බිංදු සාර සහ ලංකාවේ මිනිස්සු

elajani

Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ලංකාවේ හැම එකාගෙම විනය තමා උන්ගෙන් පේන්නෙ

    අනෙක එකෙක් හෘද සාක්ෂිය ට අනුව මිනීමරු වෙක්
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    එහෙම කියන්න බෑ බන්. ඌ වෙනස් නිසා තමයි ඔය නිව්ස් එකක් වෙලා තියෙන්නේ.
    මෝඩ කම . කොච්චර දේවල් උනත් ඌට තෙරුම් ගන්න තරම් මොලයක් නෑ .
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපි මෙහෙ මොන නාඩගම් කළත් අනුන්ගේ රටකදී උන්ට adjust වෙන්න දන්නවා. මුන් දෙන්නා කසිප්පු කාරයො දෙන්නෙක් වගේනේ එහෙත් හැසිරෙන්නේ. 🤣
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම කියන්න බෑ බන්. ඌ වෙනස් නිසා තමයි ඔය නිව්ස් එකක් වෙලා තියෙන්නේ.
    මෝඩ කම . කොච්චර දේවල් උනත් ඌට තෙරුම් ගන්න තරම් මොලයක් නෑ .
    ඒක මොලේ නැති එකම නෙමේ බන්. අර ඩයල් ඉන්නේ මුරණ්ඩු මොනවත් ගැන හිතන්නේ නැ . අන්න ඒ වගේ පොරක්. නැත්නම් උන දේවල් වල හැටියට පරිස්සම් වෙනවනේ.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    අපි මෙහෙ මොන නාඩගම් කළත් අනුන්ගේ රටකදී උන්ට adjust වෙන්න දන්නවා. මුන් දෙන්නා කසිප්පු කාරයො දෙන්නෙක් වගේනේ එහෙත් හැසිරෙන්නේ. 🤣
    ow ban. ekanan attha. bonawa nan oka tikak wadagath widihata indagena beepanko. meka nikan ara town wala rasthiyadu gahana un wage. idakin :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අපි මෙහෙ මොන නාඩගම් කළත් අනුන්ගේ රටකදී උන්ට adjust වෙන්න දන්නවා. මුන් දෙන්නා කසිප්පු කාරයො දෙන්නෙක් වගේනේ එහෙත් හැසිරෙන්නේ. 🤣
    වැඩක් නැ ඔයි ඒ ගැන කියල. මන්ද මානසික මුරණ්ඩු ගොබ්බයො මුන්