බෑන්ක් ලෝන්

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මචන්ලා Government වැඩ කරන කෙනෙක්ට 1 මිලියන් බෑන්ක් ලෝන් එකක් දාන්න හොදම බෑන්ක් එක මොකක්ද බන්..රේට් එක ඒම අඩු?
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    NSB or BOC. eth BOC ewunge amuthu line thiyenne.. purawanna thiyena kola gana wadi. insurance valata gewanna oni , thawa account ekak open karanna oni. wada godai.

    e athin NSB lesiy BOC ta wada poddak rate eka wadiy. eth BOC ekata wada Installment eka aduyi.
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    හීන් පුතා;22720985 said:

    thanks machan
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    තෑන වෑඩක් නෑ..
    ණය වාරිකය < බේසික් *60% නම් ගන්න පුලුවන්.

    අඩුම පොලිය බලපන්
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Commercial/HNB/Seylan හොඳයි. රස්තියාදුව හා කට්ට කෑමට අභිරුචියක් ඇත්නම් අනික්වා try කරන්න.
     
    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    තෑන වෑඩක් නෑ..
    ණය වාරිකය < බේසික් *60% නම් ගන්න පුලුවන්.

    අඩුම පොලිය බලපන්

    eka thamai ban balanne oni..thanks bro

    Commercial/HNB/Seylan හොඳයි. රස්තියාදුව හා කට්ට කෑමට අභිරුචියක් ඇත්නම් අනික්වා try කරන්න.

    anikwage interest eka wadi neda ban
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    හීන් පුතා;22720985 said:
    NSB or BOC. eth BOC ewunge amuthu line thiyenne.. purawanna thiyena kola gana wadi. insurance valata gewanna oni , thawa account ekak open karanna oni. wada godai.

    e athin NSB lesiy BOC ta wada poddak rate eka wadiy. eth BOC ekata wada Installment eka aduyi.
    true story...NSB is better