බැසිල් ගහන ගේම.

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    namal hari rani hari thama dinanane , karanna deyak ne apita
    නාමල් ඉල්ලන්නෙ දිනන්න නෙමෙයි බ්‍රෝ. දෙමළ චන්ද රනිල්ට වැටෙන්න නම් රාජපක්ෂ වරු රනිල් එක්ක සම්භන්ධයක් නෑ කියල පෙන්නන්න ඕන. ඒකයි රාජපක්ෂ වරු වෙන් වුනේ. NPP පරාද වෙන්නෙත් ඔය උපක්‍රමය නිසා තමයි.
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    චමුදිත මේ මනුස්සයගෙ අධ්‍යාපන සුදුසු කම් ප්‍රසිද්ධියේ ඇදල අරගෙන අපහාස කරල පවා තියෙනව. ඒත් දැන් තිරෙන් පිටිපස්සෙ ඉදගෙන ගහන ගේම බැලුවම ලංකාවේ හොදම දේපාලන බුද්ධියක්.

    බැසිල් රනිල් සාකච්ඡාවක් : රනිල් ස්වාධින අපේක්ෂකයෙක් ලෙස නාමයෝජනා බාර දීම.
    බැසිල් රනිල් සාකච්ඡාවක් : නාමල් ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීම.
    බැසිල් රනිල් සාකච්ඡාවක් : ජීවිතේට මහින්ද අත් නොහරින පිරිස එක් වරම නාමල් අතහැර රනිල් වටා එකතු වීම.

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති විදියට තෝරා ගැනීමේ ඉදල මේ වෙනකම් උපරිමෙන්ම වැඩේ යනව. ඒත් රනිල් ජනාධිපතිවරණෙන් දිනනව කියන්නෙ වෙන්න බැරි දෙයක්. හැබැයි දින්නොත් බැසිල්ට ඇත්තටම මොළ හතක් තියෙනව කියල පිළිගන්න වෙනව

    https://sinhala.adaderana.lk/news/199278

    https://divaina.lk/රනිල්-සහ-බැසිල්-සතර-කන්-මන්ත්‍රණයේ-රහස්-හෙළිවේ/

    https: //divaina.lk/ජනපති-සටන-අරඹන්න-රනිල්-බැසිල් හමුවක්/
    RATA BANKOLOTH WENAKAMMA GAME GAHANA PAKAYA. OKAGE ATA DEKA THALANDA ONA
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    රනිල් මන්ගල බැසිල් වගේ මිනිස්සුන්ව underestimate කරන තරමටම උන්ට වාසී
     
    • Like
    Reactions: garfieldzz