BOC ලෝන්, උපරිම ලක්ශ 50, වියාපාර කරන අයට 🤔 ඇත්තද?

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    BOC බෑන්ක් එකෙන් ලොන් දෙනව කියන්නේ ඇත්තද? බිස්නස් කරන අයට, ලක්ශ 50 වෙනකම්, ඇප කාරයෝ ඕනේත් නැලු 🤔

    BOC වැඩ කරන එලකිරි වැසියෙක් දෙන්නකෝ අප්ඩේට් එකක්
     
    • Sad
    Reactions: Nidarshana_k

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඕකුන් කොන්දේසි හැටහුටමාරක් එක්ක දේවි ලෝන් එක. එහෙම නැත්නම් සාමාන්‍ය එකෙක්ට ලොවෙත් කම්ප්ලිට් කරන්න බැරි කාරණා ටිකක් දාල ඇති ලෝන් එකට. :ROFLMAO:
    අනිත් එක බන් ලෝන් ගන්න සෙට් එකෙත් පොල්ල තියල මාරු වෙන බුවාලත් නොසැහෙන්න ඉන්නවනේ. පොඩි බුරුලක් තිබුන ගමන් පොල්ල තිබ්බ මාරු උනා.:lol:
     

    roja12

    Active member
  • Jun 10, 2021
    207
    115
    43
    තව කාමර දෙකක් ගහගන්න බැලුවේ ලක්ශ 30ක් අරගෙන
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    පිස්සුද බං. Leasing එකක් ගන්න ගියා ලිසින් වටිනාකම 50% ට අඩුයි. ගිය ආත්මේ කසාද සහතිකෙත් ඉල්ලුවා
    ගිය ආත්මේ කසාද බැඳල නැහැ කියපන්
     
    • Haha
    Reactions: scorpion MW

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    ගන්න එවුන් ගන්නවා බං.... කොළඹ එකෙක් පොලි ටනල් එකක් ගැහුවා. ලක්ෂ 5ක්‌ රජයෙන් නිකන්දුන්නා. ඌ කෝටි 30ක විතර දේපල තියෙන එකෙක්. අපේ area එකේ කෘෂි වේසි එව්වා දන්නෙත් නෑ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ගන්න එවුන් ගන්නවා බං.... කොළඹ එකෙක් පොලි ටනල් එකක් ගැහුවා. ලක්ෂ 5ක්‌ රජයෙන් නිකන්දුන්නා. ඌ කෝටි 30ක විතර දේපල තියෙන එකෙක්. අපේ area එකේ කෘෂි වේසි එව්වා දන්නෙත් නෑ.
    ඒව මචං තමන් 50% රජයෙන් 50% දාලා කරන project.. රජයෙන් උපරිම දෙන්නේ 5යි මම හිතන්නේ.. තමුන්ට ඕනේ නම් වැඩිපුර දාලා කර ගන්න පුළුවන්.
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    ඒව මචං තමන් 50% රජයෙන් 50% දාලා කරන project.. රජයෙන් උපරිම දෙන්නේ 5යි මම හිතන්නේ.. තමුන්ට ඕනේ නම් වැඩිපුර දාලා කර ගන්න පුළුවන්.
    Oya Project Gena wisthara Ganna puluwan kohenda ?
     
    • Like
    Reactions: scorpion MW

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Link


    Screenshot_20250630_195221.jpg



    Screenshot_20250630_195154.jpg