බැසිල් ඇමරිකාවේදී අසනීප වේ.........RIP Soon

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය විභාග වන නඩුවන නඩුවක පෙනී සිටීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ.

    ඒ මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට අදාළව විභාග වන නඩුවක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

    ඔහු වෙනුවෙන් නීතිඥයන් අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයා අසනීපයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සිටින බවයි.

    ඊට අදාළ වෛද්‍ය වාර්තාවක්ද හෝ අධිකරණයට ඉදිරිපත් කර ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා ඇත්තේ ජර්මන් ජාතිකයකුගෙන් අදාල ඉඩම මිලදී ගැනීමේදී මුදල් උපයා ගැනීම සම්බන්ධයෙනි.

    බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සහෝදරියකගේ නමින් එම ඉඩම මිලදී ගෙන ඇති අතර මිලදී ගැනීමට අදාල මුදල් ඇයගේ ගිණුමකට බැර කර ඇත.

    එම මුදල් ලැබී ඇති ආකාරය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී තිබේ.

    @2osama @netudara ubalage ammala handuiye redda ussalada salli dunne???
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,560
    9,049

    නෙටුදාර තමා මැදමුලන පුක් සොදක
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    ඇමෙරිකන් පුරවැසියන්ට කරදර කරන එක එච්චර හොඳ වැඩක් නෙවෙයි..
    ඇමෙරිකාව කියන්නෙ තමන්ගෙ පුරවැසියන්ට කොයි රටෙ හිටියත් උපරිම ආරක්ශාවක් දෙන රටක්..
    CIA අවධානයෙන්..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    හයිවේ එකේ ටිකට් කඩන්න මහින්දගේ වාහනය නවත්වලා ජංජාලයක්! ‘අයිසේ මමයි මේවා හැදුවේ… මගෙන් සල්ලි ගන්නේ කොහොමද?’ මහින්දට යකා නැගලා!

    රටම උලා කාපු පිනට කන කැරි සාටක නාකියා, ඩේසි ආච්චිගේ මැනික් මල්ල විකුනලා ලු හදලා තියෙන්නේ. @2osama, @netudara , @P Starlin , @hitter , @Prapra , @monson මීක් මීක් 😂 😂 😂 😂 😂 😂
     
    • Like
    Reactions: SLK_sri