බෑන්ක් ලෝන්

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මචන් බැංකුවකින් ඉඩමේ ඔප්පුව උකසට තියල ලෝන් එකක් ගන්නකොට බෑන්ක් එකෙන් ඔප්පුව උකසට ගත්ත කියල අපිට දෙන ප්රූෆ් එක මොකද්ද? මේකෙදි මොකද්ද වෙන process එක? දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: ThisaraMalintha

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන් බැංකුවකින් ඉඩමේ ඔප්පුව උකසට තියල ලෝන් එකක් ගන්නකොට බෑන්ක් එකෙන් ඔප්පුව උකසට ගත්ත කියල අපිට දෙන ප්රූෆ් එක මොකද්ද? මේකෙදි මොකද්ද වෙන process එක? දන්නා කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?

    ඔප්පුවේ කොපියක් දෙනවා. එකේ ලියවිලා තියනවා. ඒක ලෑන්ඩ් රේගිස්ටරියේ රෙජිස්ටර් උන මාර්ක් තියනවා. උබට ඕන නම් ආපහු ලෑන්ඩ් රේගිස්ටරියේ චෙක් කරන්න පුළුවන් ඒ ඔප්පුව
    ඉවර උනාම උබේ නමට මාරු කරන එක ත් එකේ අනිත් පැත්ත මය
     
    • Like
    Reactions: mr90486

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ඔප්පුවේ කොපියක් දෙනවා. එකේ ලියවිලා තියනවා. ඒක ලෑන්ඩ් රේගිස්ටරියේ රෙජිස්ටර් උන මාර්ක් තියනවා. උබට ඕන නම් ආපහු ලෑන්ඩ් රේගිස්ටරියේ චෙක් කරන්න පුළුවන් ඒ ඔප්පුව
    ඉවර උනාම උබේ නමට මාරු කරන එක ත් එකේ අනිත් පැත්ත මය

    එල. තැන්ක්ස් මචන්. මට ඔය විස්තරේ කිව්වේ නෑ. උකස්කරයක් ලියනවා කියල විතරයි කිව්වේ. මම ඉතින් ඔය ලෝන් වල පැටලිලා තියෙන එකෙක් නෙමෙයි. මේක අත්‍යවශ්‍යම නිසා apply කරපු දෙයක්. බැංකුවේ පොර කීප පාරක් විසිට් කරා, මම ඕන documents හදල දුන්න, පොරම application fill කරනව කිව්වා, මේ වෙනකන් ගොඩක්ම contact කරේ over the phone. ඌ කියනවා. මම අහනවා. කිසි ප්රූෆ් එකක් නෑනේ. එකයි පොඩ්ඩක් හොයල බලන්න හිතුවේ.
     
    Last edited:
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    එල. තැන්ක්ස් මචන්. මට ඔය විස්තරේ කිව්වේ නෑ. උකස්කරයක් ලියනවා කියල විතරයි කිව්වේ. මම ඉතින් ඔය ලෝන් වල පැටලිලා තියෙන එකෙක් නෙමෙයි. මේක අත්‍යවශ්‍යම නිසා apply කරපු දෙයක්. එකයි පොඩ්ඩක් හොයල බලන්න හිතුවේ.

    එකට කියන්නේ mortgage එකක් කියල.. ඒ ඔප්පුව තමා ඔබ ඕනේ නම් චෙක් කරන්න ඕන
    බැංකුවකට දෙනවා නම් ඕකට බයවෙන්න දෙයක් නෑ... උබ ගාව තියනවට වඩා වැඩි පරිස්සම්. හොර ඔප්පු ලියල විකුණන එවුවොත් අත තියන්නේ නෑ. බන්කුවන් නිදහස් කලාම නම් කෙවියට් එකක් දැම්මනම් හරි
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    එකට කියන්නේ mortgage එකක් කියල.. ඒ ඔප්පුව තමා ඔබ ඕනේ නම් චෙක් කරන්න ඕන
    බැංකුවකට දෙනවා නම් ඕකට බයවෙන්න දෙයක් නෑ... උබ ගාව තියනවට වඩා වැඩි පරිස්සම්. හොර ඔප්පු ලියල විකුණන එවුවොත් අත තියන්නේ නෑ. බන්කුවන් නිදහස් කලාම නම් කෙවියට් එකක් දැම්මනම් හරි

    කෙවියට් එකක් කිව්වේ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කේවියට් එකක් කියන්නේ තහනම් නියෝගයක් වගේ එකක්. හිතපන් උබ මට ඉඩම විකුණන්න පොරොන්දු වෙලා ඈඩ්වාන්ස් එකක් ගන්නවා 50000 ක. ඊට පස්සේ මාව මග ඈරලා උබ ඉඩම වෙන එකෙකුට වෑඩි ගානකට විකුණන්න හදනවා. එතකොට මට පුලුවන් කේවියට් එකක් දාන්න. මට නොදන්වා ඉඩම පවරන්න බෑරි වෙන්න.

    මම ඕක දෑන ගත්තේ මගේ ගේ හදන්න ඉඩම තියලා ලෝන් එක ගන්න ගිය වෙලාවේ. බෑන්කුව පලවෙනි කොටස රිලීස් කරලා දෙවෙනි කොටස ගන්න ගියහම මට කිව්වා කේවියට් එකක් තියෙනවා කියලා. මගේ ඉඩමට විරුද්දව දාලා. පත් ඉරුවේ සීල් එකක් ගහලා තියෙනවා කේවියට් කරුට දෑනුම් දෙන ලදී කියලා. ඕක තමා සීන් එක.
    පස්සේ බලන කොට ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ ගෑණු වෑරදිලා සීල් එක ගහලා.
     
    හරි මචන්. එක පැහැදිලියි. අර කලින් කොමෙන්ට් එකේ කිව්වේ "බන්කුවන් නිදහස් කලාම නම් කෙවියට් එකක් දැම්මනම් හරි" කියල. ඒක මට හරියට තේරුනේ නෑ
     
    සීන් එක තේරුණා මචන්. පොඩ්ඩක් confuse හිටියේ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,934
    113
    ලංකාවේ.. ලංකාවේ
    හරි මචන්. එක පැහැදිලියි. අර කලින් කොමෙන්ට් එකේ කිව්වේ "බන්කුවන් නිදහස් කලාම නම් කෙවියට් එකක් දැම්මනම් හරි" කියල. ඒක මට හරියට තේරුනේ නෑ

    bankuwen oppuwa nidahas kalama Kaviet ekak daapauwama ubata nodanda wena keknekuta pawaranna baa...
    kaviet ekata awasara thiyeenne nithiyen idama ayithi kenata ho, oya naduwak uyanawelawa. awurudu 1-3 hari 1-5 hari kalakata witharay danna puluwan. itapsse aye aye danna ona... eka danna rupiyal 3000-5000 wage ganak yanne. muddara gasthuwa nam 100-200 ithuru tika loyar ge gaana...
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    bankuwen oppuwa nidahas kalama Kaviet ekak daapauwama ubata nodanda wena keknekuta pawaranna baa...
    kaviet ekata awasara thiyeenne nithiyen idama ayithi kenata ho, oya naduwak uyanawelawa. awurudu 1-3 hari 1-5 hari kalakata witharay danna puluwan. itapsse aye aye danna ona... eka danna rupiyal 3000-5000 wage ganak yanne. muddara gasthuwa nam 100-200 ithuru tika loyar ge gaana...

    තැන්ක්ස් බ්‍රෝ. පැහැදිලියි