බැසිල් සිරගත කළ යුතුයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බැසිල් සිරගත කළ යුතුයි
    රටට කළ අපරාධය සම්බන්ධයෙන් මුදල් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිරගත කළ යුතු බව අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

    උන්වහන්සේ මෙසේ පැවසූවේ " රට බංකොළොත් නම් උත්තරය බංකොලොත් විය යුතුද"යන මැයෙන් විපක්ෂයේ ස්වාධීන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී ඊයේ(12) පැවැත්වූණු සම්මන්ත්‍රණයකදීය.

    පවුල් දේශපාලනය මෙහෙයවපු මිනිහා අද රටින් තමන්ගේ ගම්බිම් බලා ගොස් ඇති බවත් එවැනි දේවල් කරපු මිනිහකුට මෙහෙම රට යන්න පුළුවන් දැයි ප්‍රශ්න කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

    ඔහුට දැන් කිසිම වගකීමක් නැතැයිද රතන හිමියෝ පැවසූහ. ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සිනාසී ගෙදර ගිය බවත් අද ඔහු ගැන කිසිදු සාකච්ඡාවක් රටේ නැති බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.

    https://elakiri.com/threads/එහෙනම්-කොල්ලෝ.1995757/
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha

    රතනට ඔක කියන්න මතක් උනේ බැසිල් රට පැන්නට පස්සෙද ? 🤭
     
    Similar threads