බැසිල් සහ විමල් අතර රහසිගත සාකච්ඡාවක්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    MG6QwXn.jpg


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය විමල් වීරවංශ අතර අතිශය රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි ඉරිදා පළවන දේශය පුවත්පත වාර්තා කර තිබේ.

    විදේශගතව සිට පැමිණිමෙන් පසු මේ දිනවල බැසිල් රාජපක්ෂ මහතා නිරෝධායනය වන කොළඹ ෂැංග්‍රිල්ලා හෝටල් පරිශ්‍රයේ පසුගිය බදාදා පෙරවරුවේ මෙම හමුව සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇතැයිද ඊට බැසිල්-විමල් දෙදෙනා පමණක් එක්වූ බවද කියැවෙන අතර විමල්ට සාකච්ඡාව සඳහා ආරාධනා කර ඇත්තේ බැසිල් බවද වාර්තාවෙන් කියැවේ

    පැවති දේශපාලන අරගලය නිමාකර සමගියෙන් ඉදිරියට යාමට අවශ්‍ය පසුබිම සැකසීම එහි අරමුණ වී ඇති අතර බැසිල් පාර්ලිමේන්තු පැමිණීම ගැන තමන් ඇතුළු කණ්ඩායමේ කිසිදු විරෝධයක් හෝ අහිතක් නැතැයි විමල් එහිදී කියා තිබේ.

    ඉදිරියේදී උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් සමඟද සාකච්ඡා කරන බවද බැසිල්ට හිතවාදී ආන්ඩු පක්ෂයේ මන්ත්‍රී ඡන්දයෙන් විශ්වාසභංගය පරාජය කිරීමට එකඟතාවක් ඇතිවූ බවද සඳහන් වෙයි.

    හමුව අවසානයේ ඔවුන් ‍දෙදෙනා ගත් තීරණය අනුව ඔවුන් හමුවූ බව කිසියම් මාධ්‍යයකින් විමසුවොත් එම වාර්තා තරයේ ප්‍රතික්ෂේප කළ යුතුය යන්නට එකඟවී ඇතැයිද පුවත්පත වාර්තා කර තිබේ.

    https://www.truenews.lk/a-secret-discussion-between-basil-and-wimal/
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,629
    25,992
    113
    වීදි ගණිකාවෝ දෙන්නෙක් පාරේ හම්බෙලා, අපට කෙලවන්න තමයි ඔය සාකච්චාව.රට කන්න ආපු අවජතකයො
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    වීදි ගණිකාවෝ දෙන්නෙක් පාරේ හම්බෙලා, අපට කෙලවන්න තමයි ඔය සාකච්චාව.රට කන්න ආපු අවජතකයො
    ඕකුන්ගෙ වලි ඔක්කොම බොරු අැක්ටිං බං..මෝඩ මිනිස්සු තාමත් ඕකුන්ගෙ අැක්ටිං වලට අහුවෙනවා.
     
    • Like
    Reactions: War Fighter