බෑන්ක් ලෝන්

Tyrion_Lannister

Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113
    මචන්ලා ඉඩමක් ඇපේට තියලා ලක්ශ 25 ලෝන් එකක් දැම්මොත් කීයක් විතර එනවද මාසෙකට. අවුරුදු 5කට විතර දාලා ගන්න බැලුවේ. දැන් යන රේට්ස් කොහොමද. බෑන්ක් ලෝන් ගන්න හොදම බැංකුව මොකක්ද. අවුරුදු පහකට අරන් අවුරුදු දෙකකින් විතර එකපාර සෙට්ල් කරොත් වැඩිපුර ගෙවන්න වෙනවද. දන්න උන් පොඩි සප් එකක් දියල්ලා
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,372
    2,369
    113

    gattaKO

    Active member
  • Jan 7, 2016
    243
    137
    43
    Damma loan danna epaaa, thawa masayak iwasanna, loan rates one digit walata adu wenawa kiyala godak aya kiyanawa. normally dan yanne 14%-16% athara neh eka 9%-11% ganata set wey kiyala thama kiyanne:cool::cool:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :rofl::rofl::P

    යකුනේ ජෝක්ස් නෙමෙයි සිරාවට කියපල්ලකෝ. :P

    ලෝන් වලට රජයෙ බැංකුවක්ම ට්‍රයි කරපන්. ගන්න අමාරු උනත් මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතනව.
    තාම ඉතුරුම් ගිණුම් වල පොළී අනුපාත අඩු උනාට නය අනුපාත අඩු කරල නෑ. තව ටික දවසක්
    ඉඳල බලපන් හදිසි නැත්නම්. ලෝන් එක එකපාර ගෙව්ව්වොත් පොඩි ගානක් වැඩිපුර ගෙවන්න වෙනව.
    ඒක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනව. ගොඩක් බැංකුවල දැන් FB පේජ් තියෙනව මැසෙන්ජර් එක
    හරහා උන්ගෙන් අහල බලපන්. ඕන දෙයක් දැනගන්න පුළුවන්.