බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්...

    11390370_901120013263511_5692253731851966015_n.jpg



    :no::no::no::no::no::no::no::no::no::no::no::no:

    හිමි නොවුනු නෙතු ඇදුනු සිතුවම් අරන්
    සුසුමක් පුරා හෙවුවෙ ඔය නිල් නුවන්
    කදුලකට අත වනන හදවත කොනෙන්
    මොහොතක් කියා දෙන්න හිනහෙන වරම්



    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්
    මට හරිම පාලුයි මගේ රත්තරන්....:no::no::no:


    හුරතල් වේවි කනට කෙදිරු වදන් මගේ හිතම පිරවූ එදා
    එක වචනයක්වත් තරම් හිත දෙන්නේ නැතිවද මෙදා......:(:(:(

    ආදරෙන් දෑත අල්ලන් අපි එදා උන්නු සෙනෙහෙ නමින්
    සිනහාවී ඉන්න දැන්වත් ඇයි ඔය ඉන්නේ නෙතු කැන් පියන්....




    සුදු පිච්ච හැඩ වැටුණු සුදු ගවුම ඇදලා අදනම් ඔය ලස්සනයි
    ඇස් දෙක පියන් ඉන්න එපා තරහා වීලා මගේ හිතට දැන් හරි බයයි....:no::no::no:


    පාළුවේ මව තියලා දැන් එපා යන් එපා යන් එපා
    මෙතරම් හීන අතරේ වැලපිලා ඉන්න බෑ තනිවෙලා.....​








    මේවා ලියන එවුන් පොඩ්ඩක් අපි මේවා අහන්නේ කොහොමද කියලත් හිතපල්ලකෝ යකෝ..:no::no::no:මැරෙන්න හිතෙනවා...:(:(:(:(:(
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    hithata ganne nathuva idapan owa.

    නයිටක් ගහද්දී මේවා ඇහෙද්දී ඔළුව විකාර වෙනවා පිට් එක...වැඩිහිට්ටෝ කියලා හිතන් හිටියට සමහර ෆීලින්ග්ස් ලඟ අපි අත දරුවෝ වගේ...:dull::dull:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    ඕවා අහන එක සම්පූර්ණයෙන් නතර කරා බන්. දැන් අහන්නේ rock or else හොද මොරාල් අප් වෙන සින්දු විතරයි
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සමහර වෙලාවට මේවා ඇහෙනකොට හරිම අමාරුයි.
    මතක් වෙලා හිත කීරි ගැහෙනවා. :(