බැසිල් හිස්බුල්ලාහ් නාඩගම

hopimaster

Active member
  • Mar 24, 2012
    595
    179
    43
    බැසිල් හිස්බුල්ලාහ් නාඩගම

    මේ ජනාධිපතිවරණය හුදෙක්ම බොහො දෙනෙකුගේ නිරුවත හෙලිකරන්නක්ය. රාජපක්ෂලා කවදත් අමු කපටිවැඩවලට දක්ෂයෝය. බොහොවිට ඔවුන් කරන්නේ සිංහල සමාජය ගෝනාට ඇන්දවීමය. මේ සඳහා කදිම නිදසුනක් ලෙස හිස්බුල්ල්ලාහ් ගේ ජනාධිපති ආතල් එක පට්ටය.

    හිස්බුල්ලා සැමදා රාජප්ක්ෂවාදියෙක්ය. සහරාන් හිස්බුල්ලාගේ ගෝලයෙක්ය. සිංහල සමාජය රිසාද් ,හකීම් , හිස්බුල්ලා සහය දෙන කිසිම කෙනෙකුට චන්ද්ය දෙන්නේද නැත. පුතාණෝට හොම්බෙන් යන්නට වෙන්නේ ඒ නිසාමය. නමුත් පුතාණෝ තරම් බැසිල් මෝඩයෙකු නෝවේ.

    බැසිල් සිංහලයා ඇන්දිමේ කලාව හොඳින්ම දත්තෙකි. නැගෙනහිරින් ලැබෙන ඡන්ද පල්ලම ගොඩ ගැනීමට අපුරූ උපායක් බැසිල් යේදිය. හිස්බුල්ලාගේ සහය ගත නොහැක , ගතහොත් සියලුම දෙනා වෙන්ට දේශප්‍රෙමි විමලේට සහ ඕනැම බොරුවක් නිවලාම දෙසාබාන උදය ගම්මන්පිලට අමුඩයක් ගසාගෙන ඡන්දයක් ඉල්ලාගෙන ඒමට නොහැක.

    මෙ යන්නේ හිස්බුල්ලා වෙනම ඉල්ලන්නටය. එක ගලකින් කුරුල්ලො දෙදෙනෙකි. පුතාණෝගේ නැගෙනහිර මුස්ලිම් ඡන්දවලට අබසරණය. සිංහල සමාජයට නම් හිස්බුල්ලා අප සමග නැතිය. අප දේශප්‍රේමිය.

    දේශපාලනයේ අයනු ආයනු දන්නා කෙනෙකුට වැඩේ පැහැදිලිය. බැසිල් ගොනා හැරෙන්නේ පොල් පැලයටමය. හිස්බුල්ලාහ්ගේ නිහඬ සහය ගෝටාබයටය.

    හිස්බුල්ලා කරන උදව්වට ලැබෙන ගාස්තුවද පැහැදිලිය. බැසිල්ලාට එය දීමට ගැටලුවක්ම නැත. පිටින් පෙනෙනා දේශප්‍රේමය ඇතුලෙත් දෙද්දි අදාලම නැත. එසේ කලඳක හෝ දේශප්‍රේමයක් සුලඟේ ඇවිත් ගැවී තිබුනා නම් හිස්බුල්ලාට ඉස්ලාම් දේවධර්මය ඉගැන්වෙන විශ්වවිද්‍යාලවලට අනුමැතිය ලැබ්බෙන්නේද නැත. ඉතින් ගාස්තුව වශයෙන් තවත් විශ්වවිද්‍යාලක් හෝ මැඩ්‍රසාවක් ලබාගැනිමට හිස්බුල්ලාට හැක.

    සිංහලයා බකන් එලාගේන සිටිම හැරෙන්නට කල හැකි කිසිවක් නැත. ඒ කට අරින මුල් කිහිප දෙනා සුදුවැන් එහෙකින් වන්දනාවේ ගොස් නිවන දකින නිසාමය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගෝල්ෆේල් ගිහින් බදුර්දින්ට අප්පුඩි ගහල , විසිල් ගහල, ජයවේවා කියල ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල, පොහොට්ටුවට කිසිම සම්බන්ධයක් නැති හිස්බුල්ලෙක්ව අල්ලගෙන නැහෙන්ඩ හදනව..තොපි මොන ජාතියෙ පොන්නයොද කියන එකයි නොතේරෙන්නෙ..වේසිගෙ පුතෝ මඩෙන් නෙමේ ගොඩින් වරෙන්..

    බෝම්බ ගහල 300ක් අහිසකයො මරල දැම්ම වහබ්වාදි අන්තවාදින්ට උක දික් කරන සජියගෙ පොන්න වහල්ලු නොදකින් තොපි තූ...
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    A1394266-CF7-F-46-D2-B84-B-D56-EB09-D05-BA.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සජිත්ගේ කතා ඇහුවම විමල්ට මතක් වූ ගීතය

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒ විතරද බදුර්දීන් සජිත් එක්ක ඉන්නෙත් බැසිල්ගේ ගේමකට. සජිත්ගේ සිංහල චන්ද කඩන්න කියල ඔය යවල තියෙන්නෙ. :yes:
     
    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    කිසිම සම්බන්ධයක් නැති හිස්බුල්ලෙක්
    :lol::lol::lol:

    ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා ජනපති සටනට එස්.බී දිසානායක හෙළිදරව්වක

    එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය එම.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ සහයෝගය ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව ඇතැයි වාර්තා වෙයි. ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බි දිසානායක මහතා විසින් මේ සම්බන්දව විශේෂ හෙළිදරව්වක් කරනා ලදී. එහිදී ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ
    අපේ තොන්ඩමන් ගත්ත ජන්ද අතාවුල්ලා ගත්ත ජන්ද හිස්බුල්ලා ගත්ත ජන්ද මේ ජන්ද සියල්ලම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා.
    හිස්බුල්ලා අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා මන් හිස්බුල්ලා එක්ක කථා කළා. මම නම් දකින්නේ හිස්බුල්ලා මහා මුදල් හොරකමක් වංචාවක් අපරාධයක් කරපු කෙනෙක් නෙමෙයි රිෂාඩ් බදුර්දීන් වගේ එයා පිටරටින් සල්ලි ටිකක් අරන් හොද විශ්වවිදයලයක් හැදුව.
    කෙසේ වෙතත් ඊයේ දිනම වෙනත් ස්ථානයක මාධ්‍ය හමුවකට එක් වූ පා.ම දිලාන් පෙරේරා විසින් ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලා විසින් විසින් නැගෙනගිර පළාත තුල අන්තවාදය වැපුරු බවත් කාත්තන්කුඩියේ අන්තවාදී මුසල්මානුවන් සිටිනා බවටත් ප්‍රකාශ කරනා ලදී.

    4-E725-C12-160-B-4442-85-B6-0-EE437-F73-EA6.jpg

    Dei-Wa-Bi-Uw-AElrh-V.jpg

    image-f8733fc777.jpg

    mr.jpg

    mr-052208-01.jpg

    mr-052208-02.jpg

    Outside-lead-Hizbulla-p.jpg

    Picture-5e-jpg.jpg
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඒ විතරද බදුර්දීන් සජිත් එක්ක ඉන්නෙත් බැසිල්ගේ ගේමකට. සජිත්ගේ සිංහල චන්ද කඩන්න කියල ඔය යවල තියෙන්නෙ. :yes:

    Hafffa... eka wennath bari na bn me deshapanalaye.
    Ane manda bn dan nam lankawe innath epa wela thiyenne me political case nisa. Rate Nithiyak na... Shik :angry::angry:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    ගෝල්ෆේල් ගිහින් බදුර්දින්ට අප්පුඩි ගහල , විසිල් ගහල, ජයවේවා කියල ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල, පොහොට්ටුවට කිසිම සම්බන්ධයක් නැති හිස්බුල්ලෙක්ව අල්ලගෙන නැහෙන්ඩ හදනව..තොපි මොන ජාතියෙ පොන්නයොද කියන එකයි නොතේරෙන්නෙ..වේසිගෙ පුතෝ මඩෙන් නෙමේ ගොඩින් වරෙන්..

    බෝම්බ ගහල 300ක් අහිසකයො මරල දැම්ම වහබ්වාදි අන්තවාදින්ට උක දික් කරන සජියගෙ පොන්න වහල්ලු නොදකින් තොපි තූ...

    බෝම්බ ගහල 300ක් අහිසකයො මරල දැම්ම වහබ්වාදි අන්තවාදින් kauda mulinma udav karala poshanaya kaley?
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184

    ගූ EROSAN වට පොන්නයෝ .....පල්ලෙහා තියෙන පින්තුර ටික බලාපිය !....තොපේ ගූ පොහොට්ටු පක්සේ ඉන්නේ මොන තරම් දෙපිටකාට්ටුවොද, බොරුකරයෝද කියලා ඕනේ කෙනෙකුට තේරෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,485
    100,586
    113
    එහෙම හරි මේක දින්නන එපායනෙ ගොං සිංහලුන්ට තේරෙන්නෙ දෙයක් උනාම දෙයක් වෙන්න කලින් කට ගෙවිල යනකන් කිව්වත් වැඩක් නෑ.

    පඩුරු දෙන්න වෙන එක නන් අවුල් තමා ඒ උනාට ඒකට පස්සෙ පිළියමක් දාන්න පුළුවන්. දැන් බූරු පුතානෝ ගෙදර යවල අනික් ගෙරි තම්බින්ගෙයි සුලු ජාතින්ගෙයි චන්ද නෙවෙයි සිංහලුන්ගෙ චන්දයි වැදගත් කියල පෙන්නන ඕනි.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    අනේමන්ද බන් උඹ දාන ඒවා කිසිම පදනමක් නෑ, කියන්නන්වාලේ දාන්න එපා බන්..කිරියේ ඉන්නේ මෝඩයෝ නෙවෙයි, උඹ දැන් දාපු පොස්ට් එකේ තියෙන්නේ බොරුවක් කියල ඔප්පු උනානේ. ඕනිනම් උඹට ඔප්පුකරල දෙන්නම්. මම කියන ඒවා නෙවෙයි රජයෙන්. මේකේ ඔය වගේ දේවල් වලින් වෙන්නේ චන්ද කැඩෙනවා මිස චන්ද හැදෙන්නේ නෑ. මොන පක්ෂෙට කඩේ ගියත් ජාතික ආරක්ෂාවට සම්බන්ධ දේවල් දාන්න එපා ඒවා විහිලුවකට ගන්නත් එපා ජඩ දේශපාලනය නිසා. මේක UNP thread එකක් නිසා කියනව නෙවෙයි, ඊයේ පොහොට්ටු ත්‍රෙඩ් එකකටත් මම මේකම කිව්වා. ඉගනගත්තු බහුතරයක් ඉන්න එලකිරිය වගේ තැන් වල පොස්ට් දානකොට ඔයිට වඩා හිතන්න.

    :yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හිස්බුල්ලා ගොටට සපෝට් නම් එයාගේ වේදිකාවට නගින්න කියපල්ලකෝ..... ඔය බදුර්දීන්ල සජිත්ගේ වේදිකාවට නගිනව වගේ.... එතකොට අපි පිලිගන්නම්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    බෝම්බ ගහල 300ක් අහිසකයො මරල දැම්ම වහබ්වාදි අන්තවාදින් kauda mulinma udav karala poshanaya kaley?

    අනේමන්ද බන් උඹ දාන ඒවා කිසිම පදනමක් නෑ, කියන්නන්වාලේ දාන්න එපා බන්..කිරියේ ඉන්නේ මෝඩයෝ නෙවෙයි, උඹ දැන් දාපු පොස්ට් එකේ තියෙන්නේ බොරුවක් කියල ඔප්පු උනානේ. ඕනිනම් උඹට ඔප්පුකරල දෙන්නම්. මම කියන ඒවා නෙවෙයි රජයෙන්. මේකේ ඔය වගේ දේවල් වලින් වෙන්නේ චන්ද කැඩෙනවා මිස චන්ද හැදෙන්නේ නෑ. මොන පක්ෂෙට කඩේ ගියත් ජාතික ආරක්ෂාවට සම්බන්ධ දේවල් දාන්න එපා ඒවා විහිලුවකට ගන්නත් එපා ජඩ දේශපාලනය නිසා. මේක UNP thread එකක් නිසා කියනව නෙවෙයි, ඊයේ පොහොට්ටු ත්‍රෙඩ් එකකටත් මම මේකම කිව්වා. ඉගනගත්තු බහුතරයක් ඉන්න එලකිරිය වගේ තැන් වල පොස්ට් දානකොට ඔයිට වඩා හිතන්න.

    :yes::yes::yes:

    :rofl::rofl::rofl::rofl:

    අනේද කියන්නේ බං....පරණ ෆොටෝස් දදා ආතල් දෙනවා...දැන් ඔය ඔක්කොම ඉන්නේ සජිත් එක්ක....හිස්බුල්ලා වෙනම....හිස්බුල්ලා ටත් පුළුවන් පොහොට්ටු වේදිකාවට නගින්න , සජිත් ගේ වේදිකාවට හකීම් බදුදීන් මුජිබර් රහුමාන් අසාද් සාලි නගිනවා වගේ....

    අනික ගෝටා සහරාන් ට පඩි ගෙව්වා නම් ඒවාට නඩු දාන්න තිබුනා ඒ කාලෙම...රාජිතයා ලැට් කට ඇරිය පලියට ඒ හැමදේම ඇත්ත වෙන්නේ නැතිබව අසරණ ගූ ඇන්ඩ් පී පාක්ෂිකයන්ට කියා දෙන්න

    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මේ ජනාධිපතිවරණය හුදෙක්ම බොහො දෙනෙකුගේ නිරුවත හෙලිකරන්නක්ය. රාජපක්ෂලා කවදත් අමු කපටිවැඩවලට දක්ෂයෝය. බොහොවිට ඔවුන් කරන්නේ සිංහල සමාජය ගෝනාට ඇන්දවීමය. මේ සඳහා කදිම නිදසුනක් ලෙස හිස්බුල්ල්ලාහ් ගේ ජනාධිපති ආතල් එක පට්ටය.

    හිස්බුල්ලා සැමදා රාජප්ක්ෂවාදියෙක්ය. සහරාන් හිස්බුල්ලාගේ ගෝලයෙක්ය. සිංහල සමාජය රිසාද් ,හකීම් , හිස්බුල්ලා සහය දෙන කිසිම කෙනෙකුට චන්ද්ය දෙන්නේද නැත. පුතාණෝට හොම්බෙන් යන්නට වෙන්නේ ඒ නිසාමය. නමුත් පුතාණෝ තරම් බැසිල් මෝඩයෙකු නෝවේ.

    බැසිල් සිංහලයා ඇන්දිමේ කලාව හොඳින්ම දත්තෙකි. නැගෙනහිරින් ලැබෙන ඡන්ද පල්ලම ගොඩ ගැනීමට අපුරූ උපායක් බැසිල් යේදිය. හිස්බුල්ලාගේ සහය ගත නොහැක , ගතහොත් සියලුම දෙනා වෙන්ට දේශප්‍රෙමි විමලේට සහ ඕනැම බොරුවක් නිවලාම දෙසාබාන උදය ගම්මන්පිලට අමුඩයක් ගසාගෙන ඡන්දයක් ඉල්ලාගෙන ඒමට නොහැක.

    මෙ යන්නේ හිස්බුල්ලා වෙනම ඉල්ලන්නටය. එක ගලකින් කුරුල්ලො දෙදෙනෙකි. පුතාණෝගේ නැගෙනහිර මුස්ලිම් ඡන්දවලට අබසරණය. සිංහල සමාජයට නම් හිස්බුල්ලා අප සමග නැතිය. අප දේශප්‍රේමිය.

    දේශපාලනයේ අයනු ආයනු දන්නා කෙනෙකුට වැඩේ පැහැදිලිය. බැසිල් ගොනා හැරෙන්නේ පොල් පැලයටමය. හිස්බුල්ලාහ්ගේ නිහඬ සහය ගෝටාබයටය.

    හිස්බුල්ලා කරන උදව්වට ලැබෙන ගාස්තුවද පැහැදිලිය. බැසිල්ලාට එය දීමට ගැටලුවක්ම නැත. පිටින් පෙනෙනා දේශප්‍රේමය ඇතුලෙත් දෙද්දි අදාලම නැත. එසේ කලඳක හෝ දේශප්‍රේමයක් සුලඟේ ඇවිත් ගැවී තිබුනා නම් හිස්බුල්ලාට ඉස්ලාම් දේවධර්මය ඉගැන්වෙන විශ්වවිද්‍යාලවලට අනුමැතිය ලැබ්බෙන්නේද නැත. ඉතින් ගාස්තුව වශයෙන් තවත් විශ්වවිද්‍යාලක් හෝ මැඩ්‍රසාවක් ලබාගැනිමට හිස්බුල්ලාට හැක.

    සිංහලයා බකන් එලාගේන සිටිම හැරෙන්නට කල හැකි කිසිවක් නැත. ඒ කට අරින මුල් කිහිප දෙනා සුදුවැන් එහෙකින් වන්දනාවේ ගොස් නිවන දකින නිසාමය.

    හොඳ උත්සහයක්, හැබැයි හැකියාව නම් අන්තිමයි

    :rofl::rofl::rofl:
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    නැවත නැවතත් කියන්නට ඇත්තේ මෙපමණි.

    අනාගතයේදි සිංහලයා බකන් එලාගේන සිටිම හැරෙන්නට කල හැකි කිසිවක් නැත. ඒ කට අරින මුල් කිහිප දෙනා සුදුවැන් එහෙකින් වන්දනාවේ ගොස් නිවන දකින නිසාමය