බැසිල් හිස්බුල්ලාහ් නාඩගම
මේ ජනාධිපතිවරණය හුදෙක්ම බොහො දෙනෙකුගේ නිරුවත හෙලිකරන්නක්ය. රාජපක්ෂලා කවදත් අමු කපටිවැඩවලට දක්ෂයෝය. බොහොවිට ඔවුන් කරන්නේ සිංහල සමාජය ගෝනාට ඇන්දවීමය. මේ සඳහා කදිම නිදසුනක් ලෙස හිස්බුල්ල්ලාහ් ගේ ජනාධිපති ආතල් එක පට්ටය.
හිස්බුල්ලා සැමදා රාජප්ක්ෂවාදියෙක්ය. සහරාන් හිස්බුල්ලාගේ ගෝලයෙක්ය. සිංහල සමාජය රිසාද් ,හකීම් , හිස්බුල්ලා සහය දෙන කිසිම කෙනෙකුට චන්ද්ය දෙන්නේද නැත. පුතාණෝට හොම්බෙන් යන්නට වෙන්නේ ඒ නිසාමය. නමුත් පුතාණෝ තරම් බැසිල් මෝඩයෙකු නෝවේ.
බැසිල් සිංහලයා ඇන්දිමේ කලාව හොඳින්ම දත්තෙකි. නැගෙනහිරින් ලැබෙන ඡන්ද පල්ලම ගොඩ ගැනීමට අපුරූ උපායක් බැසිල් යේදිය. හිස්බුල්ලාගේ සහය ගත නොහැක , ගතහොත් සියලුම දෙනා වෙන්ට දේශප්‍රෙමි විමලේට සහ ඕනැම බොරුවක් නිවලාම දෙසාබාන උදය ගම්මන්පිලට අමුඩයක් ගසාගෙන ඡන්දයක් ඉල්ලාගෙන ඒමට නොහැක.
මෙ යන්නේ හිස්බුල්ලා වෙනම ඉල්ලන්නටය. එක ගලකින් කුරුල්ලො දෙදෙනෙකි. පුතාණෝගේ නැගෙනහිර මුස්ලිම් ඡන්දවලට අබසරණය. සිංහල සමාජයට නම් හිස්බුල්ලා අප සමග නැතිය. අප දේශප්‍රේමිය.
දේශපාලනයේ අයනු ආයනු දන්නා කෙනෙකුට වැඩේ පැහැදිලිය. බැසිල් ගොනා හැරෙන්නේ පොල් පැලයටමය. හිස්බුල්ලාහ්ගේ නිහඬ සහය ගෝටාබයටය.
හිස්බුල්ලා කරන උදව්වට ලැබෙන ගාස්තුවද පැහැදිලිය. බැසිල්ලාට එය දීමට ගැටලුවක්ම නැත. පිටින් පෙනෙනා දේශප්‍රේමය ඇතුලෙත් දෙද්දි අදාලම නැත. එසේ කලඳක හෝ දේශප්‍රේමයක් සුලඟේ ඇවිත් ගැවී තිබුනා නම් හිස්බුල්ලාට ඉස්ලාම් දේවධර්මය ඉගැන්වෙන විශ්වවිද්‍යාලවලට අනුමැතිය ලැබ්බෙන්නේද නැත. ඉතින් ගාස්තුව වශයෙන් තවත් විශ්වවිද්‍යාලක් හෝ මැඩ්‍රසාවක් ලබාගැනිමට හිස්බුල්ලාට හැක.
සිංහලයා බකන් එලාගේන සිටිම හැරෙන්නට කල හැකි කිසිවක් නැත. ඒ කට අරින මුල් කිහිප දෙනා සුදුවැන් එහෙකින් වන්දනාවේ ගොස් නිවන දකින නිසාමය.