ලක්ෂ 4ක්!

Ryker

Well-known member
  • Oct 9, 2020
    2,009
    2,197
    113
    colombo
    මගේ යාළුවෙක් ලක්ෂ 6ක ලෝන් එකක් දාලා වැඩ වගයක් කරගෙන දැන් ලක්ෂ 4ක් ඉතුරු වෙලා. Fix deposit එකක් දාන එකද හොඳ Gold අරගෙන තියාගන්න එක හොඳයි ද?

    Fix එකක් දානවා නම් දැනට හොඳම රේට් එකක් තියෙන බෑන්ක් මොනාද?
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    2,009
    2,197
    113
    colombo
    රත්තරන් තමයි හොදම..
    දැනට යන රේට් එක්ක ඉස්සරහට අඩු වෙයි ද වැඩි වෙයිද කියලා අදහසක් තියනවද බ්‍රො?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,732
    125,530
    113
    දෙහිවල
    දැනට යන රේට් එක්ක ඉස්සරහට අඩු වෙයි ද වැඩි වෙයිද කියලා අදහසක් තියනවද බ්‍රො?
    වැඩි වෙයි මචන්.. බැන්කුවේ දානවට වඩා..
    අතින් ගානක් දාලා පොඩි ඉඩම් කැල්ලක් උනත් වටිනවා..
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,028
    11,458
    113
    වැඩි වෙයි මචන්.. බැන්කුවේ දානවට වඩා..
    අතින් ගානක් දාලා පොඩි ඉඩම් කැල්ලක් උනත් වටිනවා..
    අතින් දාලා ඉඩම් ගන්න සල්ලි තියෙනවා නම් බැන්කුවෙන් ණයක් ගන්නවාද 6 ලැක්ස්?
     
    • Like
    Reactions: Ryker

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,473
    35,303
    113
    ලක්ෂ 4 ම වියදම් කරලා සුලුවෙන් Off-grid solar සිස්ටම් එකක් හදාගනිං. ඉදිරියට ඕනෑ වෙයි.
     
    • Like
    Reactions: Ryker

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    හොඳම දේ පුළුවන් ඉක්මනට ලෝන් එක ගෙවලා දාන එක
     
    • Like
    Reactions: Ryker

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    2,009
    2,197
    113
    colombo
    වැඩි වෙයි මචන්.. බැන්කුවේ දානවට වඩා..
    අතින් ගානක් දාලා පොඩි ඉඩම් කැල්ලක් උනත් වටිනවා..
    Gold gannawa nm kohomada ganne? Kohenda hoda? Coins da nattan jewelry da uba kiyanne?