බැසිල්_රටින්_පනී
පැවති රාජපක්ෂ රෙජීම රජයේ මුල්‍ය අංශ ප්‍රධානියා මෙන්ම පොහොට්ටු පක්ෂයේ සංවිධායකයා වූ බැසිල් රාජපක්ෂ යළි ඇමරිකාව බලා පැනයාමට ගුවන් ටිකට් පත් ලබාගෙන ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.
මෙවර මැතිවරණ පරාජයත් සමඟ උද්ගත වන තත්වය අවබෝධ කරගෙන ඇති බැසිල් රාජපක්ෂ අද මෙලෙස මාධ්‍යම රාත්‍රියේදී ශ්‍රී ලංකාවෙන් පැන, සිය මව්බිම වූ ඇමරිකාව බලා පිටත් වීමට සැලසුම් සකස් කොට ඇත.
එක්සත් ජාතික පක්ෂයේ සැලසුම් මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම සඳහා රාජපක්ෂ රෙජීමය බලවේගය උපයෝගී කර ගනිමින් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන නිර්මාපකයා මෙන්ම ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ ප්‍රධාන කුමන්ත්‍රණකරුවා වන්නේ බැසිල් රාජපක්ෂය.
මෙවර මැතිවරණ පරාජයෙන් අනතුරුව තමාට අත්වන ඉරණම හොඳින් දන්නා බැසිල් රාජපක්ෂ ඊට පෙර මෙලෙස තම ආගන්තුක රටින් පිටව මව් රට බලා පිටත්වීමට සූදානම්ව සිටී.