බෑ කියලා බෑ බෑ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උම් - බෑ උම් - බෑ උම් - බෑ


    ලැට් කටා වල කඡ්ඡ ගැහුවා කියලා ආතල් වලින් නම් අඩුවක් වෙන එකක් නෑ
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බක් බක් බෑ
    Pisso set wenne Pisso ekkalu.
    ochchra බෑ godak :ROFLMAO:
    උම් - බෑ උම් - බෑ උම් - බෑ


    ලැට් කටා වල කඡ්ඡ ගැහුවා කියලා ආතල් වලින් නම් අඩුවක් වෙන එකක් නෑ


    බලපන්කො බෑ බෑ කියල අන්තිමට හතර අතටම කෙලින්න වගේ හුස්ම අදින විදිහ.....හරි චන්ඩියා ඔහොම හිටියට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    මූට ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම ඔළුව හොඳ නැහැ. මූ තාත්තගේ දේශපාන කතාවක් ඉස්කෝලෙ කරලා නෝන්ඩි උනා . චතුර කියන්නේ කියන්නේ පිස්සෙක් ඊට වඩා පිස්සු කළුතර මිනිස්සුන්ට මූට ඡන්දේ දෙන 🤩🤩🤩
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එයාට දෑන් හරියට තරහා ගිහින් ඉන්නේ..... ලේසි වෙන්නේ නෑහෑ ඉස්සරහට.... කොහොම හරි ලොකුම චන්ඩියා අනුරත් මූට බයයි. ඈයි අර ලෑට් එකේ සල්ලි ගත්ත සීන් එක මූ දෑකලනේ.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    මූට ඉස්කෝලෙ යන කාලෙ ඉදන්ම ඔළුව හොඳ නැහැ. මූ තාත්තගේ දේශපාන කතාවක් ඉස්කෝලෙ කරලා නෝන්ඩි උනා . චතුර කියන්නේ කියන්නේ පිස්සෙක් ඊට වඩා පිස්සු කළුතර මිනිස්සුන්ට මූට ඡන්දේ දෙන 🤩🤩🤩

    Mu gampahin ban illanne... Muge Thaththa Kalutara..BTW lankawe ithin Hama Palathema Unta pissu. Naththan ithin bageta Bagayak Horui, Pissoi, Kuddoi, Kassipu karoi parliament ekata ewai yai
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හති අරින කෑල්ල ඔකෙ තියෙනව ද 😁😁😁


    මුට නං පපුවේ අමාරුවක් හැදෙනව මෙහෙම ගිහින් :baffled:

    මේ දවස් වල ටිකක් තරහ යනවා වැඩියි වගේ….ඇතුලට යන්න බැහැ කියල තේරිලා වගේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔහොම හැසිරෙන්ඩ හේතුව මිනිස්සු ගැනවත් රට ගැනවත් කැක්කුමක් නිසා නෙවෙයි තමන්ට බලේ නැතිවීමට හේතුවෙච්ච දේශපාලකය/යො (නම දාගන්ඩ) එක්ක තියෙන වෛරය..හැමෝම වගේ අවුරුදු 5කට සැරයක් ස්ටේජ් උඩ නැගගෙන කෑගහන්නෙ ඔය නිසා.