බෑග් එක කැඩුනා

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    කෙල්ලෙක්ගෙ බෑග් එකෙ පැටලුනෙ බන් මගෙ bag eke zip ekama ගලොලා ගියා කෙල්ල ඇද්ද පාර. ඊට පස්සෙ මෙයා ඊලග බස් එකෙන් ටක් ගාලා නැග්ගනෙ😭
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    ඕක මහගන්න බැරි ද? පොඩි ගානක් ගනී පිට තැනකින් නම්. ගෙදර මැෂිමක් තියෙනවා නම් ඉතින් ශේප් එකේ මහගන්න පුළුවන් වෙයි.
     
    • Sad
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    ඕක මහගන්න බැරි ද? පොඩි ගානක් ගනී පිට තැනකින් නම්. ගෙදර මැෂිමක් තියෙනවා නම් ඉතින් ශේප් එකේ මහගන්න පුළුවන් වෙයි.
    අලුතෙන් ගත්තඑක campus එකෙ bag එක හෙට වැඩට ගෙනියන්නෙ
     
    • Sad
    Reactions: B.Chat