බැසිල් සහ මංගල අතර හමුවක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    විශේෂ දේශපාලන සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

    පසුගිය මහමැතිවරණය සඳහා සජිත් පිලෙන් මාතර දිස්ත්‍රික්කයට තරග වැදීම පිණිස නාමයෝජනා ඉදිරිපත් කළ මංගල අවසන් මොහොතේ ඡන්ද සටනින් ඉවත් විය. අනතුරුව ඔහු නැවතත් එ.ජා.පයට සමීපව කටයුතු කරන බව වාර්තා වුවත් දැන් ඔහු ක්‍රියාකාරී දේශපාලනයේ නැත. 2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහා විශාල කාර්යභාරයක් කළ මංගල සමරවීර මහතා ඉන් වසර දෙකකට පසු මහින්ද රාජපක්ෂ රජය සමඟ හටගත් මතගැටුමක් නිසා අමාත්‍ය ධූරයෙන් ඉවත් කළේය. අනතුරැව ඔහු විපක්ෂය සමඟ සම්බන්ධ විය.


    පසුගියදා කොළඹ පැවති ප්‍රසිද්ධ මංගල උත්සවයකදී බැසිල් රාජපක්ෂ මහතා මුණගැසුණු මංගල සෑහෙන කාලයක් සුහද කතාබහක නිරත වූ බවද වාර්තා විය.

    කෙසේවෙතත් මෙවර බැසිල් සහ මංගල අතර හමුව කුමන අරමුණක් උදෙසා සිදුවේද යන්න අපැහැදිලි වුවත් මෙම සාකච්ඡාවේදී කිසියම් සමගි සන්ධාන ක්‍රියවලියක් සඳහා මුලපිරෙනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

    https://mawurata.lk/archives/6908
     
    • Haha
    Reactions: hodakolla

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විශේෂ දේශපාලන සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සබජ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    විශේෂ දේශපාලන සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සබජ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අතර හමුවක් ඉදිරි දින කිහිපය තුළ සිදුවනු ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

    මාරයි නේ..😂😂
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ආණ්ඩු පක්ශෙයි විපක්ශෙයි දෙකම එක මිනිහෙක්ට අයිති එක මාරම මාරයි... :yes: :yes: :yes: :yes: :yes:
    මචන් පොහොට්‍ටුවෙන් උඹලට නොමිනේෂන්ස් නෑ. පලාත්සබාවට විමලෙට තනියම එන්න වෙනවා.එතකොට උඹ එක්කො හිටන්ගේ පොල්ලේ එල්ලියන්,නැත්නම් සමගි ජන බලවේගේ සජියගේ පොල්ලේ එල්ලියන්