බැ බැ

Dec 31, 2015
26
8
0
ඉංග්‍රීසි බැරිද - ඉංග්‍රීසි වචන වල තේරුම මවුස් පොයින්ටර් එකෙන් බලමු

Fotor010131350.jpg


LKTips මගින් ඔබ කියවන වෙබ් පිටුවක ඇති ඉංග්‍රීසි වචන සිංහලට පරිවර්ථනය කර පෙන්වයි. ඔබ කළ යුතු වන්නේ ඔබට සිංහල තේරුම අවශ්‍ය වචනය මත මොහොතක් මුසික දර්ශකය (mouse point) රඳවා තබා ගැනීම පමණකි. මේ ඇඩෝනය සියළුම ෆයර්ෆොක්ස් හා ක්‍රෝම් සංස්කරණ සඳහා සහය දක්වයි.

ඉංග්‍රීසි භාෂාව සිංහල අපට එතරම්ම හුරු භාශාවක් නොවෙයි. එය නොදැන සිටීම ලැජ්ජාවට කාරණයක් නොවෙයි. නමුත් එදිනෙදා කටයුතු වලදී අපට නිතර ඉංග්‍රීසියත් සමඟ ගණුදෙණු කිරීමට සිදු වෙනවා. අප නොදන්නා වචන ඉංග්‍රීසි භාෂාවේ එමටයි. ඒ හේතුවෙන් යමක් කියවීමේදී බොහෝ ශෙනෙක් අපහසුතාවයට පත් වෙනවා. නිතර අන්තර්ජාලය පරිහරණය කරන ඔබත් ඉංග්‍රීසි වෙබ් පිටු කියවීමේදී මේ අපහසුතාවයට මුහුණදී ඇති.

මේ ප්‍රශ්නයට අනගි විසඳුමක් ලෙස LKTips ඇඩෝනය හඳුන්වන්නට පුළුවන්. ඔබ mouse over කරන වචනයේ තේරුම සැනෙකින් ඉදිරිපත් කරන්නට මෙය සමත්. ඔබ භාවිතා කරන බ්‍රවුසරය කුමක් වුවත් එයට LKTips සහය දක්වනවා.නැමෙන්ම Firefox සඳහා ඇති LKTips සංස්කරණයෙන් ඔබගේ බ්‍රවුසරය වෙත ඩික්ෂනරියක් එක්කර දෙනවා.


3JPLkMBpzY0FrFUstCn8SF4wdZJuoaAXWDD-EqiRc0s5oeyjx0twn8A6rXCMGjeJf--SwcGf=s640-h400-e365-rw


Download

http://www.aluthsoftware.com/2016/01/blog-post.html
 
  • Like
Reactions: richlife