::yes: මිනිහා නැත්තම් මහින්දට යන එන මන් නෑ.. එත් මිනිස්සුන්ට ඌව පේන්න බෑ..

    රනිලාගේත් හොදම ෆිට් එකක්...:yes::yes:

    මහින්ද ලග ඉදල මොලෙන් ගහන ගේම ගැහුවෙ බැසිල.. බැසිලයි , මංගලයි එකම චරිත.. ලෝක කපටියි.. :nerd:
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    මහින්ද ලග ඉදල මොලෙන් ගහන ගේම ගැහුවෙ බැසිල.. බැසිලයි , මංගලයි එකම චරිත.. ලෝක කපටියි.. :nerd:
    අන්න හරි. උන් දෙන්නම එක වගේ ඩයල් දෙකක්
     
    Similar threads